කිව්ල් වතුර වලට විසදුමක්.

sameerakodikara

Active member
  • Jan 6, 2011
    424
    157
    43
    www.aluth.com
    අපේ ලිදේ වතුර කිව්ල් මචංලා. වතුර බිව්වට හරියන්නේ නෑ තිබහ හැදෙනවා. ගෙදර අයට අවුලක් නෑ , පිට අයට ආවම වතුර බොන්න බෑ. මේකට හොද water filter එකක් කියනවද ? මැටි වලින් ලංකාවේ කෙනෙක් හදපු water filter එකක් ඉස්සර ඇඩ් එකක් යනවා දැක්කා යුටියුබ් එකේ. ඒක හොයාගන්න නෑ. මේකට මොකද කරන්නේ ?
     

    sameerakodikara

    Active member
  • Jan 6, 2011
    424
    157
    43
    www.aluth.com
    මේක ට්‍රයි කරන්න. සාර්ථක විසඳුමක් ලැබෙයි කියල හිතනවා. පිළිතුරත් ට්‍රයි කරලා දාන්න. අපේ කෙනෙක්ගේ නිෂ්පාදනයක්නේ....
    මේක හොදයි. ඒත් ෆිල්ටර් ඒක සුද්ද කරන්න ක්‍රමයක් නෑ නේද ?
     
    • Like
    Reactions: NRTG

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    නෝමල් ෆිල්ටර් යුස් කලාට වැඩක් නෑ බන් , කිවුල් නිසා ඉක්මනට ෆිල්ටරේ සවුත්තු වෙනවා, අනිත් එක තමා කිවුල බැදෙනවා කන්ටේනර් එකේ ,
    RO filter එකක් ගහනන , හැබැයි පොඩ්ඩක් වියදම සරයි , අබාන්ස් එකේ තියෙනවා ..
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    It all depends on the hardness of the water, I guess. If the Calcium ions are between 17 to 60 mg per litre, it will slightly hard. If it exceeds 120 mg per litre then it's really hard water.
    Probably boil it first and then use a filter. For washing purposes you can add a bit of vinegar.
    There are ion exchange filters. What these do is to replace the Calcium & magnesium with Sodium & Potassium. Although that makes the water soft, the process adds Sodium & Potassium to drinking water. For some excess K can be be harmful.
     
    • Like
    Reactions: Plusky and SIC

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,792
    113
    KALUTHARA
    orgbiomineralspecs.jpg


    me wage ekak neda hariyanne okata.abance eke thibba 20/30 atara ganak man hitanne