කිව්ල් වතුර වලට විසදුමක්.

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    adahasak dipanko mcn.;)
    uba dannawa neda :yes:
    mchan
    Manganese Calcium and magnesium,Sodium and potassium,Sulfate,Chloride,Aluminum,Silica,Iron
    Nitrate,Dissolved solids,magnesium , calcium carbonates,Fluoride
    ,fluorspar,cryolite,
    micas and clays, iron oxides, Limestone and dolomite ,calcium carbonate,
    calcium magnesium carbonate, Quartz,

    wge keepayak ho
    ගොඩාක් දෙවල් වතුර එක්ක අණුක වශයෙන් හෝ දිය වීමෙන්
    එක් වෙලා තියෙනවා කිවුල් ජලයේ.. මේවායෙන් සමාරක් හානිකරයි
    මිනිස්සුන්ට..

    ගෙදර දොරේ හදන , ෆිල්ටර් වලින් කිසිම විදිහට ඉහත රසායන ඉවත්
    කරන්න බෑ .. ඒ නිසා විහින් ලෙඩ නොවී ඉන්න පරීක්ෂණ නොකර..

    අවුරුදු 10 විතර යද්දී වකුගඩු දියවෙලා ලක්ෂ 10 විතර වියදනුත් වෙලා ,
    මරණයත් ළඟා වන ප්‍රොජෙක්ට් මේවා.. ඒකයි මන් අයින් වෙලා පයින් යන්න ගියේ..

    කැමතිම නම් RO සිස්ටම් එකක් ගමේ සමිතියක මූල්‍ය අනුග්‍රහයෙන්
    මුළු ගමේම අයගේ පාවිච්චියට හදාගන්න...

    නැත්නම් සූර්ය රශ්මියෙන් වතුර වාෂ්පීකරණය කර , නැවත ඝණීභවනය
    කරගන්න ඇටවුමක් ඩිසයින් කරලා බලමු for home use ..
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,057
    198,485
    113
    Colombo, Sri Lanka
    images.png
     
    The Kingslayer

    Well-known member
  • mchan

    thank you.. thank you.. adahasak ekathu kalata.;)(y)
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    වතුරට අඟුරු කැලි කීපයක් දමන්න

    මේක කෙමක්, උදේ පාන්දර කත එක්කවත් කතා නොකර අඟුරු ලිපකින් අරගෙන ගිහින් දාන්න

    නිවිච්ච අඟුරු හොදේ
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Unilever Pureit Ultima - RO එක ගන්න. Rs. 40,000 වගේ වෙන්නේ. දැන් 2 years use කරනවා. Service එක පට්ට. Recommend කරන්න පුළුවන්.
    Kent Ro filter එකට යනවා නම් තව UV protection වගේ ඒවට යන්න පුළුවන්. Use කරලා නෑ.
     
    • Like
    Reactions: NRTG

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    මෙන්න මේ වතුර සුද්ද කරලා දෙන මැෂිම තමා කිවුල් වතුර තියෙන අයට හොද. අඩේ වතුර කිවුල් නම් බොන්න එපා. මේ ජාතියේ පොඩි මැෂින් තියෙනවා රු. 50000ක් විතර වෙන්නේ. ගෙදර භාවිතයට හොදයි. වකුගඩු කේස් ආවොත් ඉතිං විනාසයි තමයි. ඒ හින්දා පරිස්සම් වෙයම්.
    https://thewaterfiltersystems.com/reverse-osmosis-water-filter-system-sri-lanka/
     
    • Like
    Reactions: NRTG