කිරුළපනේට මම බයයි මල්ලියේ......

GTR3

Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    d41d8cd98f00b204e9800998ecf8427e_3633.jpg
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ඇයි බං මේ යහපාලන නඩේ මේ හැටි කිරුළපනේට බය....
    මේ දවස් ටිකේ හැම තැනම උන්ට බඩ යන හැටි පෙන්නනවා....

    මාධ්‍ය අමාත්‍යාංශ ලේකමයා කියනවා "ඒකාබද්ධ " වචනෙටත්ඌ බයයි ලූ...
    ඒක මාධ්‍ය වල පාවිච්චි කරන්නත් එපාලු... නීතී පියවර ගන්නවලු...
    අයිටීඑන් එකේ දැන් විනාඩි පහේ පැයෙන් පැය පුවත් පැය කාලක් විතර අදිනවා
    කිරුළපනේ යන්නෙ නැති එවුන්ගෙ අදෝනා පෙන්න පෙන්නා.

    එහෙන් අලුත් සංවිධායකයෝ පත් කරනවා...
    මෙහෙන් හමුදා ආරක්ෂාව අයින් කරනවා කියනවා...
    දීලා තියෙන පිට්ටනි අහෝසි කරනවා...

    ඇයි බං මුන් ඔය හැටි අමුඩෙ රෙවිලා දගලන්නේ..
    මහින්දට ඕනෙ එකක් කිරුළපනේ නටාගන්න ඇරලා උන්ගෙ මගුල ගාල්ලෙ කරන එක ගැන
    කතා නොකර කිරුළපනේ - කිරුළපනේ කිය කියා අදෝනා දෙනවා....

    බලාන ගියාම දිනලා උන්නු මහින්දට වඩා පැරදුන මහිදට මුන් බයයි නේ.....
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    නිවටයන්ගෙ නිවට ගතිය පේන්නෙ ඔය , &න්නයන්ගෙ &න්න ගතිය පේන්නෙ ඔය පුදුම බයකින් උන් ජිවත් වෙන්නෙ, පැරදිලා ගෙදර ඉන්න මනුස්සයට බයේ මෙහෙම දගලනවනම් මහින්ද ආයෙ බලේට ආවොත් මුන් කොහොම බය වෙයිද එකේන්ම හාට් ඇටෑක් හැදිල නවතින්නෙ.,

    menna mahindhage lolla ,mu bump ekak wath daanne mewata witharay :lol::lol::lol:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මහින්ද බලේ ඉන්නකොට රටේ මිනිස්සු කතා කරේ මහින්ද ගෑන, පෑරදුනාමත් කතා කරන්නේ මහින්ද ගෑන. එදා ඉදන් අද වෙනකන් මේ රටේ දේශපාලනේ ප්‍රදානම මාතෘකාව මහින්ද. තවත් කවර කතාද!
     
    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    මහින්දගේ බල්ලෝ හුකලා ඉපදුන අවජාතක වෙසිගේ පුතාලා ටික බුරන්න අරගෙන
    බුරපල්ලා බුරපල්ලා හිත හදාගන්න
    ආයෙත් ඉතිං මහින්ද පොන්නයා රජ වෙනවා බොරු
    ඕකා ඔහොම්ම ඉදලා බල්ලෙක් වගේ මැරිලා යයි දුකටම​

    :lol::lol::lol::lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඇයි බං මේ යහපාලන නඩේ මේ හැටි කිරුළපනේට බය....
    මේ දවස් ටිකේ හැම තැනම උන්ට බඩ යන හැටි පෙන්නනවා....

    මාධ්‍ය අමාත්‍යාංශ ලේකමයා කියනවා "ඒකාබද්ධ " වචනෙටත්ඌ බයයි ලූ...
    ඒක මාධ්‍ය වල පාවිච්චි කරන්නත් එපාලු... නීතී පියවර ගන්නවලු...
    අයිටීඑන් එකේ දැන් විනාඩි පහේ පැයෙන් පැය පුවත් පැය කාලක් විතර අදිනවා
    කිරුළපනේ යන්නෙ නැති එවුන්ගෙ අදෝනා පෙන්න පෙන්නා.

    එහෙන් අලුත් සංවිධායකයෝ පත් කරනවා...
    මෙහෙන් හමුදා ආරක්ෂාව අයින් කරනවා කියනවා...
    දීලා තියෙන පිට්ටනි අහෝසි කරනවා...

    ඇයි බං මුන් ඔය හැටි අමුඩෙ රෙවිලා දගලන්නේ..
    මහින්දට ඕනෙ එකක් කිරුළපනේ නටාගන්න ඇරලා උන්ගෙ මගුල ගාල්ලෙ කරන එක ගැන
    කතා නොකර කිරුළපනේ - කිරුළපනේ කිය කියා අදෝනා දෙනවා....

    බලාන ගියාම දිනලා උන්නු මහින්දට වඩා පැරදුන මහිදට මුන් බයයි නේ.....

    ITN බැලුවම උබේ කතාව හරි කියල හිතෙනවා :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ රටට වෙන්නට යනේනේ කුමක්දැයි මම අද උදේ සිට ම සිතමින් සිටිමි. ජනමාධ්‍ය අදිසි හස්තයන් ගෙන් හසුරුවනවාය, ඒවා මර්දනය කරනවාය, මාධ්‍යෙව්දීන් ඝාතනය කරනවාය, ඔවුන්ට පහර දෙනවාය, මේ නැති මධ්‍ය නිදහස ගෙනෙන්නෙමු යයි කියා බලය ගත් අය අද කරන දේවල් ගැන කියන්නට වචන සෙවීමට සිදුවී තිබේ.

    ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා පත්වූයේ පෙරේදා ය. ඊයේ වන විට ඒ උත්තමයා විසින් සියළු ම මාධ්‍ය වෙත ලිපියක් එවා තිබේ. යහපාලන ආණ්ඩුව මධ්‍ය නිදහස දළු ලා වැඩෙන්නට ඉඩ දෙනවාය කියමින් අරඹා ඇති ඒ ලිපියේ සාරාංශය වන්නේ “ඒකාබද්ධ විපක්ෂය“ යන වචනය මාධ්‍ය ඔස්සේ පලකිරීම වරදක් බවත්, එය කරන අයවලුන් හට නීතිය ක්‍රියාත්මක කරන බවත්ය. මෙය දේශපාලකයෙක් කිව්වා නම් හිත හදා ගත හැකිය. නමුත් මේ කියන්නේ අපක්ෂපාත විය යුතු වගකිවයුත් රාජ්‍ය සේවකයෙකි. මේ කරන්නේ වහෙං ඔරෝ මාධය වලට තර්ජනය කිරීමක් නොවේ ද? තොපි ඒකාබද්ධ විපක්ෂය කියන වචනෙ දැම්මත් කෙළවනවා කියන තර්ජනය නොවේ ද? ගරු කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව තුල ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම වෙනම කණ්ඩායමක් ලෙස පිළිගෙන ඇත්නම්, පෙරේදා දිවුරුම් දී වැඩ බාරගත් ලේකම්වරයාට එය වෙනස් කිරීමට ඇති කැහිල්ල කුමක් ද? මේ රටේ සිව්වන පුරවැසියා පාර්ලිමේනුතු කටයුතු ගැන ගෙන තිබෙන තීරණ මෙසේ ලිපි ගසා වෙනස් කිරීමට හෝ ඒ සම්බන්ධයෙන් ව්‍යාතිරේක එක් කිරීමට මේ කියන ලේකමාට ඇති අයිතිය හෝ බලය කුමක් ද? ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මහතා පවසන්නේ ඒ ලිපිය ආණ්ඩුවේ මතය නොව ලේකම්වරයා ගේ පෞද්ගලික මතයක් බවය. එසේ තම පෞද්ගලික මතවාද මාද්‍ය පිට පටවා ඔවුන්ට තර්ජනය කිරීමට අදාල ලේකමාට ඇති අයිතිය කුමක් ද? ඇමතිවරයා දැන් කරන්නේ අර අමුඩය කඩා මුහුණ වසා ගැනීමක් නොවේ ද?

    වර්තමාන ආණ්ඩුව රාජ්‍ය නිළධාරීන් ගේ කොදු කඩා ඇති බවටත්, පත් කර ඇත්තේ අමන නිහීන කොටළුවන් බවටත් මේ හොද ම සාක්ෂියයි. උන් මෙවැනි දේශපාලන පොර ටෝක් ඉෂු කර හදන්නේ ඇමතියාගෙන්, අගමැතියා ගෙන් ලකුණු දමා ගන්නටය. කොටින් ම අදීන පිරිසක් ව සිටිය යුතු රාජ්‍ය නිළධාරීන් මෙසේ ප්‍රසිද්ධියේ දේශපාලකයන් ගේ ඇට කුට්ටම් ලෙවකෑම අන්තිම ජඩ, නින්දිත,පාහර සහ අධම ක්‍රියාවක් බව කිව යුතුය. මෙවන් නපුංසකයන් අමාත්‍යාංශ ලේකම්වරුන් කරන්නේ රාජ්‍ය පරිපාලනය හරි විදියට කරගැනීමට ද, නැතිනම ඇමතියන් ගේ අර කලින් කී දේ කරවා ගැනීමට ද?

    මෙවන් වෘක්ෂ නපුංසක රාජ්‍ය නිළධාරීන් සේවයෙන් පහකොට, විශ්‍රාම වැටුප පවා අහිමි කොට බන්ධනාගාර ගත කළ යුතු යයි සිතමි.

    රෙප් කපන උන්ට වැඩ ඇල්ලීම පිණිස පල කලෙමි!!!!
     
    • Like
    Reactions: LazyLizard and KDH

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305

    මෙහෙම කියන උඹත් චන්දෙ දුන්නෙ හංසයට නේද?