mchan
Manganese Calcium and magnesium,Sodium and potassium,Sulfate,Chloride,Aluminum,Silica,Iron
Nitrate,Dissolved solids,magnesium , calcium carbonates,Fluoride,fluorspar,cryolite,
micas and clays, iron oxides, Limestone and dolomite ,calcium carbonate,
calcium magnesium carbonate, Quartz,
wge keepayak ho
ගොඩාක් දෙවල් වතුර එක්ක අණුක වශයෙන් හෝ දිය වීමෙන්
එක් වෙලා තියෙනවා කිවුල් ජලයේ.. මේවායෙන් සමාරක් හානිකරයි
මිනිස්සුන්ට..
ගෙදර දොරේ හදන , ෆිල්ටර් වලින් කිසිම විදිහට ඉහත රසායන ඉවත්
කරන්න බෑ .. ඒ නිසා විහින් ලෙඩ නොවී ඉන්න පරීක්ෂණ නොකර..
අවුරුදු 10 විතර යද්දී වකුගඩු දියවෙලා ලක්ෂ 10 විතර වියදනුත් වෙලා ,
මරණයත් ළඟා වන ප්‍රොජෙක්ට් මේවා.. ඒකයි මන් අයින් වෙලා පයින් යන්න ගියේ..
කැමතිම නම් RO සිස්ටම් එකක් ගමේ සමිතියක මූල්‍ය අනුග්‍රහයෙන්
මුළු ගමේම අයගේ පාවිච්චියට හදාගන්න...
නැත්නම් සූර්ය රශ්මියෙන් වතුර වාෂ්පීකරණය කර , නැවත ඝණීභවනය
කරගන්න ඇටවුමක් ඩිසයින් කරලා බලමු for home use ..