කිලී මහරාජා (රාජා මහේන්ද්‍රන් ) අවසන් කටයුතු [Photos]

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මේ ත්‍රෙඩ් ඵක දාපු ඵකාට මචං කිව්වෙ..මම කියන දේ කෙලින්ම කියනව..මූ මේක දඩි බිඩියේ දැම්මෙ ඒ මැරුණ මනුස්සයට අපහාස කරන්න.උෟ හිතන් අැති උෟ උගෙ පවුලේ උන් හැමදාම ජීවත් වෙයි කියල.කාලකන්නි බයි වහල්ලු.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,910
    17,140
    113
    Kottawa
    මේ ත්‍රෙඩ් ඵක දාපු ඵකාට මචං කිව්වෙ..මම කියන දේ කෙලින්ම කියනව..මූ මේක දඩි බිඩියේ දැම්මෙ ඒ මැරුණ මනුස්සයට අපහාස කරන්න.උෟ හිතන් අැති උෟ උගෙ පවුලේ උන් හැමදාම ජීවත් වෙයි කියල.
    ගොඩක් උන් නම් බැනලා තියෙන්නේ covid rules violate කරපු එකට 🤔 නැතුව මැරුණ කෙනාට නෙමෙයි
     
    • Like
    Reactions: IMMuhandiram

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ගොඩක් උන් නම් බැනලා තියෙන්නේ covid rules violate කරපු එකට 🤔
    ඉතිං ඒකනේ දාර බයියෙක්ම මේකේ ඕක දැම්මෙ..උෟට ඕන කරන්නෙත් ඒකම තමා..

    @Los pollos hermanos dislike දැම්ම කියල තොගෙ ඔය අමන කම නැති වෙන්නෙ නෑ..රාජපක්ෂ ගෙ කකුල් ලෙවකන කාලකන්නියා..තෝත් හැමදාම ජීවත් වෙන්නෙ නෑ පරයෝ.අන්න ඒක හොඳට මතක තියාගනින්‍
    ------ Post added on Jul 25, 2021 at 10:35 PM
     
    Last edited:
    • Dislike
    Reactions: Los pollos hermanos

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මිනියකටත් අපහාස කරන කාලකන්නි අමන බයියො..තොපි මැරෙන්නෙ ඔහොම නෙමෙයි කුණු වෙලා.

    මේක අපහාසයක් වෙන්නේ කොහොමද බූරුවෝ පොඩ්ඩක් explain කරපන්කො
     
    • Like
    Reactions: navinnuwan

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මේක අපහාසයක් වෙන්නේ කොහොමද බූරුවෝ පොඩ්ඩක් explain කරපන්කො
    😅😅😅ඒක මට වඩා හොඳට තෝ දන්නවනේ..අැයි ඒක මගෙන් අහන්නෙ..බලු වැඩ කරලා දැන් සුදන වෙන්න ඵනව..තෝ හිතුවද මම මේකට අද ඊයේ ජොයින් උනා කියල.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    😅😅😅ඒක මට වඩා හොඳට තෝ දන්නවනේ..අැයි ඒක මගෙන් අහන්නෙ..බලු වැඩ කරලා දැන් සුදන වෙන්න ඵනව..තෝ හිතුවද මම මේකට අද ඊයේ ජොයින් උනා කියල.

    හරි බන් එල හැම තැනම දාල තිබුන ෆොටෝ ටිකකින් අපහාස වෙනවලු. අහෝ උබේ මොලේ තරම ඔව් ඔව් අද ඊයේ එකෙක් නෙමෙයි තමයි උබ මේකේ දෙන්නේ පට්ට ගේම්නේ :lol:

    නරි නාවන්න වෙලාවක් නෑ ඒක නිසා අහක යන නරියන්ට නැවත reply කරනු නොලැබේ
    ------ Post added on Jul 25, 2021 at 10:51 PM
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    හරි බන් එල හැම තැනම දාල තිබුන ෆොටෝ ටිකකින් අපහාස වෙනවලු. අහෝ උබේ මොලේ තරම ඔව් ඔව් අද ඊයේ එකෙක් නෙමෙයි තමයි උබ මේකේ දෙන්නේ පට්ට ගේම්නේ :lol:
    දැන් අැති නේහ්..තාේත් මැරෙනව කියල මතක තියාගෙන ජීවත් වෙයන්..ඵච්චරයි.😌👈:D
     
    • Like
    Reactions: Los pollos hermanos

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113

    ඇයි යකෝ ඉදිරිකාලේදී මිය යනවා කිව්වම කොහොමද අනාවැකියක් කිව්වා වෙන්නේ??? ඉදිරි කාලේදී හැමෝම මියයනවා තමයි. මොකද නොමැරෙන කවුරුවත් නැහැනේ 😁😁😁😁
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,862
    113
    USA
    මම හිතන් හිටියේ මු ඉන්දියාවේ හිටියේ කියලා.
    :baffled: