මූ මොකද හොටු පෙරාගෙන අඩන්නේ මෙතන මූසලකමට." දික්කසාදය යනු කාන්තාවකගේ අවසානය නොවන අතර දූපත් මානසිකත්වය ජාත්යන්තරගත වුවද පලානොයන්නේය "
දික්කසාදය
දික්කසාද උනු පමනින් කාන්තාව අවසන් වෙන්නැහැ.
ඇය ඇයගෙ දික්කසාදය ලෝකයට හැංගුවෙත් නැහැ.
විනිසුරු මඬුල්ල කිරුල පලදවනකම් දන්නෙ නැද්ද දික්කසාද බව හා එම නීතිය...
ශිට්.. අපි රටක් වශයෙන් විහිලුවක් උනා.
Pushpika De Silva ඒ වෙලේ හැසිරීම් ගැන ගරු කරනවා. ඒක පුදුම ඉවසීමක්. එකෙක් පලිගන්න වගේ අඩු ගානෙ හග් එකක්වත් නොදී කිරුල ගලවද්දි ඒ මොහොත උදාවෙනකම්ම හිටියා වගේ තව ගෑනියෙක් ඇවිත් ඇගිල්ල දික් කරන් පැටලෙද්දි නිහතමානිව ඉවසීමෙන් නුඹ එතැනින් ඉවත් උනා. සුභ පැතුම් නුඹට. රටම ලෝකයම නුඹට කිරුල පලදලා හමාරයි.![]()
.
.
දික්කසාදය කියන්නෙ ගැහැනියකගේ අවසානය නොවෙන අතර ජාත්‍යන්තරයම පිලිගත් වූවත් සමහරකගෙ දූපත් පහත් මානසිකත්වය නොවෙනස් වේ.
.
.
ගැහැනියකට වල කපන්නෙ තවත්ම ගෑනියෙක්.![]()
මේක කියවල ඇහැට කඳුලක් ආවේ නැත්තන් තොපි තිරිසන්නු..
![]()
![]()
මේක කියවල ඇහැට කඳුලක් ආවේ නැත්තන් තොපි තිරිසන්නු..
![]()
![]()
ඇයි බන් කොන්ඩම් දාස් ගගන් සීරුවට පරිස්සමට ගලවල පුරුදු මිස්ලට අච්චර ලොකු කිරුල අරකිගෙ හිස්කබල තුවාල නොකර ගලවගන්න බැරි උනේ මට මාර පුදුමයි.මළ කෙළියයි බ්‍රෝ මම තිරිසනෙක්
රගපානවා ලස්සනට අනුකම්පාව, කරුනාව, දයාව ලබාගන්න තුහ් නොදකින්..Breaking News
විවාහක රූ රැජන තරගයෙන් ජය ගත් නිරූපණ ශිල්පිනී පුෂ්පිකා ද සිල්වා රෝහල් ගත කර තිබේ.
රූ රැජින කිරුළ බලහත්කාරයෙන් ගැලවීමේදී සිදුවූ තුවාල හේතුවෙන් මෙසේ රෝහල් ගත වී ඇත.
කෙසේ වෙතත් එම උත්සව සංවිධායකයන් සඳහන් කරන්නේ අදාළ කිරුළ හෙට දිනයේ ඇයට නැවතත් ලබාදීමට තීරණය කර ඇති බවයි.
![]()
ඇයි බන් ලන්කාවට හැම අවුරුද්දෙම මොනා හරි ලොකු විපතක් වෙන්නෙ. බලපන්කො අද රටෙ කව්රුවත් හිතුවද මෙහෙම රට ජාතිය කම්පාවෙන සිද්දියක්රගපානවා ලස්සනට අනුකම්පාව, කරුනාව, දයාව ලබාගන්න තුහ් නොදකින්..![]()
කාටවත් ගාණක් නෑ බං. ඔය රචනා ලියන උන්ටත් ගානක්නෑ.ඉඳල හිටල උන්ගෙ සංවේදීකම විදග්ග මත වගේ ඒවා දාලා උනුත් ඔය පොඩි ස්වයංවින්දනයක් ගන්නෙ.ඔව්වා ගාණක් වත් නැත්තේ මට විතරද?
මෙන්න තවත් Breaking News එකක්..
SB ත් නිලවශයෙන් Sir Fail බව මහනායක හිමිවරුන්ට දන්වයි.. පුශ්පිකාට අසාදාරනයක් උනාම ආන්ඩුවත් සැලිල
ඉතිං බං මිනිස්සුන්ට කවී කතා ලියන තැනට මේක ගෙනාවේ උන්ම නෙවෙයිද??? රටම දන්නවා පුෂ්පිකා ඩිවෝස් කියලා ඒත් ඕක සංවිධානය කරපු උනුයි ජජ් බෝඩ් එකයි ඒක දැනගෙන තියෙන්නේ ඒ ගෑණි ක්‍රවුන් එකත් දැම්මට පස්සෙළුද??? රටෙන් එලියට යන්න ඉස්සල්ලා හොර පාස්පෝට්ද හොර වීසාද කියලා එයාපෝට් එකේදී චෙක් කරන්නේ නැතුව ප්ලේන් එක උඩ යද්දී මිනිහෙක් ඇදලා බිමට දැම්මා වගේ වැඩක්නේ බංඔච්චර කවි කතා ලියලා වැඩක් නැ. මේක කම්පිටිෂන් එකක් නම්, සිවිල් ස්ටේටස් එක මැරිඩ් කෙනෙක් විය යුතු නම්, මෙයා ඒවා සම්පුර්ණ නැත්තම් ඉතින් මෙයා ඩිස්කොලිෆයි.
ලමයි හදපුවා විදවපුවා අදාල නැ තරග වලට. ඕවා ගාවගන්නේ බෙලහිනයෝ