හොහොනවල ගම්මානය

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    හොහොනවල ගම්මානය ගැන දන්න උන් කිපල්ලා මේ දවස් වල එහෙ යන්න පුලුවන්ද නාය යෑම් ඒ පැත්තෙත් වෙලාද කියලා
     
    • Like
    Reactions: wissnshaftler

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    ඒ ගම ගැන විස්තර දන්නවද ,මිනිස්සු කොහොමද ,පැත්ත ලස්සනද
    කොහොනවල ගම තමයි ලංකාවේ අඩුවෙන්ම හිරුඑළිය ලැබෙන්නේ.
    මදොල්සිමට තමයි ඉතින් අයිති වෙන්නේ. උඩ දාලා තියෙන්නේ ලස්සන වීඩියෝ එකක්