කිලෝ 39ක බරඅඩුකර ගැනීමේ ගමන

cat123

Well-known member
  • Sep 25, 2007
    2,701
    4,444
    113
    Sinhala Weight Loss Guru - www.swlg.lk

    82266662_3014176152000180_3167996331687936000_n.jpg


    ඩයට් ප්ලැන් අනුගමනය කල යුතු පියවර
    මෙම ඩයට් ප්ලැන් නිරොගී පුද්ගලයන් හදුන්වා දී ඇති ඩයට් ප්ලෑන් වන අතර රෝගාබාධ තියෙන පුද්ගලයින් වෛද්‍ය අනුමැතියකින් තොරව මෙමෙ ඩයට් ප්ලැන් සිදු නොකළ යුතුය.

    හදුන්වා දීම - කිලෝ 39ක බරඅඩුකර ගැනීමේ ගමන

    https://www.youtube.com/watch?v=vyf4XYYitN8



    පියවර 01 - 1/2 ප්ලේට් ඩයට් ප්ලැන් එක

    සාර්ථකව බර අඩුකරගැනීම - Sinhala Weight Loss -
    https://www.youtube.com/watch?v=iOx2OoDlDus



    පියවර 02 සහ 03 - 16/8 සහ ඕමැඩ් ඩයට් ප්ලෑන්

    බර අඩු කරගැනීමේ වේගය දෙගුණකරගමු - Sinhala Weight Loss - Step 3 - IF 16/8, OMAD
    https://www.youtube.com/watch?v=DwuTcFbodvI



    පියවර 04 සහ 05 - කිටෝ සහ කිටෝ ඕමැඩ් ඩයට් ප්ලෑන්

    ( කිටෝ ඩයට් ප්ලැන් වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ කල යුතුය.)
    ගතවෙන හැම තත්පරයකම කෙට්ටු වෙන්න - Sinhala Weight Loss - Step 4 (Guru) Keto OMAD
    https://www.youtube.com/watch?v=L8XnrzrLYTE



    පියවර 06 - ඔටෝපොජි

    Autophagy in Sinhala - Sinhala Weight Loss - Step 6 (සංස්කරණය නොකරන ලද)
    https://www.youtube.com/watch?v=hK5ICMdCb7E



    වෛද්‍ය උපදේශන සේවාවල බා ගැනීම සදහා +94 71 54 54 814 , +94 76 117 25 25 මේ අංක වලට වට්සැප් හෝ ස්ථාවර දුරකථන ඇමතුමක් ලබා දෙන්න
     
    • Like
    Reactions: Asmodeus and dilann

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    ගිය ජූනිවල මේක follow කරලා දෙසැම්බර් වෙනකොට 102Kg ඉඳන් 79Kg වලට බැස්සුවා. 8-)
    වෙඩින් එකෙන් පස්සෙ අයෙ ටිකක් කෑම පාලන අමතක උනා.. :censored: දැන් 90+ :sneaky:
     
    • Haha
    • Wow
    Reactions: Asmodeus and krizta

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,751
    1
    11,063
    113
    fb eke nn follow krnawa.post dakidi krna one kiyala hithenawa eth keren na :rofl: :sorry:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,470
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අපේ රැපියල් මාමාගෙ බර තිබුනෙ කිලෝ 103ට. එයා එක දවසෙන් කිලෝ 43ක් අඩු කරගත්තා. හැබැයි ටිකක් කලු වෙලා හිටියෙ. එම්බාම් එකේ අවුලක් වෙන්න ඇති.