කිලෝමීටරයකට - ශත 80 ' ලංකාවේ නිෂ්පාදිත යතුරුපැදි

Kiddo7

Active member
  • Jan 31, 2022
    220
    188
    43
    මැද කෑල්ල මේ වගේ ඇතුලේ පාර්ට්ස් පේන්න තිබ්බානම් සුපිරි, මේකේ cover එක හින්දා bike එකේ look and feel අඩුවෙලා වගේ මට පෙන්නේ

    asas copy.jpg
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මැද කෑල්ල මේ වගේ ඇතුලේ පාර්ට්ස් පේන්න තිබ්බානම් සුපිරි, මේකේ cover එක හින්දා bike එකේ look and feel අඩුවෙලා වගේ මට පෙන්නේ

    View attachment 164220
    සිරා ඔය තියෙන විදියට තිබුන නම් සුපිරි. පිටි පස්සේ මඩි ගාඩ් එකත් පොඩ්ඩක් වක් කල නම් එල. රෑට ඔය ලයිටි එක හෙඩ් ගැහුවම දුර වදිනවද
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    බොහොම අමාරුවෙන් තිබ්බ ලීෆ් එක විකුනලා දැන් අනිත් එවුන්ව අමාරුවේ දාන්ඩ නේද හදන්නේ
    ඒක මොකටද යකෝ විකුනන්නේ
    තාම 140+ KM යනවා
    3-4 Rs / km :P
     
    • Wow
    Reactions: windows_ubuntu

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,046
    8,303
    113
    Chilaw
    ai bn mun mewa finish karala release karanne neththe. tama pitipasse yana ekata paddle ekawath ne neda :confused:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    මිනිස්සු අන්දන්න හොද වැඩ. හැබැයි මිනිස්සු එහෙම ඇන්දෙන්නේ නෑ දැන්
    :rofl: :rofl: මිනිස්සුන්ට ඇදගන්න ඇදුම් මහල ශෙයාර් කරන එකෙක් කියන කතාද මේ.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,632
    7,694
    113
    බයික් එකේ ගාන අඩු කරල වැඩි දෙනෙක්ට විකුනල ඒ ගන්න අයගෙ ෆීඩ් බැක් අරගන්න ට්‍රයි කරන්න ඕනෙ කොහෙද ගානත් එක්ක මාකට් එක අල්ලන්න අමාරු වෙයි රීසේල් වැලිව් එකත් නෑනෙ මේවට එහෙමට
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    වැස්සකටවත් ඉස්කෝලේ ගියේ නැද්ද? electric motors වලට මොන gear ද බන්? gear නැතුව clutch මොකටද?
    Porsche Tycan ඒකේ තියෙන්නෙ මොකක්ද කියලා කියපන් කෝ.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    Porsche Tycan ඒකේ තියෙන්නෙ මොකක්ද කියලා කියපන් කෝ.
    It's not a traditional gear box because it doesn't have an engine. What they say is they have two "Gears" and the second one gives more boots. So this is the same as an electric cake beater. Just control the power from the electric motor (it's more complicated than it sounds). You can read it on their web site.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    It's not a traditional gear box because it doesn't have an engine. What they say is they have two "Gears" and the second one gives more boots. So this is the same as an electric cake beater. Just control the power from the electric motor (it's more complicated than it sounds). You can read it on their web site.
    Still, it is a gearbox/ transmission system. isn't it? ;)definition of gear will explain everything and it will contradict your statement as well. and for the record formula-e cars has up to 5 gears.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    Still, it is a gearbox/ transmission system. isn't it? ;)definition of gear will explain everything and it will contradict your statement as well. and for the record formula-e cars has up to 5 gears.
    If you count D,P,R as gears then they are really not gears. Engineering of electric cars are completely different from cars with combustion engines. So no electric cars do not have gears. They may look like gears but really not gears as I mentioned earlier they do not have engines.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    If you count D,P,R as gears then they are really not gears. Engineering of electric cars are completely different from cars with combustion engines. So no electric cars do not have gears. They may look like gears but really not gears as I mentioned earlier they do not have engines.
    gears are used when torque conversion is needed and that is what exactly do by tycan gearbox. and who count DPR as gears. 😁 anyway I'm going to end my conversation here as this thread is not the place to discuss gears. so long.