කිලී_බෝපගේ_අල්ලස්
දෙරණ නාලිකාවට එරෙහිව ක්‍රියාමාර්ග ගැනිම වෙනුවෙන් සිරස මුදලාලි හෙවත් කීලී මහරාජා මෛත්‍රීගේ ගූ බට්ටා හෙවත් නීතිඥ නිමල් බෝපගේට කප්පම් ලබාදිමට කටයුතු කරමින් සිටින් බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.මේ වනවිට රටින් පිටව ගොස් සිටින බෝපගේ කිළීගේ විශේෂ නියෝජිතයෙකු මැලේසියාවෙදි හමුවි ඇති අතර එම හමුවේදි අදාල ගණුදෙනු පිළිබඳව සාකච්ඡාකර එකඟතාවක් ඇති කරගෙන තිබේ.
සිරස නාලිකාවේ ප්‍රසිද්ධිය සීග්‍ර ලෙස පහත බැසිම සහ ඊට සාපේක්ෂව දෙරණ නාලිකාව ඉදිරියට පැමිණිමත් රටේ මාධ්‍ය බලය අල්ලා ගනිමින් සිය දේශපාලන ව්‍යාපාරය ක්‍රියාත්මක කිරිමට මාන බලමින් සිටින කිලී මහාරාජා දෙරණ ඇතුලු නාලිකා කිහිපයකටම අංචි ඇදිමට කටයුතු කරමින් සිටින බව අප අවස්ථා ගණනාවකදි අනාවරණය කළා.මේ වනවිට ජනාධිපති මාධ්‍ය එක්කයේ 70% අධික ප්‍රමාණයක් බලය අල්ලාගෙන සිටින කිළීගේ බලු මාධ්‍ය කණ්ඩායම මෙම මාධ්‍ය මර්දණ මෙහෙයුම පසුපස සියුම් කුමන්ත්‍රණකාරීව කටයුතු කරමින් සිටින අතර ඉදිරියේදි ඔහුන්ගේ නම්,ගම් සහිතව අනාවරණය කිරිමට අප කටයුතු කරමින් සිටි.
අදාළ තර්ජනාත්මක ලිපිය දෙරණට යොමුකිරිම පසුපස් කිළීගේ ජඩමාධ්‍ය කරුවන් ක්‍රියාත්මක වි ඇ

gl