කිරුම් මිනුම්

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    හන්දියෙ කඩේට කීප දෙනෙක් ඇවිත් මුදලාලි කාරයගෙ තරාදි බලනව මං එනකොට, මට හිතුනෙ ඕක කරන්න එකෙක් ආවා නම් මදිද කියලා, තව දෙයක්.. අපි ගෙවන ගාණට data අපිට හරියට ලැබෙනවද කියල බලන්නෙත් ඔකුන්මද ?