කිලෝමීටර් 7ට කෝටි 244 ක්?? 😱 අපි ණය ගන්නේ නෑ! ගත්තත් ඒවා ආයෝජනය කරනවා! 😂

2osama

Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    2019 දුන්න ණයක ඉතුරු මුදලින් ඔය පාර හදන්නෙ
    ඉතුරු ගාන තමා කෝටි 244 පාරේ දිග කිලෝමිටර් 7 එක කිලෝමීටරයක් සදහා වියදම කොටි 34 යි කොහොමද සහෝදර වරුන්ගේ ගැහිල්ල🤦🤦
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,667
    2,437
    113
    ඉතුරු ගාන තමා කෝටි 244 පාරේ දිග කිලෝමිටර් 7 එක කිලෝමීටරයක් සදහා වියදම කොටි 34 යි කොහොමද සහෝදර වරුන්ගේ ගැහිල්ල🤦🤦
    කලින් කිලොමිටර් 18 හදල තියෙන්නෙ කිලොමිට එකට කෝටි 64 ගානෙ
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    Rehabilitation and Improvement of (B452) Walgama - Diyagama road section from 0+000km - 7+000km
    - The OPEC Fund for International Development has provided a loan of US$ 40 million for the improvement of Rakwana - Suriyakanda road. Using the balance of that loan amount, the Road Development Authority has invited bids for the rehabilitation and improvement of the road section from 0+000 km to 7+000 km of Walgama - Diyagama Road in the Colombo District,. 08 bidders have submitted bids for the purpose. Cabinet approved the proposal made by the Minister of Transport, Highways, Ports and Civil Aviation, to award the contract for the improvement of Walgama-Diagama Road in the Colombo District, to M/s.Maga Engineering (Pvt) Ltd., for an amount of Rs.2.44 billion (excluding VAT), using the remaining loan provisions of the Rakwana - Suriyakanda Road Project, based on the recommendation of the Technical Evaluation Committee and the Standing Cabinet Appointed Procurement Committee.

    Para double line venna oni nettan me gana wedi.... Oka tibbe project 2kakata Walgama - Diyagama - Kaduwela dan etin athurugiriye edan kaduwela para double line vela tiyenne mul tika tama Walgama - Diyagama
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    ඉතුරු ගාන තමා කෝටි 244 පාරේ දිග කිලෝමිටර් 7 එක කිලෝමීටරයක් සදහා වියදම කොටි 34 යි කොහොමද සහෝදර වරුන්ගේ ගැහිල්ල🤦🤦
    mahindage kale Nonagama patte parak hadanna mahinda lage hitapu driver kenek tama contractor vela project eka kale eke KM 6k hadanna 6 Billion gihilla tibba......
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    එක හින්දා මේක අවුලක් නැහැ නේද
    uba meke tender eka dala tiyena kale balapan...ekath Ranilge kale....

    https://mfa.gov.lk/wp-content/uploads/2024/03/IFB-OFID-4-Walgama-Diyagama.pdf

    hari procurement ekata gihilla tiyenavanan dana ganata aniva denna wenava... eka bidder kenek vitarak nemene biddersla 10k vath dala athi..... lowest and qualification tiyena bidder denava hoda funded project vala hora karanna amarui OPEC/ADB/WORD BANK wage... uba Tenders gena danne neththan kata karala wedak ne.............. godak horagan venne chinese project , local goverment projects tama.... japana lankawe project navattuweth oka tama
    meka balapan
    https://rda.gov.lk/images/publications/pdf/MFAP/2024_08_29_MFAP_Notice_of_Award.pdf
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    වල්ගම - දියගම පාර කියලා ටයිටල් එක

    බොඩි එකේ තියෙන්නෙ රක්වාන - සූරියකන්ද පාරක් ගැන

    තැරි මෝඩ බයියන්ට කියන නිවුස් කියලා අතාරින්න බෑ මේවා
    මන් හිතුවේ නෑ ඔයා ඔච්චර මෝඩයි කියලා මිතුරේ. මෝඩ කම සහ පණ්ඩිතකම ජාන වලින් එන එක්කද ? පොඩ්ඩක් හොයලා බලලා කතා කරමු නේත සියල්ල දත් වගේ හිටියට. මෙන් project එකේ සල්ලි වලින් කොට කෑල්ලක් කරන්න යන්නේ ඔය. ටිකක් හොයලා බලපල්ලකෝ කැබිනට් ඇපෘෘවල් අරන් නම් එවා ගැන

    https://www.cabinetoffice.gov.lk/ca...iew=article&id=16&Itemid=49&lang=en&dID=12884

    1731100169917.png