කිලිනොච්චිය LTTE !!!

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    කිලිනොච්චිය LTTE !!!

    varen



    varen


    varen




    කිලිනොච්චිය කනගරායන්කුලම් බුද්ධ ප්‍රතිමාවක් විනාශ කෙරේ

    දෙමල විමුක්ති හමුදාව නමැති සංවිධානයක් මගින් A9 මාර්ගයේ,කිලිනොච්චිය කනගරායන්කුලම් කාලි කෝවිල තුල ඉදිකර තිබු බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් විනාශ කර තිබෙනවා.

    අද (30) හිමිදිරියේ මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ. පෙන්තකොස්ත ක්‍රිස්තියානි කණ්ඩායමක් විසින් බෞද්ධ හින්දු එකමුතුව කඩාකප්පල් කිරීම සදහා මෙලෙස පහර දී ඇතැයි ශ්‍රී ලංකා හින්දු සම්මේලනයේ සභාපති එන් අරුනකාන්ත් මහතා පවසනවා.
    කිසියම් පුද්ගලයෙක් අද හිමිදිරියේ දුරකථන ඇමතුමක් ලබාදී බෞද්ධ හිංදු එකමුතුව සෑදීම සදහා උතුරට නොඑන ලෙසත් බවයි එසේ පැමිණියහොත් වෙඩිතබා මරා දමන බවටත් ඒ මහතා සදහන් කර සිටියේ. කුමන බාදක පැමිණියත් මේ රටේ සැබෑ සහජීවනය වෙනුවෙන් බෞද්ධ හින්දු එකමුතුව ශක්තිමත් කිරීමට කටයුතු කරන බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කර සිටිය.


    kilinochchi2.jpg


    kilinochchi1.jpg


    kilinochchi-ceylonleader.jpg



    http://www.ceylonleader.com/kilinochchiya-bud/
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    Siravatama .. handi handi gane budu pilima thiyanda nathuwa :eek:

    පකේ සංහිදියාව. ඕක කොහෙද යකෝ හන්දියක තිබුන එකක් වෙන්නේ? ඕක කෝවිලක් ඇතුලේ තිබුන එකක්. උබලා වගේ උන් තමා සංහිදියා පාගමන් යන්නේ ඔය වගේ පර දෙමලු එක්ක.