කිලෝමීටරයකට - ශත 80 ' ලංකාවේ නිෂ්පාදිත යතුරුපැදි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත විද්‍යුත් යතුරුපැදි සහ පාපැදි


    ReZYsty.png

    - ThermalR Barbary : Rs 595,000
    - ThermalR Peregrine : Rs 740,000


    - කිලෝමීටරයකට ධාවන වියදම ශත 80 :rolleyes:
    - එක් බැටරි ආරෝපණයකින් කිලෝමීටර 120ක් ගමන් කල හැක
    - නඩත්තු කිරීම අවශ්‍ය නොවේ
    - 110kmph ක උපරිම වේගයක්
    - බැටරිය සඳහා වසර 3ක වගකීම
    - විශිෂ්ඨ නිමාව සහ තාක්ෂණය
    - සියලු අමතර කොටස් අපගෙන් ලබාගත හැක
    - රුපියල් 70,000 ක් ගෙවා වෙන්කරවාගන්න
    - බාරදීමේ කාලය මාස 6 යි
    - වැඩි විස්තර සහ වෙන්කරවාගැනීම සඳහා අපගේ වෙබ්අඩවියට පිවිසෙන්න
    - www.thermalr.com

    - Made in Sri Lanka Electric Motorbikes and Bicycles now available for pre-orders
    - ThermalR Barbary : Rs 595,000
    - ThermalR Peregrine : Rs 740,000
    - Cost per km : 80 cents
    - Range : 120km
    - Maximum speed : 110kmph
    - Battery warranty : 3 years
    - No maintenance required
    - Made to perfection with state of the art technology
    - All spare parts are available from us
    - Advance payment : Rs 70,000
    - Delivery time : 6 months
    - For more information and pre-orders visit,

    - www.thermalr.com
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,809
    167,466
    113
    එකමත් එක රටක
    bump. shshiranga sir nam patta waddek. Moratuwa uni eke Mechanical Engineering eke lecturer kenek. scooter type ekakin launch kalanam sinhalu polime idan gani me tike
    අර dancing කරන බුවා ද ?

    ps ආ ඌ තමයි. පට්ට දැනුමක් තියනවා වයසක සෙට් එකට වඩා.
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ටැපට් සද්දෙ ලාවට ඇහෙන්නෙ නැති, පෙට්‍රල් ඕවෆ්ලො වෙනෙ නැති , දුම් සහතිකෙ පේල් වෙන්නෙ නැති බයික් එහෙකින් වැඩක් නෑ
    එහෙම ලෝකෙක මට ජීවත් වෙන්න ඕන නෑ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,410
    32,118
    113
    ටැපට් සද්දෙ ලාවට ඇහෙන්නෙ නැති, පෙට්‍රල් ඕවෆ්ලො වෙනෙ නැති , දුම් සහතිකෙ පේල් වෙන්නෙ නැති බයික් එහෙකින් වැඩක් නෑ
    එහෙම ලෝකෙක මට ජීවත් වෙන්න ඕන නෑ
    Ai yako petrol suwanda danenne nathi eka
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,875
    15,267
    113
    වැස්සකටවත් ඉස්කෝලේ ගියේ නැද්ද? electric motors වලට මොන gear ද බන්? gear නැතුව clutch මොකටද?
    Ethakota uba kiyanne me loke thiyena kisima electric bike ekaka gears enne nahai kiyalada ?
    I asked whether this specific one has these.
     

    Kiddo7

    Active member
  • Jan 31, 2022
    220
    188
    43
    up

    apita barida platina,ct100 model ekak wage ekakuth hdnna, meka tikak size eken loku hinda tharuna parapura witharai focus wenne, platina,ct 100 wage prototype thibba nam thawa hodai, ehemath nathnam ct 100 bikewala engine ekata meke engine eka replace karanam !
    ------ Post added on Mar 20, 2022 at 7:41 AM
     
    • Like
    Reactions: craabeysinghe

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    වැස්සකටවත් ඉස්කෝලේ ගියේ නැද්ද? electric motors වලට මොන gear ද බන්? gear නැතුව clutch මොකටද?
    Bro කාලෙකින් දැක්කේ.
    හෙනම කාලෙකින්. අවුරුදු ගානකින්. පටි රෝල් වලින් පස්සේ