කිලී මහරාජා (රාජා මහේන්ද්‍රන් ) අවසන් කටයුතු [Photos]

UB9002

Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    කෝ කොරෝනා නීති අපි මැරුණාම විතරද ඒ ඔක්කොම බලන්නේ .
    සිරස නීතියේ අසාමනතාවේ ගැන නේ නිව්ස් දාන්නේ ????
     
    • Like
    Reactions: NRTG and HKavinda

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    ehemayi kiyala salli karayanta bana bana marila yanna epa.
    salli tikak hoyagena atal eke idala mariyan , ratata loketath yamak karala

    ලොල්, කිව්වෙ මොකක්ද උබ කියලා තියෙන්නෙ මොකක්ද :ROFLMAO::ROFLMAO:. ඒක නෙමේ මට පොඩ්ඩක් මම බැනපු එක Highlight කරලා පෙන්නපන්කො. ෆේක් එකකට දැම්ම කමෙන්ට් එකක ඇරියස් මෙතන අරින්න හදන්න එපා. ඒක පීචන් ඕයි:ROFLMAO:
     
    Last edited:
    • Haha
    Reactions: Identity

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,560
    21,114
    113
    Panadura
    කොවිඩ් නැති මලගේකටත් 25 ද කොහෙද නේද එන්න දුන්නෙ?
    එහෙම ළගට එන්න දෙන්න උන් සල්ලිකාරයෝ නෙවෙයිනේ. 😁😁😁😁 ලංකාවේ නීති තියෙන්නේ දුප්පත් උන්ට රකින්න සහ සල්ලිකාරයන්ට කඩන්න.
    කෝ කොරෝනා නීති අපි මැරුණාම විතරද ඒ ඔක්කොම බලන්නේ .
    සිරස නීතියේ අසාමනතාවේ ගැන නේ නිව්ස් දාන්නේ ????
    එක රටක් නීති පොත් දෙකක්
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Today it is proven that EVEN COVID 19 DEADLY SITUATION ALSO SECOND TO THE MONEY AND MEDIA DEAL.

    How can quarantine law is justified with a Billioneer and his media power??? What is place of ordinary people in this Republic.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මොනවා වෙලාද මැරිලා තියෙන්නේ?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Today it is proven that EVEN COVID 19 DEADLY SITUATION ALSO SECOND TO THE MONEY AND MEDIA DEAL.

    How can quarantine law is justified with a Billioneer and his media power??? What is place of ordinary people in this Republic.
    Yeah, A father of a friend of mine was gone due to Covid. His family didn't have a chance to get down from vehicles at the time of cremation.