කිලී මහරාජා (රාජා මහේන්ද්‍රන් ) අවසන් කටයුතු [Photos]

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    LPic60fd39fbc84181207918298.jpg

    LPic60fd3a1766a66760642560.jpg

    LPic60fd3a362ea74871821395.jpg

    LPic60fd3a5884ddc1286687549.jpg

    LPic60fd3a81e3d22757853001.jpg
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    යකෝ කොරෝනා මරනයක් නේද කලින් ඒවට එකෙක්ටවත් ලගට යන්න දුන්නෙ නෑ නෙ :baffled: :baffled: :baffled:
    එහෙම ළගට එන්න දෙන්න උන් සල්ලිකාරයෝ නෙවෙයිනේ. 😁😁😁😁 ලංකාවේ නීති තියෙන්නේ දුප්පත් උන්ට රකින්න සහ සල්ලිකාරයන්ට කඩන්න.
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    ඇයි බන් මතක ඇද්ද පිකටින් එකකදි ආච්චි කෙනෙකුත් උස්සගෙන ගියේ මේවට නීති කෝ *ර්ගේ *කේ නීති
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    ගෙදර බල්ලද බන් අර :( බලපන් ඉතින්, ජීවත් වෙලා ඉද්දි රජෙක් වගේ සල්ලි එක්ක හිටියත් යන්න උනාම :( ජීවිතේ කියලා දෙනවා මේවා දකිද්දි
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ගෙදර බල්ලද බන් අර :( බලපන් ඉතින්, ජීවත් වෙලා ඉද්දි රජෙක් වගේ සල්ලි එක්ක හිටියත් යන්න උනාම :( ජීවිතේ කියලා දෙනවා මේවා දකිද්දි
    ehemayi kiyala salli karayanta bana bana marila yanna epa.
    salli tikak hoyagena atal eke idala mariyan , ratata loketath yamak karala