කිලිනොච්චියේ උද්ඝෝෂණ

Dhanuka Nilanjana

Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    කිලිනොච්චියේ උද්ඝෝෂණ

    දැන් කිලිනොච්ච්යෙ කට්ටියක් අලුත් සෙල්ලමක් පටන් අරන්ලු උන් ස්ට්‍රයික් කරලා යුද්දෙදි අතුරුදහන් වෙච්ච කට්ටිය හොයලා දෙන්න කියලා.අවුලක් නැහැ අපේ කවුරුහරි නැති උනොත් අපිත් හොයනවා ඒත් ඒකට මෙච්චරකල් බලන් හිටියේ ඇයි දැන් යුද්දෙ ඉවර වෙලා කොච්චරකල්ද?


    මමනම් දකින්නේ මේක චැන්ල් 4 වීඩියෝ බොරු කියලා ඔප්පු වෙන එක නවත්තගන්න කරපු වැඩක්.දැන් ඔය කියන්න හදන්නේ ඒ අතුරුදහන් වෙච්ච අය ආමි එකෙන් මැරුවා කියලා වෙන්න ඇති.එතකොට ඔය කොටි කියන එවුන් උඩින් පාත් උනාද? උන් තව කී දෙනෙක්ව අතුරුදහන් කරලා ඇතිද? ආමි එකෙන් එහෙව් එවුන්ව විනාස කරලා යුද්දෙ නිමා කරපු එක වැරදිද? ඔයාලගෙ අදහස් වලටත් ඉඩ තියෙනවා මම කිව්වේ මට පෞද්ගලිකව හිතුන දේ.
     

    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    me hama prashnekatama uththara aanduwa mole kalpana karala hoyanna one...
    owa minissunwa awussanne ape ratema kaalakanni thamai ban