ඒක හරි. දල වශයෙන් 3l දෙනව නම් 1500ක දුන්නා නම් හරි. ඕකෙන් වෙන්නේ තෙල් ගහන එකාගෙ මඩිය තර වෙන එක.oke 16L, 3.5L wage dammama card nathi ayata ithuru salli denna prashna. (3.5L = Rs. 1575)
enisa L nathuwa price ekak damma nam hondai. Rs 1500, 7000 wage

math hithuwe oka... eth aniwa 3.5 ma ghanna oni na ne ...oke 16L, 3.5L wage dammama card nathi ayata ithuru salli denna prashna. (3.5L = Rs. 1575)
enisa L nathuwa price ekak damma nam hondai. Rs 1500, 7000 wage

dan Card ganne na ape paththe shed wala.oke 16L, 3.5L wage dammama card nathi ayata ithuru salli denna prashna. (3.5L = Rs. 1575)
enisa L nathuwa price ekak damma nam hondai. Rs 1500, 7000 wage
කරන්ට් නැති වෙලාවට කොහොමත් පම්ප් වැඩ කරන්නෙ නෑoka lesi na. light nathi welawata network wada karan na. data nathuwa petrol gahannat ba
eka customer ta padui bung .....e.g., 300 ml, 30 ml 3 ml walin buyer ta padui bung. anit eka price fluctuate weddi ..shed eke eka decimal hoya hoya gahapnko thel.......customer etaram amaruwak nane bung 1575 k hari oya kiyana gaanak hoyan awilla fuel gahaganna.oke 16L, 3.5L wage dammama card nathi ayata ithuru salli denna prashna. (3.5L = Rs. 1575)
enisa L nathuwa price ekak damma nam hondai. Rs 1500, 7000 wage
මෙතැන මට නම් පේන ලොකුම ප්‍රශ්නෙ QR එක ස්කෑන් වෙන්නෙ වෙබ් ඇප් එකක් Through මේක අනිවාර්යෙන්ම මොබයිල් ඇප් එකක් හදන්න ඕන. මොබයිල් ඇප් එක ෂෙඩ් වලට දුන්නම් ස්ටැබිලිටි එක හොඳයි, User Friendly, ස්පීඩ් එක හොඳයි, ගොඩක් දේවල් විසඳෙනව. ඒක ඉක්මණටම කරා නම් හරි. කෙහොමහරි මේ සිස්ටම් එක නම් මරු හැමෝම සපෝට් කරල මේක හොඳ තැනකට ගේන්න ඕන විවේචනය කර කර ඉන්නෙ නැතුවඒකට පම්ප් එකත් එක්ක ඉන්ටිග්‍ර්ට් උනු මොකක් හරි සිස්ටම් එකක් හදන්න වෙනවානේ
තව අවුලක් තියනවා සාමාන්යෙන් ස්ක්‍රින් එක තියන QR එකක් ස්කෑන් වෙන්න වෙලාව යනවා රිෆ්ලෙක්ශන් එහෙම නිසා ප්‍රින්ට් කරපුවා ඊට වඩා ෆාස්ට් ස්කෑන් වෙනවා
කෝඩ් එකෙන්ද ගැහුවෙ බං?Mama petrol gahuwa awlak na
ow. peyak wage polime inna unaකෝඩ් එකෙන්ද ගැහුවෙ බං?
------ Post added on Jul 21, 2022 at 3:53 PM
අනික ඉස්සරහ වාහනේට තෙල් ටික වදිනකන් ඕන තරං වෙලාව ඇති පිටිපස්සේ වාහනේ ස්කෑන් කරලා කෝටා එක අප්ඩේට් කරන්න
ලංකාවේ උන් එක්ක මොන සිස්ටම් චේන්ජ් ද බං, බැරි බැරියාව ම තමයි
මිනි ෂෙඩ් ඕනර්ස්ලා පුදුම ට්‍රයි එකක් දෙන්නේ මේ QR සිස්ටම් එකට කෙළවන්න![]()
කොහොමද වැඩේ උනේ? Efficiency එක කොහොමද? තව ටිකක් විස්තර දාපංow. peyak wage polime inna una
ගණන් හදල්ල ගාණට සල්ලි අරන් ගිහින් පොඩි සහයෝගයක් දුන්න කියල තමගෙ තත්වෙට හානියන් වෙන්නෙ නෑ. කෑශ්ම අරන් ගියානම් වැඩේ ලේසී.ඒක හරි. දල වශයෙන් 3l දෙනව නම් 1500ක දුන්නා නම් හරි. ඕකෙන් වෙන්නේ තෙල් ගහන එකාගෙ මඩිය තර වෙන එක.
තෙල් ගේන්න ඩොලර් නෑබලශක්තිය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ජාතික ඉන්ධන බලපත්‍රය අනුව ඉන්ධන ලබාදීමේ නියමු ව්‍යාපෘතිය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් තවදුරටත් ප්‍රමාද වන බව වාර්තා වේ.
අද (21) පෙරවරුවේ කොළඹ නගර සීමාවේ ඉන්දන පිරවුම්හල් 5 ක් යොදාගනිමින් එම ව්‍යාමෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතව තිබුණද තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය නවතා දමා ඇතැයි වැඩිදුරටත් දැනගන්නට තිබේ
බැරි database හදන්න යන ලංකා IT පණ්ඩිත යන් ට හොඳ වඩේ!බලශක්තිය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ජාතික ඉන්ධන බලපත්‍රය අනුව ඉන්ධන ලබාදීමේ නියමු ව්‍යාපෘතිය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් තවදුරටත් ප්‍රමාද වන බව වාර්තා වේ.
අද (21) පෙරවරුවේ කොළඹ නගර සීමාවේ ඉන්දන පිරවුම්හල් 5 ක් යොදාගනිමින් එම ව්‍යාමෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතව තිබුණද තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය නවතා දමා ඇතැයි වැඩිදුරටත් දැනගන්නට තිබේ
Prashneta uththare kiyala, thawath prashnayak deela...බැරි database හදන්න යන ලංකා IT පණ්ඩිත යන් ට හොඳ වඩේ!
ඊට කලින් ගරෙජ් එකකට දාල ලීක් එක හදාගන්න්න වෙයි.හදිසියෙ වාහනේ තෙල් නැති උනොත් අගනොම්බර මැච් නොවෙන දවසක ශෙඩ් එකට යන්නම බැරිද