කිලෝමීටර් 7ට කෝටි 244 ක්?? 😱 අපි ණය ගන්නේ නෑ! ගත්තත් ඒවා ආයෝජනය කරනවා! 😂

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,933
    10,321
    113
    Screenshot-20241108-114234-Opera.jpg
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ඕක තමයි ලපය කීවෙ බොරු පතුරන මීඩියා කාරයො හිරේදාන්ඩෝන කියල
    එතකොට මාධ්‍ය මර්දනය කියල හැමනෙනව
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,042
    113
    Kalin tender approve wela tibba okkoma project & supplies me anduwen gannawa kiyala AKD kiwwa. Ehema nowunoth loku prashnayak wenawa. Ex- Jan weddi gas, fuel nathi wenawa
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,213
    113
    ආශ්චර්යමත් රටක
    ඕක තමයි ලපය කීවෙ බොරු පතුරන මීඩියා කාරයො හිරේදාන්ඩෝන කියල
    එතකොට මාධ්‍ය මර්දනය කියල හැමනෙනව

    වල්ගම - දියගම පාර කියලා ටයිටල් එක

    බොඩි එකේ තියෙන්නෙ රක්වාන - සූරියකන්ද පාරක් ගැන

    තැරි මෝඩ බයියන්ට කියන නිවුස් කියලා අතාරින්න බෑ මේවා
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,036
    10,365
    113
    කොහොම උනත් මාගා ගහන පාරවල්නම් ගහනවා සුපිරියටම.
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    වල්ගම - දියගම පාර කියලා ටයිටල් එක

    බොඩි එකේ තියෙන්නෙ රක්වාන - සූරියකන්ද පාරක් ගැන

    තැරි මෝඩ බයියන්ට කියන නිවුස් කියලා අතාරින්න බෑ මේවා
    උන්ට එච්චර බුද්ධියක් නෑ
    මහ එකා කියන ඒවට ඔලුව හොල්ලන්න විතරයි දන්නෙ