කිලිනොච්චිය අංගම්පොර ගම්මානය විවෘත කිරී&

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Angampora yal wanapu satan kalawak. ohama nata nata htyoth anka dei marennna.
    pradarshanayata hodai :rolleyes:

    This is not true. Angam kiwwama thawa godak pulul wishaya pathayak thiyenawa. Wedakama, Ilangam, Maya angam wage. Me wade lesi naa.
     
    Ciga boy

    Member
    Jan 5, 2019
    126
    14
    0
    Angampora pada sho. Lankawe thama sf, comando untawath supiriyata hand to hand combat traning denne na. A unata angampora pada sho danawa. Oya angampora pada sho karayo mr rawanage power aken thamai godak pada arinne. Ufc, wma wage real fighting competion gihin attatama gahala dinala oppu karanne na. Nila angam, maya angam padasho danawa.yako mokada akekge nila allana kan nikan inne. Thani boruwa. Anika angampora movement patta slow. Gu hatai .anika godak angampora ugannana unge agawal balapan. Ra badawal thiyenne. Melow fitness akak ne. Age haiya witharai. Lankawe hamadekama eda idan market wenne wadak nathi boru dewala. Mekath awage deyak thamai.
     
    Last edited:

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63

    ow neda saho oya hari..:shocked:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,335
    30,111
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕව්වා ඔක්කොම වෙඩිබෙහෙත් හොයාගත්තට පස්සේ බල්ලට ගියා. :baffled:
    අංගම් ආයේ ඕන වෙන්නේ තුන්වන ලෝකයුද්දෙන් පස්සේ. එතකං ඔහොමවත් රැකෙන එක හොඳයි.

    i-know-not-with-what-weapons-world-war-iii-will-be-fought-but-world-war-iv-will-be-fought-with-sticks-and-stones.jpg
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    මෙහෙම කිවාට තරහා වෙන්න එපා
    උඹලා අපි මේ දකින බඩ තඩි උට්ටිගේ පුතාලා කරන අංගම් නම් නියම අංගම් නෙමේ යාළුවෝ
    උඹලා දැකලා ඇති චයිනා ෆිල්ම් වල පට්ට ස්පීඩ් මූවූමන්ට් පෙන්නනවා. නිල වලට ඇටැක් කරනවා. එක ෂොට් එකෙන්ඩවුන් කරනවා අනික් එකාව.
    විශ්වාස කරනවා නම් කරපල්ලා අංගම් වල මන් කියන්නේ ඇත්ත අංගම් වල ඔවා තියෙනවා.

    අපේ මේ දැන් ඉන්න පැන්ඩලා වගේ උන් ඇවිත් ලී කෑලි හොල්ල හොල්ල නටලා ස්ලෝමෝෂන් ගහන විදියට ගහන දේවල් අංගම් වල නෑ බන්ස්.
    අනික හරියට ඒක පුහුණු කළ එකෙක්ගේ ඔය කැඳ බඩවලුත් නෑ

    සාස්තරේට අපහස කරන්න එපා යාළුවා
    එච්චරයි කියන්න තියෙන්නේ
     
    kohomada niyama angam gena api igena ganne? oya kiyana angam kalawa dan yata gihinda?