මචංලා අද බුකියේ දැක්කා Aqualife RO Water Filters ඇඩ් එකක්. උං කියන විදිහට ඒක ලංකාවේ හදන්නේ. ගාන නම් අනිත් ඒවට වැඩිය අඩුයි. ගන්නවද නැද්ද කියලා බැලුවේ. දැනට අපේ ගෙදර තියන්නේ පියුරිට් එකක්. ඒකෙ නම් කියන්න වරදක් නෑ. නමුත් ඒකේ බැර ලෝහ ෆිල්ට වෙන්නෙ නැතුව ඇති.
RO ෆිල්ටර් වල තියන කෘතීම පෙරීමේ ක්‍රමය අහිතකර නැද්ද බං.
RO ෆිල්ටර් වල තියන කෘතීම පෙරීමේ ක්‍රමය අහිතකර නැද්ද බං.