කිලිනොච්චිය අංගම්පොර ගම්මානය විවෘත කිරී&

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    Angampora yal wanapu satan kalawak. ohama nata nata htyoth anka dei marennna.
    pradarshanayata hodai :rolleyes:
    උබ අංගම්පොර හරියටම දැකල තියනවද. එහෙම නම් මේ කතාව කියන්නේ නැ.
    අංගම් වල සටන් ක්‍රමය නිකන් හරියට සර්පයෙක් ඇගේ එතෙනව වගේ දෙයක්.
    තමන්ගේ ප්‍රතිවාදියාගේ පහර වලක්වන්න හදන්නේ නැ එකට යන්න දෙනවා මොකද තමන්ගේ ශක්තිය ඒ වෙනුවෙන් වැය කරන්න යන්නේ නැ එකෙන් බේරෙන ක්‍රම තියනවා ඒ විදිහට බේරෙන ගමන්ම දුරින් අඩි තියමින් සතුරා ලගටම යනවා ඒ කියන්නේ සතුරාගේ ඇගේ ගැවෙන ගානට ඒ එක්කම තමන්ගේ අත්ලෙන් හිසට හෝ උර හිසේ පහලට පහර දෙන ගමන් ඒ සැනෙකින් අතේ වැලමිටෙන් පපුවේ පැත්තකට පහරක් එල්ල කරනවා එහෙමම තව තව පහරදීමේ ක්‍රම මගින් සතුරාගේ අගේ එතෙමින් පහර වල වලට ඉඩ දෙමින් තමයි ප්‍රහාර එල්ල කරන්නේ. ගොඩක් වෙලාවට ඉතාමත් අඩු කාලයකින් තත්පර ගණනකින් වගේ පහරදීම් වැලක් විදිහට තමයි ප්‍රහාර එල්ල කරන්නේ ගොඩක් හොද සටන් කරුවෙක් නිල වලට මේ ක්‍රමෙන් පහර දෙනවා. නියම අංගම් සටන් කරුවෙක් ආයුද අතට ගන්නේ නැ ආයුද අතට ගත් කෙනෙක් දුර්වලයෙක් කියලයි කියන්නේ. කොහොමත් හොදම අංගම් සටන් ගුරුවරු media වලට කවදාකවත් ඇවිල්ල නැද්ද කොහෙද කොරතොට ඉන්න කෙනත් පරම්පරාවෙන් අපු කෙනෙක් නෙවේ නිකන් show එකට දන්නවා කියන කෙනෙක්.
    මන් මාසයක් දෙකක් වගේ ඉගෙන ගත්ත ගම්පහ පැත්තේ අංගම් ගුරුවරයෙක් ගෙන් එයාගේ දැක්ම හොද නැති නිසා එක දිගට follow කරේ නැ හැබැයි අංගම් නම් හොදට කියල දුන්න එක නැවතුනත් එක්කම ඒ ගැන තිබ්බ ආසාව අඩු වෙලා ගිය. ගොඩක් අය බොරුවට media වලට ඇවිල්ල show දාන අය නිසා මේ වගේ වටින සටන් කලාවන් ගැන තියන විශ්වාසය නැති කරගෙන ඉවරයි දැනටමත්. :(:(:(:(:(
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Angampora yal wanapu satan kalawak. ohama nata nata htyoth anka dei marennna.
    pradarshanayata hodai :rolleyes:

    Angam / Ilngam gana nodanai oya katha karanne... Lankave paramparaa dekai thaamath innawa super porawal.... hariyata karoth uparimai..

    angam/ilangam/hela wedakama/manthara saasthrya gana lakunu walata punch karana kick karana aya danne naha eka therum gannat baha...
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මෙහෙම කිවාට තරහා වෙන්න එපා
    උඹලා අපි මේ දකින බඩ තඩි උට්ටිගේ පුතාලා කරන අංගම් නම් නියම අංගම් නෙමේ යාළුවෝ
    උඹලා දැකලා ඇති චයිනා ෆිල්ම් වල පට්ට ස්පීඩ් මූවූමන්ට් පෙන්නනවා. නිල වලට ඇටැක් කරනවා. එක ෂොට් එකෙන්ඩවුන් කරනවා අනික් එකාව.
    විශ්වාස කරනවා නම් කරපල්ලා අංගම් වල මන් කියන්නේ ඇත්ත අංගම් වල ඔවා තියෙනවා.

    අපේ මේ දැන් ඉන්න පැන්ඩලා වගේ උන් ඇවිත් ලී කෑලි හොල්ල හොල්ල නටලා ස්ලෝමෝෂන් ගහන විදියට ගහන දේවල් අංගම් වල නෑ බන්ස්.
    අනික හරියට ඒක පුහුණු කළ එකෙක්ගේ ඔය කැඳ බඩවලුත් නෑ

    සාස්තරේට අපහස කරන්න එපා යාළුවා
    එච්චරයි කියන්න තියෙන්නේ

    hoda thanak dannawanam kiyapnko bn, mama aurudu ganak tisse hoyanawa
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Angam / Ilngam gana nodanai oya katha karanne... Lankave paramparaa dekai thaamath innawa super porawal.... hariyata karoth uparimai..

    angam/ilangam/hela wedakama/manthara saasthrya gana lakunu walata punch karana kick karana aya danne naha eka therum gannat baha...

    mchn hoda thanak tiyenawanam kiyapnko igena ganna...
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    උබ අංගම්පොර හරියටම දැකල තියනවද. එහෙම නම් මේ කතාව කියන්නේ නැ.
    අංගම් වල සටන් ක්‍රමය නිකන් හරියට සර්පයෙක් ඇගේ එතෙනව වගේ දෙයක්.
    තමන්ගේ ප්‍රතිවාදියාගේ පහර වලක්වන්න හදන්නේ නැ එකට යන්න දෙනවා මොකද තමන්ගේ ශක්තිය ඒ වෙනුවෙන් වැය කරන්න යන්නේ නැ එකෙන් බේරෙන ක්‍රම තියනවා ඒ විදිහට බේරෙන ගමන්ම දුරින් අඩි තියමින් සතුරා ලගටම යනවා ඒ කියන්නේ සතුරාගේ ඇගේ ගැවෙන ගානට ඒ එක්කම තමන්ගේ අත්ලෙන් හිසට හෝ උර හිසේ පහලට පහර දෙන ගමන් ඒ සැනෙකින් අතේ වැලමිටෙන් පපුවේ පැත්තකට පහරක් එල්ල කරනවා එහෙමම තව තව පහරදීමේ ක්‍රම මගින් සතුරාගේ අගේ එතෙමින් පහර වල වලට ඉඩ දෙමින් තමයි ප්‍රහාර එල්ල කරන්නේ. ගොඩක් වෙලාවට ඉතාමත් අඩු කාලයකින් තත්පර ගණනකින් වගේ පහරදීම් වැලක් විදිහට තමයි ප්‍රහාර එල්ල කරන්නේ ගොඩක් හොද සටන් කරුවෙක් නිල වලට මේ ක්‍රමෙන් පහර දෙනවා. නියම අංගම් සටන් කරුවෙක් ආයුද අතට ගන්නේ නැ ආයුද අතට ගත් කෙනෙක් දුර්වලයෙක් කියලයි කියන්නේ. කොහොමත් හොදම අංගම් සටන් ගුරුවරු media වලට කවදාකවත් ඇවිල්ල නැද්ද කොහෙද කොරතොට ඉන්න කෙනත් පරම්පරාවෙන් අපු කෙනෙක් නෙවේ නිකන් show එකට දන්නවා කියන කෙනෙක්.
    මන් මාසයක් දෙකක් වගේ ඉගෙන ගත්ත ගම්පහ පැත්තේ අංගම් ගුරුවරයෙක් ගෙන් එයාගේ දැක්ම හොද නැති නිසා එක දිගට follow කරේ නැ හැබැයි අංගම් නම් හොදට කියල දුන්න එක නැවතුනත් එක්කම ඒ ගැන තිබ්බ ආසාව අඩු වෙලා ගිය. ගොඩක් අය බොරුවට media වලට ඇවිල්ල show දාන අය නිසා මේ වගේ වටින සටන් කලාවන් ගැන තියන විශ්වාසය නැති කරගෙන ඉවරයි දැනටමත්. :(:(:(:(:(

    mokakda bn dakma hoda na kiyanne ? hoda thanak dannawanam kiyapnko
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    මන් විශ්වාස කරනවා තාමත් ඒ කාලේ තිබ්බ පිරිසිදු අංගම් සටන් දන්න අය ඉතාම අඩු පිරිසක් හරි තාම ඇති කියලා. සදහටම නැතිවෙලා ගිහින් කියලා නම් මම පිළිගන්නේ නෑ

    ඒ එක්කම ඒ දේ මුදලට විකුණලා සල්ලි හොයන අය ලඟ ඇත්තටම එහෙම දේවල් නෑ කියලා මම බය නැතිව කියන්නම්.අංගම් වලට සම්බන්ධ නැතත් පොඩි උදාහරණයක් දෙන්නම් මම අත් වින්ද

    මම 8 වසරෙදි මගේ අත වැලමිට ගාවින් කැඩුණා. පින් එකක් දාලා මාස 03ක් තියලා පින් එක අයින් කරලා බැන්ඩේජ් එක කැපුවම අත දිග අරින්න බෑ. physiotherapy කලා ජෙනරල් හෙස්පිටල් එකේ මාස 03ක විතර.අත අංශක 90 කෝණයක් විදියට තිබ්බේ. හරි යන්නේ නැති නිසා අම්මලා බය වෙලා සිංහල වෙද්දු හොයාගෙන ගිහින් සෑහෙන්න ට්‍රයි කලා. ඒත් හරි ගියේ නම් නෑ

    දවසක් කවුද කියලා එක වෙද මහත්තයෙක් ලඟට ගියා කලින් වගේම. හෙණ වයසයි. සල්ලි ඉල්ලන්නේ නෑ. අපි ගියේ පිටි එකක් අරගෙන. මගේ අත අල්ලලා බලලා මොනවද කියලා උරහිසේ තෙල් ටිකක් ගෑවා විනාඩියක් විතර. හරියටම දවස් 4ක් වගේ ගියේ. ඒ ගියාම කලෙත් ඔය බෙහෙත විතරයි. අත අංශක 180ට දිග ඇරෙනවා. පිස්සු හැදනවා එකට නම්

    පොඩි පැල්කොටේක හිටිය වයසක වෙද මහත්තයෙක්. අද වෙද්දී ජීවතුන් අතර නම් නෑ.

    ඔන්න ඔය වගේ තමයි. පියෝ අංගම් කියන දේ අදටත් සමහර ගම් වල ජීවමානයි. හැබැයි හොයාගන්න අමාරුයි පුතා
     
    Last edited:
    • Like
    Reactions: Pessimist

    Danna thanak tiyenawanm kiypn mchn
     
    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63

    manthara monawa harida kiwe? mathak nedda? manthare newe kiyapu de.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    manthara monawa harida kiwe? mathak nedda? manthare newe kiyapu de.

    8 වසරේ එකෙක් බන් මන් ඒ කාලේ.
    අඩු ගානේ මට පොරගේ මූණ වත් මතක නෑ දැන්.
    නත්තල් සීයා වගේ දිග රැවුලක් තිබ්බා විතරයි මතක

    ඇත්තටම අපි ලෙජන්ඩ් ලෙජන්ඩ් කිවට මේ මිනිස්සු තමයි මචං ඇත්තටම ලෙජන්ඩ්ලා. ඒත් එයාලා ඒ දැනුම මොන හේතුවක් නිසා හරි ඊලඟ පරාම්පරාවට දුන්නේ නෑ / සම්පුර්ණයෙන් දුන්නේ නෑ / බාගයක් වත් දුන්නේ නෑ..ඇයි ඒහෙම උනේ කියලා මම අදටත් හිතනවා..

    අද ඔය කියනවා පට්ට ජොතිෂයෝ මම අරක කරනවා, මම මේක කරනවා කියලා 10000 ,50000 අය කරන. බණ්ඩාරගම, මහබෙල්ලන හිටිය උපාලි කියන මහත්තයා ගැන දන්නවා නම් කට්ටිය අතේ සල්ලි නැතිව ගෙවල් හදන්න පටන් ගත්තත් දෙන නැකත අනුව සල්ලි ලැබෙන මාර්ග පහල වෙලා ගේ හැදිලා ඉවර වෙන්න (එයා කියන කාලේ ඇතුලත) වැඩ කල මනුස්සයෙක්. අතේ තියෙන්නේ රු 100ද ඒක තියලා යන්න මහත්තයෝ කිව මනුස්සයෙක්. මාර චරිත මේවා. අද වෙද්දී මෙයත් මේ ලෝකේ නෑ. මෙයාගෙන් පස්සේ ඒ සාස්තරේ සදහටම වැලලුණා.
     
    Last edited:
    • Like
    Reactions: weer.hasa

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    isara thibba sathara danuwa aluth paramparwata dunne na aluth ayage thanhawa wagema ewa nakarakata pawichi karana nissa ewa ara kattiya marunma e gollo ekama walalila giya.:(:(:(

    weda kama karanna puluwan kiyala balala ewa kiyala denam kiyadi mata ewa karanna ba eka eka atha arapu aya inawa eka nissa oya hari sinhala weda kama wage ewa thawa param para 2 ka 3nk athulatha nathatama nathi wela yanawa.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    kohomada niyama angam gena api igena ganne? oya kiyana angam kalawa dan yata gihinda?

    මන් අහල තියෙනව ඔක ලැබුනෙ දෙවිවරුන්ගෙන් කියල :yes:
    කුංෆු උනත් එහෙමයි
    එහෙම නැතිව ඉලංගම් වගෙ දෙවල් සාමාන්‍ය මිනිස්සුන්ට ඉගෙනගන්න බෑ එක්ස්පරිමන්ට් කර කර :yes:
    ඒහන්ද ඔහොම දෙවල් ඉගෙන ගන්න උසස් මනසක් තියෙන්න ඕන. දායාද කරන්න ගැලපෙන කෙනෙක් නැත්තන් තමන් එක්කම වැලලිලා යන එක හොදයි :yes:
    පාර තමයි අභිඤා පාදක හතරවෙනි ධ්‍යානය

    මන් මෙක ගැන කලින් ත්රෙඩ් එකක් දැම්මා
    ගොඩක් අය හිනා උනා :dull:
     
    Ciga boy

    Member
    Jan 5, 2019
    126
    14
    0
    Ane ban api angampora karanna puka deegana gihin thiyanwa. Me lagadi nuwara eliye free style martial open tounament akak thibbe. Akama aka angampora karayek awe na. Anika oya angampora lokka matara class karanna awilla ahe hoda master kenek direct challenge karala gama illuwa. Oya dinnoth class karanna kiyala. U kelinma ain una matarin. Nikan boru nokiya hitapan. Yako karatae, jit kun du..... Oya wage onama world famouse martial arts akaka nila kiyala deyak thiyanwa. Habei aka prayogika na. Mokada gahaganne nathi unath manussayek aka thena inne na. Owa nikan danne nathi unta magic karanna hodai. Indiawe karali pihattu we amu copyak
     
    mchn martial art ekak karanna hoda thanak kiyapnko......full contact...
     
    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    මන් අහල තියෙනව ඔක ලැබුනෙ දෙවිවරුන්ගෙන් කියල :yes:
    කුංෆු උනත් එහෙමයි
    එහෙම නැතිව ඉලංගම් වගෙ දෙවල් සාමාන්‍ය මිනිස්සුන්ට ඉගෙනගන්න බෑ එක්ස්පරිමන්ට් කර කර :yes:
    ඒහන්ද ඔහොම දෙවල් ඉගෙන ගන්න උසස් මනසක් තියෙන්න ඕන. දායාද කරන්න ගැලපෙන කෙනෙක් නැත්තන් තමන් එක්කම වැලලිලා යන එක හොදයි :yes:
    පාර තමයි අභිඤා පාදක හතරවෙනි ධ්‍යානය

    මන් මෙක ගැන කලින් ත්රෙඩ් එකක් දැම්මා
    ගොඩක් අය හිනා උනා :dull:

    8 වසරේ එකෙක් බන් මන් ඒ කාලේ.
    අඩු ගානේ මට පොරගේ මූණ වත් මතක නෑ දැන්.
    නත්තල් සීයා වගේ දිග රැවුලක් තිබ්බා විතරයි මතක

    ඇත්තටම අපි ලෙජන්ඩ් ලෙජන්ඩ් කිවට මේ මිනිස්සු තමයි මචං ඇත්තටම ලෙජන්ඩ්ලා. ඒත් එයාලා ඒ දැනුම මොන හේතුවක් නිසා හරි ඊලඟ පරාම්පරාවට දුන්නේ නෑ / සම්පුර්ණයෙන් දුන්නේ නෑ / බාගයක් වත් දුන්නේ නෑ..ඇයි ඒහෙම උනේ කියලා මම අදටත් හිතනවා..

    අද ඔය කියනවා පට්ට ජොතිෂයෝ මම අරක කරනවා, මම මේක කරනවා කියලා 10000 ,50000 අය කරන. බණ්ඩාරගම, මහබෙල්ලන හිටිය උපාලි කියන මහත්තයා ගැන දන්නවා නම් කට්ටිය අතේ සල්ලි නැතිව ගෙවල් හදන්න පටන් ගත්තත් දෙන නැකත අනුව සල්ලි ලැබෙන මාර්ග පහල වෙලා ගේ හැදිලා ඉවර වෙන්න (එයා කියන කාලේ ඇතුලත) වැඩ කල මනුස්සයෙක්. අතේ තියෙන්නේ රු 100ද ඒක තියලා යන්න මහත්තයෝ කිව මනුස්සයෙක්. මාර චරිත මේවා. අද වෙද්දී මෙයත් මේ ලෝකේ නෑ. මෙයාගෙන් පස්සේ ඒ සාස්තරේ සදහටම වැලලුණා.

    isara thibba sathara danuwa aluth paramparwata dunne na aluth ayage thanhawa wagema ewa nakarakata pawichi karana nissa ewa ara kattiya marunma e gollo ekama walalila giya.:(:(:(

    weda kama karanna puluwan kiyala balala ewa kiyala denam kiyadi mata ewa karanna ba eka eka atha arapu aya inawa eka nissa oya hari sinhala weda kama wage ewa thawa param para 2 ka 3nk athulatha nathatama nathi wela yanawa.

    මම දන්න තරමෙන් Mohowk සහෝ කියපු විදියට ඔය සාස්තර දෙවියන්ගෙන් ලැබුන කියන කතාව මමත් පිලිගන්නව. දෙවියන්ගෙන් කියන එකට මම පොඩි වෙනස් කමක් කරන්නම් ඉශිවරුන්ගෙන් ලැබුන කියල. අපි හැමදේම අන්තිමට යනකම් හොයන් ගියා කියමු. සිංහල වෙදකම, අංගම් වගේ දේවල්ම කියමුකො. අපි අවසානෙට ගිහින් ගිහින් හිරවෙන තැනදි අපට උත්තරයක් නැති වෙනවා. නමුත් ඒ උත්තරේ හම්බුනොත් අපි "පරමසත්‍යය" හොයාගත්ත වෙනවා. ඇත්තටම ඒක තමා පරම සත්‍යය. මම තේරෙන්න පොඩි උදාහරණයක් කියන්නම් අපි හිතමු කකුලෙ අමාරුවකට සිංහල වෙදකමේ කියනව දඹ පොතු කොටල බඳින්න කියල. ඒත් කව්ද ඕක හරියටම හොයගත්තෙ. මොකද ලංකාවේ ගස් වර්ග කීයක් තියනවද? ලෙඩ වර්ග කීයක් තියනවද? බෙහෙත් බදින විදි කීයක් තියනවද? ඕකට ගැලපෙන හරිම බෙහෙත එක්ස්පෙරිමෙන්ට් කරලා හොයාගත්ත වෙන්න බෑ.ඒ දේවල් අපේ මුතුන් මිත්තන්ට ලැබුනෙ ඉශිවරුන්ගෙන් ඒ වගේම දෙවියන්ගෙන් කීවත් නිවැරදියි මොකද මම දන්න දේවාලයක් කරන වෙදමහත්තයෙක් ඉන්නවා එයාට සියලුම යන්තමින් මන්ත්‍ර ලැබෙන්න අදුනෙන් පරම්පරාවෙන් නෙවේ. ඉතින් අපට පිලිගන්න වෙනවා ඒ දේවල් බොරු නෙවේ කියල.

    rukshan0000
    අපේ කරුමෙක මහත තමා. තාමත් මේව සංරක්ෂණය කරන්න මම දන්න තරමින් මේ අමුතු ඇටේනම් කිසිම වැඩ පිලිවෙලක් නෑ.

    asylum
    දැන් ඉන්න පරම්පරාවට මේව ලැබුනනම් හොඳ අතට වගේම නරක අතටත් මේවා වෙනස් වෙන්න තිබුනා. එහෙමයි කියලා කිසිම සටහනක් නොකර ඒ මනුස්සයෝ ඒවත් එක්කම වැලලුන එක ඒ මනුස්සයන්ගෙත් වරදක් කියල මට හිතෙන්නෙ සහෝ.