කිලෝමීටරයකට - ශත 80 ' ලංකාවේ නිෂ්පාදිත යතුරුපැදි

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    13,633
    20,835
    113
    Fantasy
    up

    apita barida platina,ct100 model ekak wage ekakuth hdnna, meka tikak size eken loku hinda tharuna parapura witharai focus wenne, platina,ct 100 wage prototype thibba nam thawa hodai, ehemath nathnam ct 100 bikewala engine ekata meke engine eka replace karanam !
    ------ Post added on Mar 20, 2022 at 7:41 AM
    එහෙම කරන්න පුලුවන්න්ම් leaf එකට එන්ජින් තියන එකත් legalize කරන්න වෙනව
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    13,633
    20,835
    113
    Fantasy
    ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත විද්‍යුත් යතුරුපැදි සහ පාපැදි


    ReZYsty.png

    - ThermalR Barbary : Rs 595,000
    - ThermalR Peregrine : Rs 740,000


    - කිලෝමීටරයකට ධාවන වියදම ශත 80 :rolleyes:
    - එක් බැටරි ආරෝපණයකින් කිලෝමීටර 120ක් ගමන් කල හැක
    - නඩත්තු කිරීම අවශ්‍ය නොවේ
    - 110kmph ක උපරිම වේගයක්
    - බැටරිය සඳහා වසර 3ක වගකීම
    - විශිෂ්ඨ නිමාව සහ තාක්ෂණය
    - සියලු අමතර කොටස් අපගෙන් ලබාගත හැක
    - රුපියල් 70,000 ක් ගෙවා වෙන්කරවාගන්න
    - බාරදීමේ කාලය මාස 6 යි
    - වැඩි විස්තර සහ වෙන්කරවාගැනීම සඳහා අපගේ වෙබ්අඩවියට පිවිසෙන්න
    - www.thermalr.com

    - Made in Sri Lanka Electric Motorbikes and Bicycles now available for pre-orders
    - ThermalR Barbary : Rs 595,000
    - ThermalR Peregrine : Rs 740,000
    - Cost per km : 80 cents
    - Range : 120km
    - Maximum speed : 110kmph
    - Battery warranty : 3 years
    - No maintenance required
    - Made to perfection with state of the art technology
    - All spare parts are available from us
    - Advance payment : Rs 70,000
    - Delivery time : 6 months
    - For more information and pre-orders visit,

    - www.thermalr.com
    බොහොම අමාරුවෙන් තිබ්බ ලීෆ් එක විකුනලා දැන් අනිත් එවුන්ව අමාරුවේ දාන්ඩ නේද හදන්නේ
     
    • Haha
    Reactions: Sri_Sampath

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,446
    6,268
    113
    ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත විද්‍යුත් යතුරුපැදි සහ පාපැදි


    ReZYsty.png

    - ThermalR Barbary : Rs 595,000
    - ThermalR Peregrine : Rs 740,000


    - කිලෝමීටරයකට ධාවන වියදම ශත 80 :rolleyes:
    - එක් බැටරි ආරෝපණයකින් කිලෝමීටර 120ක් ගමන් කල හැක
    - නඩත්තු කිරීම අවශ්‍ය නොවේ
    - 110kmph ක උපරිම වේගයක්
    - බැටරිය සඳහා වසර 3ක වගකීම
    - විශිෂ්ඨ නිමාව සහ තාක්ෂණය
    - සියලු අමතර කොටස් අපගෙන් ලබාගත හැක
    - රුපියල් 70,000 ක් ගෙවා වෙන්කරවාගන්න
    - බාරදීමේ කාලය මාස 6 යි
    - වැඩි විස්තර සහ වෙන්කරවාගැනීම සඳහා අපගේ වෙබ්අඩවියට පිවිසෙන්න
    - www.thermalr.com

    - Made in Sri Lanka Electric Motorbikes and Bicycles now available for pre-orders
    - ThermalR Barbary : Rs 595,000
    - ThermalR Peregrine : Rs 740,000
    - Cost per km : 80 cents
    - Range : 120km
    - Maximum speed : 110kmph
    - Battery warranty : 3 years
    - No maintenance required
    - Made to perfection with state of the art technology
    - All spare parts are available from us
    - Advance payment : Rs 70,000
    - Delivery time : 6 months
    - For more information and pre-orders visit,

    - www.thermalr.com
    You tube එකේ ඕක හදන විදිය thiyenava එ bay eke badu thiyenava
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,378
    2,088
    113
    Leeds, UK
    Ethakota uba kiyanne me loke thiyena kisima electric bike ekaka gears enne nahai kiyalada ?
    I asked whether this specific one has these.
    FFS බන්, gear ඕනා engine එකකටනේ බන්. EV වල කෝ engine? 😂

    Bro කාලෙකින් දැක්කේ.
    හෙනම කාලෙකින්. අවුරුදු ගානකින්. පටි රෝල් වලින් පස්සේ
    කොහොමද බන් ජිවිතේ? දැන් නම් පටි රෝල් කරන්න දෙයක් නෑ නේද? 😁 😁
    ------ Post added on Mar 20, 2022 at 11:54 AM
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,283
    113
    Malabe
    You tube එකේ ඕක හදන විදිය thiyenava එ bay eke badu thiyenava
    අන්න ඒ ව්දිහට බලල හදාගෙන RMV අනුමැතිය ගනින්කො පුලුවනම් නම්, කටින් නම් හිටවය් බතල කස්ටිය හෝ ගාල..🤭🤭🤭
     
    • Haha
    Reactions: Sri_Sampath

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,546
    113
    හැම තැනම
    සුපිරි , අර මැද තියෙන කළු ගෙඩිය වගේ එක පොඩ්ඩක් රවුම් කරලා ගැහුවා නම් ඉතින් ඉන්ටනැෂනල් ලුක් එකක් ගන්න තිබුන :cool: . ඒ කැල්ල නිකන් රෂියන් ජෙට් එකකට සිංහලු තව පෙට්ටි කැල්ලක් ගැහුවා වගේ.🤮 අනිත් ඔකොම සුපිරි
     
    • Like
    Reactions: zid2021 and Any.key

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,915
    3,416
    113
    මිනිස්සු අන්දන්න හොද වැඩ. හැබැයි මිනිස්සු එහෙම ඇන්දෙන්නේ නෑ දැන්
     
    • Like
    Reactions: elajani

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,488
    12,915
    113
    bump. shshiranga sir nam patta waddek. Moratuwa uni eke Mechanical Engineering eke lecturer kenek. scooter type ekakin launch kalanam sinhalu polime idan gani me tike
    :yes:
    design එක වෙනස් උනානම් හොඳයි. ස්කුටි මොඩල් එකක් ආවානම් මාකට් කරගන්න ලේසි වේවි
    :yes:
    සුපිරි , අර මැද තියෙන කළු ගෙඩිය වගේ එක පොඩ්ඩක් රවුම් කරලා ගැහුවා නම් ඉතින් ඉන්ටනැෂනල් ලුක් එකක් ගන්න තිබුන :cool: . ඒ කැල්ල නිකන් රෂියන් ජෙට් එකකට සිංහලු තව පෙට්ටි කැල්ලක් ගැහුවා වගේ.🤮 අනිත් ඔකොම සුපිරි
    design අවුල් වගේ තමයි ස්කුටර් type එකට හැදුවනම් ගෑනු අයත් :baffled: ගන්නව
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,283
    113
    Malabe
    design අවුල් වගේ තමයි ස්කුටර් type එකට හැදුවනම් ගෑනු අයත් :baffled: ගන්නව
    බැස්ටිය තියන්ඩ ඉඩමදි ඇති, ඕකෙ බැස්ටිය තමයි ලොකුම
     
    • Like
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,488
    12,915
    113
    බැස්ටිය තියන්ඩ ඉඩමදි ඇති, ඕකෙ බැස්ටිය තමයි ලොකුම
    ඒකත් ඇත්ත වෙන්න ඇති. අපිට වඩා දන්න උන්නේ ඕවා කරන්නේ ඉතින්.
    මේක ඉතින් මාකට් එක සිමා වෙනවා අපරාදේ.
     
    Last edited:
    • Like
    Reactions: NRTG and zid2021

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,283
    113
    Malabe
    ඒකත් ඇත්ත වෙන්න ඇති. අපිට වඩා දන්න උන්නේ ඕවා කරන්නේ ඉතින්.
    මේක ඉතින් මාකට් එක සිමා වෙනවා අපරාදේ.
    අනිවාර්යෙන්,RMV එකෙන් අනුමැතිය අරන් තියෙනව කියන්නෙ පට්ටම වැඩක් .. ඔකෙන් අවසර ගන්නව කියන්නෙ මහා අමාරු වැඩක් විශේශයෙන් 100%ක් ලoකාවෙ හදපු චැසියකට..