කිලෝ 15 යාපනයෙන් ක්ලේමෝ බෝම්බ

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    කිලෝ 15 යාපනයෙන් ක්ලේමෝ බෝම්බ

    යාපනයෙන් කිලෝ 15 ක්ලේමෝ බෝම්බ.... අල්ලගත් කොටින්ගෙන් ලද තොරතුරු අනුව කිලෝ 15 ක්ලේමෝ බෝම්බ යාපනයෙන් අල්ලගෙන..... ජාතික ආරක්‍ෂාව ගැන සැලකිලිමත් වෙන්න වෙයි වගේ.....
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    යාපනයෙන් කිලෝ 15 ක්ලේමෝ බෝම්බ.... අල්ලගත් කොටින්ගෙන් ලද තොරතුරු අනුව කිලෝ 15 ක්ලේමෝ බෝම්බ යාපනයෙන් අල්ලගෙන..... ජාතික ආරක්‍ෂාව ගැන සැලකිලිමත් වෙන්න වෙයි වගේ.....

    මේවා ඉලෙක්ෂන් කාලේදිම පොහොට්‍ටුවට වාසි සහගත අයුරින්ම මතු වීම තුලින් මේවා පොහොට්‍ටුවෝම ගෙනල්ල දාපු බෝම්බ.නැත්නම් මොකද එකපාරම මේවා මතු වෙන්නේ.ගෝටාගේ චන්ද ව්‍යාපරය මේවා උඩ තමයි පදනම් වෙන්නේ.ගින්න පත්තු කරා.ගින්න නිවාගන්නේ නැතිව තියාගන්න පිදුරු ඕන.මේ එක පිදුරු කන්දක්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේවා ඉලෙක්ෂන් කාලේදිම පොහොට්‍ටුවට වාසි සහගත අයුරින්ම මතු වීම තුලින් මේවා පොහොට්‍ටුවෝම ගෙනල්ල දාපු බෝම්බ.නැත්නම් මොකද එකපාරම මේවා මතු වෙන්නේ.ගෝටාගේ චන්ද ව්‍යාපරය මේවා උඩ තමයි පදනම් වෙන්නේ.ගින්න පත්තු කරා.ගින්න නිවාගන්නේ නැතිව තියාගන්න පිදුරු ඕන.මේ එක පිදුරු කන්දක්.

    පවතින ආණ්ඩුව පොහොට්ටුවේ නෙමේ. ඒ හින්දා එයලගේ වගකීම කවුද මේවා කරන්නේ කියලා හොයන එක. එහෙම නෑතිව නිකන් පො පො ගගා ඉන්න එක නෙමේ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    පවතින ආණ්ඩුව පොහොට්ටුවේ නෙමේ. ඒ හින්දා එයලගේ වගකීම කවුද මේවා කරන්නේ කියලා හොයන එක. එහෙම නෑතිව නිකන් පො පො ගගා ඉන්න එක නෙමේ

    ඇල්ලුවොත් කියයි පලිගන්නවා හාන්දුරුවනේ කියලා
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo

    ඇල්ලුවොත් කියයි පලිගන්නවා හාන්දුරුවනේ කියලා

    හමුදුරුවො බල්ලට දාලා ඔය පොහොට්‍ටුව ත්‍රස්ත සංවිදානයක් ලෙස නම් කරලා තහනම් කරලා ගෝටා බැසිල් මරා විතර කිරාජ් බිරාජ් වගේ ඒකේ ඉන්න සේරම පොන්නයො ටික හිරේ දාලා තිබ්බනම් ඔය බෝම්බ තියා බට්ටෙක්වත් හම්බ වෙන එක නවතී.ජාතික ආරක්ෂාව තහවුරු කරන්න පුලුවන් හොඳම විදිහ ඒකයි.ඔය අන්තවාදී ගෑනුන්ගේ බුර්කා සහ තම්බිනේ එලු ‍රැවුල් තොප්පි ඔක්කොම ගැලවෙයි.ඔය මතුවෙන ආටි‍ෆිෂක් කොටි ඉබේම නැති වෙයි.මේ රට හදනවනම් මම මුලින්ම කරන්නේ ඔය පන්සල් පල්ලි කෝවිල් දේවාල ඔක්කොම ගලවලා මුහුදට විසික් කරන එක පාර්ලිමේන්තුවත් එක්කම.උන් තමයි මේ රටවල්හදන්න බැරිවෙන්න තව ලොකු හේතුවක්.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    නව ලිබරල් වාදී පජාතන්ත්‍රවාදේ වගේ :lol::lol::lol:
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    නව ලිබරල් වාදී පජාතන්ත්‍රවාදේ වගේ :lol::lol::lol:

    පොන්නයො ප්‍රජාතන්තරවාදය ආගම් තියෙනවනම් ඒවා නිවරදි විදිහට හරි විදිහට තියෙන්න ඕන. ආගම සහ ප්‍රජාතන්තරවාදය විකුනගෙන කන ව්‍යාපරයක් නම් පාර්ලිමේන්තුව ආගම බිස්නස් එකක් නම් ඒව විකෘති උන විරූපී සත්තුනම් ආගම සහ ප්‍රජාතන්තවාදය ජෝකර් කෙනෙක්නම් ඒවා එක්ක ජීවත් වෙනවට වඩා ඒවා නැතිවෙන තරමට රටට මිනිස්සුන්ට හොඳයි.එක එක බල්ලන්ට සැප ගන්න දේශපාලනය මාවතක් නෙවෙයි.ඒක පරයන්ට කොමිස් ගහන්න දේශපාලනය ‍තෝතැන්නක් නෙවෙයි.ඒක බල්ලන්ගේ පවුල් ගොඩ නගන්න උන්ගේ පවුල් රජ කරවන්න උන්ට සැප ගන්න දේශපාලනය නිජබිමක් නෙවෙයි.ඒක වේස බල්ලන්ට වහල්කම් කරන්න උන්ට සැප ගන්න බිලි බවට පත් වෙන්න රටේ ජනතාව ගිනිපිග්ලා නෙවෙයි.
     
    පොන්නයෝ උඹ ගංජා ගහලද....මුලින්ම කියපන් පහල ලියල තියන එකේ තේරුම මොකක්ද කියල :lol::lol::lol:

    ප්‍රජාතන්තරවාදය ආගම් තියෙනවනම් ඒවා නිවරදි විදිහට හරි විදිහට තියෙන්න ඕන
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    පොන්නයෝ උඹ ගංජා ගහලද....මුලින්ම කියපන් පහල ලියල තියන එකේ තේරුම මොකක්ද කියල :lol::lol::lol:

    ප්‍රජාතන්තරවාදය ආගම් තියෙනවනම් ඒවා නිවරදි විදිහට හරි විදිහට තියෙන්න ඕන

    තොපි වගේ ජොබ් එකක් විදිහට ත්‍රෙඩ් දාන එවුන්ට කතා කරලා වැඩක් නෑ.උඹල පවුල් ජීවත් කරන්න කන්න බොන්න ආදයමක් ගන්නනේ කරන්නේ.ඒක මට ප්‍රශ්නයක් නෑ.
    ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවනම් එක්නැලිගොඩල අතුරුදහන් වෙන්න,ලසන්තලා තජුඩින්ලා පාර මැද මහ දවල් සහ මහ රෑ මැරුම් කන්න විදිහක් නෑ.මම දන්න ප්‍රජාතන්ත්‍රවාදී රටවල මේවා සිද්ධ වෙන්නේ නැ.රටක නීතියක් තියෙනවනම් බොරුවට බයිපාස් කියලා නඩු වලින් හැංගෙන්න බෑ.මේවා ඔක්කොම බොරු. ආගමත් හරියට තියෙනවනම් ධර්මයක් හරියට අදහනවනම් හොරුන්ට මිනිමරුවන්ට තක්කඩි දේශපාලුවන්ට පිරිත් නූල් ගැට ගහන්න පිරිත් කියන්න නලලේ අලු ගාන්න එහෙම නැත්නම් දේශපාලන වේදිකාව දකුනු පැත්තේ වේදිකාවේ චීවරදාරීන් පාදර්ස්ලා කපුවො ලෙබ්බෙල උන් එක්කම එකට වාඩි වෙලා ඉන්න විදිහක් නෑ.මේව ඔක්කොම බොරු.රට විනාශ කරන්න එකතු උන පිල්ලි.අවතාර.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තොපි වගේ ජොබ් එකක් විදිහට ත්‍රෙඩ් දාන එවුන්ට කතා කරලා වැඩක් නෑ.

    ලොක්ක උත්තර නෑ නේ...ඔන්න මම ආයේ අහනවා ....වටේ යන්න එපා...කෙලින් උත්තර දෙන්න බලන්න

    මුලින්ම කියපන් පහල ලියල තියන එකේ තේරුම මොකක්ද කියල

    "ප්‍රජාතන්තරවාදය ආගම් තියෙනවනම් ඒවා නිවරදි විදිහට හරි විදිහට තියෙන්න ඕන"

    :lol::lol::lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    චන්දේ කාලෙට මේවා වැඩිපුර මතු වෙනවද මන්ද ?. 2015 දීත් ඔය වගේ බෝම්බ මතු උනා

    මටත් හිතෙන්නේ ඕකම තමයි ඉස්සර තෙල් ලිං මතකද ? ඡන්දයක් ලංවෙද්දි ලංකාවේ තෙල් හොයාගන්නවා. ඒ වගේ දෙයක් තමයි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනේ කෑ නොගහ ඉඳහං බං. මෙහෙම ත්‍රෙඩ් දාන උඹලම තමා ඊලඟට එකා දෙන්න අතුරුදහන් වෙන්න ගත්ත හැටියෙ නාහෙන් අඬන්න ගන්නෙ මෝඩයො ගෝඨට ඡන්දෙ දීල ඔය කරගෙන තියෙන්නෙ කියල :angry:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මටත් හිතෙන්නේ ඕකම තමයි ඉස්සර තෙල් ලිං මතකද ? ඡන්දයක් ලංවෙද්දි ලංකාවේ තෙල් හොයාගන්නවා. ඒ වගේ දෙයක් තමයි

    ඇයි දැක්කෙ නැද්ද ඔයිල් පරාදයි දැන් මාකට් එක රත්තරන්...