කිලී -සිරා කුමන්ත්රනයට අහු උන අලි සිඟිත්#
..*බෙල්ලෙන් ඇද රනිල් පන්නන්න ගිය පිරිසට විඳින්නට වූ දිට්ඨ ධම්ම වේදනීය කර්මය..*
*සහ අවස්ථාවාදීන් නිසා උගුලට හසු වූ සජිත්...*
මැතිවරණයක් ප්‍රකාශ කිරීමට පෙර සිටම ජයග්‍රාහී පෙරමුණක් ගොඩ නැගීමේ සටන මෙහෙයවූයේ රනිල් වික්‍රමසිංහය.එය ඇතැමුන් දුටුවේ නැත.දන්නා පිරිසේ කිහිපදෙනෙකු සිටියේද කකුලෙන් අදින්නටය.
අවාසනාවක මහත..රනිල්ගේ ඒ සැලසුම කණ වැටුනු කිලී-සිරී සහ අපේ පක්ෂයේ පිරිසක්ද සැරසුනේ ඒ සැලසුම යටපත් කර සුනුවිසුනු කර දමන්නටය.2018 සිටම ගොඩ නගන්නට සැලසුම් කළ පොදු සංධානය විනාස කරන්නට ඔවුන් කළ නොකළ දෙයක් නැත.සිරිසේන සහ කිලී උත්සහ කළේ හුදෙක්ම රනිල් කෙරෙහි ඇති වෛරයට රනිල්ට පාඩමක් උගන්වන්නය.සිරිසේනට ඔනෑ උනේ දිනන සංධානයක් ගොඩ නගන්න නොව අගමැති පුටුව ගන්නය.
ඒ කූට උපක්‍රමය දියත් කරන්න සැලසුම් කරේ සජිත්ටත් නොදැනෙන්න සජිත් පෙරට දමාය.කුරුණෑගල බිංගිරිය පැත්තේ එ.ජා.පයේ නවකයෙකු සිය මුහුණු පොතේ “අලි ඉන්න අලුත් පක්ශයක්‘‘කියමින් පෝස්ට් දැම්මේ ඒ නිසාය.එ.ජා.පය දෙකඩ කරනා යටි අරමුණින් සැලසුම ක්‍රියාත්මක වූයේ සිරිසේනගේ සහ මහරාජාගේ අනුහසිනි. එ.ජා.පාකශිකයින් කුලප්පු කර නායකයාට එරෙහිව මඩ ගසමින් බණ්ඩාරගම පැත්තේ එ.ජා.ප ඇත්තෙකු හැසිරුනේ කිසිදු සදාචාරයක් නෙමැතිවය.විටෙක නායකයා බෙල්ලෙන් අල්ලා එලියට දාන තරමටම ඇතැමුන් හැසිරුනේ නොසන්ඩාලයින් ලෙසය.එහෙත් නායක රනිල් මේ සියල්ලටම මුහුණ දුන්නේ ඉවසීමෙනි.
සිරිසේන හා මහරාජා නොසිතූ ලෙස රනිල් පක්ශයේ ජනපති අපේක්ෂක කම සජිත්ට දුන්නේ පක්ශය දෙකඩ වීම වැලකීමටය.කුහක නැතිව ඒ අපේක්ශකත්වයද ලබා දුන්නේ සජිත්ගේ මව වූ හේමා ප්‍රේමදාස මැතිනියගේ අතින් අල්ලාගෙන විත් වේදිකාවට පැමිණ ඉතා සංවේදීවය. එහෙයින් සිරිසේනගේ අගමැති සිහිනය බොඳ විය.නිර්පාක්ෂික වෙන්න හදිස්සියේ මතක් වී ඔහු පැත්තෙකට උනේ එවිටය.එහෙත් මහරාජා සටන අතහැරියේ නැත.සජිත්ව බිල්ලටදී හෝ රනිල්ගෙන් පලිගන්නා වෛරය සංසිඳුනේ නැත.තමන්ගේ අල්ලේ නැටවෙන එ.ප.යේ පිරිසක් ලවා නායකත්වයට එරෙහි වහසි බස් දෙඩුවේය, එපමණක් නොව මහ රාජා ලෝකෙටම පේන්න ඊට අවශ්‍ය ගුවන් කාළයද වෙන්කර දුන්නේය.
2015 මුල සිටම දරුණුම ලෙස එ.ජා.ප නයකත්වය සහ තෝරාගත් මැති ඇමතිවරුන් ඉලක්ක කර මාධ්‍ය සදාචාරයේ පිලිගත් සිද්ධාන්තද අමු අමුවේ පාගා දමනින් මඩ ගැහුවේ වෙන අන් කවරෙකු නොව මහරාජාගේ නාලිකාවය.ඒ මඩ සහ එක් චරිතයක් උඩට ගේන්න ගහපු සෙල්ලමේ ප්‍රතිවිපක ඊයේ අපට දැක ගත හැකිවිය.එය කව්රුත් මතකතබා ගත යුතුය.
තමන්ගේ දෙමව්පියන්ට එරෙහිව කඩපිල් ගනේ හංදිගනේ ගොස් තුච්ච විදියට අපහස කරන දරුවෙකු කෙරෙහි සමාජය බලන විදිය කෙබඳුද ? එවන් උදවිය කෙරෙහි සමාජයේ පිලිගැනීමක් තිබේද ? කිසිසේත්ම නැත.උඩ බලාගෙන කෙල ගැහුවොත් සිදුවන්නේ කුමක්ද කියාවත් ඇතැමුන් සිතුවෙ නැත.මහරාජාගේ උගුලට ඔවුන් හසු වූයේ එලෙසය.
මැතිවරණ සමයේ රනිල් සජිත්ට හැකි උපරිම සහය දුන්නා මිස කකුලෙන් ඇද්දේ නැත.වේදිකාවේ කෑ ගහනවට වඩා ආගමික නායකයින්,සමාජ මධ්‍ය ක්‍රියාකාරීන්,නීති වේදීන්,ව්‍යාපාරිකයින්,සරසවි සිසුන්,වෘතීයවේදීන්, මාධ්‍යවේදීන් සහ විවිධ සංවිධාන වෙන වෙනම හමුවී ජයග්‍රහනය වෙනුවෙන් හැකි උපරිමය කලේය.
සජිත් කෙරෙහි සුළු ජාතීන්ගේ විශ්වාස කිසිදා තිබ්බේ නැත.ඒ විශ්වාසය තහවරු කලේ රනිල් මිස වෙන අයෙකු නොවේ.එහි ප්‍රතිඵල ඊයේ රටටම පෙනුණි.රනිල් කෙරෙහි ඇති විශ්වාසය මත අති බහුතර සුළු ඡන්ද සියල්ලම ලැබුනේ සජිත්ටය.ආතක් පාතක් නැතිව පක්ශයත් විවේචනය කළ අහිකුන්ඨකයින් එකා දෙන්නා සජිත්ගේ සහයට එක් කර ගන්නවා වෙනුවට රනිල් ලක්ශ ගණනින් සජිත් වෙනුවෙන් මනාප එකතු කරගත්තේය.එහෙව් රනිල් සහය දුන්නේ නෑ කියා කව්රුන් හෝ කියනවා නම් සත්තකින්ම ඔහු මානසික රෝගයකින් පෙලෙන්නෙකි.
සජිත් වෙනුවෙන් පොර ටෝක් දුන් අයට මොකද උනේ ? අවම තරමේ තමන්ගේ ආසනයවත් දිනන්නට බැරි විය,ඒ විතරක් නෙමෙයි දිනන්න බැරි නම් පරාජයවත් අවම කරගන්නටවත් බැරි විය.වාචාලකම් දෙඩුවට සජිත්ව දිනවන්න තියා මිනිසුන්ට මුහුණ දෙන්නටවත් ඔවුනට බැරි විය.එය විශේෂයෙන්ම කඩුවෙල,බණ්ඩාරගම පැත්තේ ගියා නම් හොඳින්ම දැන ගත හැකිය.බුදුදහමට අගෞරව වන අයුරින් ප්‍රකාශ නිකුත් කළ මාතර පැත්තේ උන්දෑ නිසා නැතිවූ බෞද්ධ ඡන්ද පදනම සුළුපටු නැත.එය නායකයාට එරෙහිව කැරලි ගහන උදවිය දැනගත යුතුය.බොහෝ අය නායකයාට මඩ ගහමින් සජිත්ව කරේ තියා ගත්තේ සජිත්ට ආදරේකට නොව ළඟ ළඟ එන මහ මැතිවරණයෙන් සජිත්ගේ නම පෙන්වා පාර්ලිමේන්තුව පැන ගන්නය.සත්‍ය එයයි.
දැන්වත් පරාජයෙන් පාඩම් ඉගෙන ගෙන ඉදිරියට යන්නේ නම් වඩා සුදුසුය.පක්ශයේ මහ ගෙදර ‘‘සිරිකොත‘‘ අත හැර පක්ශ නායකත්වයට මඩ ගසමින් දින 52ක් මේ රට වැනසූ ගමරාලකෙනෙකු හා තුට්ටු දෙකේ මාධ්‍ය මාෆියා කාරයින් එක්ක ගමනක් යන්නට සැරසෙන්නේ නම් පසුගියදා ලැබූ මැතිවරණ පරාජයට වඩා පරාජයක් ලැබෙනු නියතය.පක්ශයක විනයක් තිබිය යුතුය බීමත් නොසන්ඩාලයින්සේ ඇතැමුන් හැසිරෙන්නේ නම් එය පක්ශයේ ඉදිරි ගමනට සුබ නැත.
සජිත්ව වසර 20ක් තිස්සේ ශක්තිමත් කරමින් දේශපාලන පන්නරය ලබා දෙමින් පෙරට ගෙන ආවේ රනිල්ය.සජිත්ට ඉදිරියට එන මග හරස් කරන්න උවමනාවක් තිබ්බා නම් කවදාවත් වැඩක් කළ හැකි ඇමතිකමක් සජිත්ට දෙන්නේ නැත.අවස්ථාවාදීන් සජිත්ව අතරමං කලේය.එ.ජා.පයේ සියළු වගකීම් ලබන නායකත්වය ලබන්න ඔන්න මෙන්න තියන සජිත් නැවතත් අතරමං කරන්නට ඒ අවස්ථවාදීන්ට ඉඩ නොදිය යුතුය.සජිත් යනු පක්ශයට සම්පතකි.ඒ සම්පත රැක ගැනීම අප කගෙත් වගකීමකි.නැවත් අවස්ථාවාදීන්ගේ බොරු උගුල් වලට වැටෙන්න නොදී සජිත්ව රැකගත යුතුය.එක්ව ගමනක් මිස බෙදී ගමනක් නැත.එය නැවත නැවත සිහිපත් කළ යුතුමය.
අවසානයේ යමක් සිහිපත් කළයුතුය.නැවත ආර්.ප්‍රේමදාස මැතිතුමන් නිසා පක්ශයෙන් ගැලවී ගිය ලලිත් - ගාමිණී යුගයකට නැවත ඉඩදිය නොහැක.පක්ශය දෙකඩ කිරීමට සැරසෙන්නන්ට එරෙහිව එක් විය යුතුය.එය පාක්ෂික අපේ යුතුකම සහ වගකීමකි.
එක්සත් ජතික පක්ශයට ජය වේවා ! Unquote
Rasike Priyadarshana -නායකත්වයට පිටුපාන්නන්ට අත්වන ඉරණම පැහැදිලිය,විපක්ෂයේ අය පැරදුන මහිංදට බැන්නේ නැත ඔහුගේ මග පෙන්වීම යටතේ ජය ටැඹ කරා ගියහ,ලණු ගිල්ල උන්දැලෑ පැදුරටත් නොකියා පාක්ෂිකයාත් තනි කොට පලා ගියහ.රනිල් මහතාට වලකපන්න හැදූ ගුණමකුවෝ මහ දවාලේම එ් වලවල්වලටම වැටුනහ,දින 52 සිද්ධියේදී නායකත්වය බලෙන් ගන්නට මාන බැලූ අය සිටියානම් රෙද්දේ මලපහ වී හත්පොලේ නාගන්නේය.නායකත්වයෙන් උගත යුතු පාඩම් බොහෝය.මා හට අැත්තේ වසර39 ක එජාප දැනුමක් පමනි,මම J. R. Jayawardhane, R. Premadasa, Ranil W ickramasinghe. වැනි නායකයන් යටතේ පක්ෂයේ ගමන දැක අැත්තෙක් නිසා වෙන් ඔවුනට සදා ගරැ කරමි
"සම්පූර්ණ ඇත්ත කතාව , 200% අනුමත කරමි. සජිත් පියානෝ මාකට් කරමින් චන්ද ගන්න බැලුවා නමුත් පියානෝ මියගියේ ජනතාව ගේ අප්‍රසාදය මතය, මිනිසුන් වෙඩ් පත්තු කලා ඔහු මියගිය වෙලේ, සජිත් දිනන්න පෙර කැබිනට් හැදුවා , සජිත් මුල සිටම නායකත්වය ගන්න බැලුවා , ඔහු මේ ජනාධිපති වරනයේදී මෙන් මහන්සි උනාද මීට පෙර පැවති කිසිම මැතිවරණය කදී පක්ෂය දිනවන්නට , නැහැ ඔහු ක්‍රියාකාරී උනේ ඔහුගේ ජයග්‍රහණය උදෙසා පමණි