කිලිනොච්චිය LTTE !!!
varen
varen
varen
කිලිනොච්චිය කනගරායන්කුලම් බුද්ධ ප්රතිමාවක් විනාශ කෙරේ
දෙමල විමුක්ති හමුදාව නමැති සංවිධානයක් මගින් A9 මාර්ගයේ,කිලිනොච්චිය කනගරායන්කුලම් කාලි කෝවිල තුල ඉදිකර තිබු බුද්ධ ප්රතිමා වහන්සේ නමක් විනාශ කර තිබෙනවා.
අද (30) හිමිදිරියේ මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ. පෙන්තකොස්ත ක්රිස්තියානි කණ්ඩායමක් විසින් බෞද්ධ හින්දු එකමුතුව කඩාකප්පල් කිරීම සදහා මෙලෙස පහර දී ඇතැයි ශ්රී ලංකා හින්දු සම්මේලනයේ සභාපති එන් අරුනකාන්ත් මහතා පවසනවා.
කිසියම් පුද්ගලයෙක් අද හිමිදිරියේ දුරකථන ඇමතුමක් ලබාදී බෞද්ධ හිංදු එකමුතුව සෑදීම සදහා උතුරට නොඑන ලෙසත් බවයි එසේ පැමිණියහොත් වෙඩිතබා මරා දමන බවටත් ඒ මහතා සදහන් කර සිටියේ. කුමන බාදක පැමිණියත් මේ රටේ සැබෑ සහජීවනය වෙනුවෙන් බෞද්ධ හින්දු එකමුතුව ශක්තිමත් කිරීමට කටයුතු කරන බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කර සිටිය.
http://www.ceylonleader.com/kilinochchiya-bud/