කිව්.ආර්. කේත පරීක්ෂාව කොට උඩ

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    oke 16L, 3.5L wage dammama card nathi ayata ithuru salli denna prashna. (3.5L = Rs. 1575)
    enisa L nathuwa price ekak damma nam hondai. Rs 1500, 7000 wage
    ඒක හරි. දල වශයෙන් 3l දෙනව නම් 1500ක දුන්නා නම් හරි. ඕකෙන් වෙන්නේ තෙල් ගහන එකාගෙ මඩිය තර වෙන එක.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    oka lesi na. light nathi welawata network wada karan na. data nathuwa petrol gahannat ba
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,107
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මැතිනිගේ කාලේ හාල් පොල්ල
    දැන් පෙට්‍රල් පොල්ල.
    හැබැයි මිට්ටෝ ආසයි වැඩේට. කිව් ආර් කෝඩ් දාල ඩේටබේස් හදල උකේ අරිනකොට පෝලිමට ඉන්නව🤣
     
    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    oke 16L, 3.5L wage dammama card nathi ayata ithuru salli denna prashna. (3.5L = Rs. 1575)
    enisa L nathuwa price ekak damma nam hondai. Rs 1500, 7000 wage
    eka customer ta padui bung .....e.g., 300 ml, 30 ml 3 ml walin buyer ta padui bung. anit eka price fluctuate weddi ..shed eke eka decimal hoya hoya gahapnko thel.......customer etaram amaruwak nane bung 1575 k hari oya kiyana gaanak hoyan awilla fuel gahaganna.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    ඒකට පම්ප් එකත් එක්ක ඉන්ටිග්‍ර්ට් උනු මොකක් හරි සිස්ටම් එකක් හදන්න වෙනවානේ
    තව අවුලක් තියනවා සාමාන්‍යෙන් ස්ක්‍රින් එක තියන QR එකක් ස්කෑන් වෙන්න වෙලාව යනවා රිෆ්ලෙක්ශන් එහෙම නිසා ප්‍රින්ට් කරපුවා ඊට වඩා ෆාස්ට් ස්කෑන් වෙනවා
    මෙතැන මට නම් පේන ලොකුම ප්‍රශ්නෙ QR එක ස්කෑන් වෙන්නෙ වෙබ් ඇප් එකක් Through මේක අනිවාර්යෙන්ම මොබයිල් ඇප් එකක් හදන්න ඕන. මොබයිල් ඇප් එක ෂෙඩ් වලට දුන්නම් ස්ටැබිලිටි එක හොඳයි, User Friendly, ස්පීඩ් එක හොඳයි, ගොඩක් දේවල් විසඳෙනව. ඒක ඉක්මණටම කරා නම් හරි. කෙහොමහරි මේ සිස්ටම් එක නම් මරු හැමෝම සපෝට් කරල මේක හොඳ තැනකට ගේන්න ඕන විවේචනය කර කර ඉන්නෙ නැතුව

    Mama petrol gahuwa awlak na
    කෝඩ් එකෙන්ද ගැහුවෙ බං?
    ------ Post added on Jul 21, 2022 at 3:53 PM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අනික ඉස්සරහ වාහනේට තෙල් ටික වදිනකන් ඕන තරං වෙලාව ඇති පිටිපස්සේ වාහනේ ස්කෑන් කරලා කෝටා එක අප්ඩේට් කරන්න

    ලංකාවේ උන් එක්ක මොන සිස්ටම් චේන්ජ් ද බං, බැරි බැරියාව ම තමයි

    මිනි ෂෙඩ් ඕනර්ස්ලා පුදුම ට්‍රයි එකක් දෙන්නේ මේ QR සිස්ටම් එකට කෙළවන්න :lol:

    අනේද කියන්නෙ, පෝලිමේ ඉද්දිම වාහන දහක විතර ඉස්සරහට ස්කෑන් කරන් ගියානම් වැඩේ ඉවරයි.
     
    • Like
    Reactions: chami2015

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඒක හරි. දල වශයෙන් 3l දෙනව නම් 1500ක දුන්නා නම් හරි. ඕකෙන් වෙන්නේ තෙල් ගහන එකාගෙ මඩිය තර වෙන එක.
    ගණන් හදල්ල ගාණට සල්ලි අරන් ගිහින් පොඩි සහයෝගයක් දුන්න කියල තමගෙ තත්වෙට හානියන් වෙන්නෙ නෑ. කෑශ්ම අරන් ගියානම් වැඩේ ලේසී.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    හදිසියෙ වාහනේ තෙල් නැති උනොත් අගනොම්බර මැච් නොවෙන දවසක ශෙඩ් එකට යන්නම බැරිද
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    බලශක්තිය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ජාතික ඉන්ධන බලපත්‍රය අනුව ඉන්ධන ලබාදීමේ නියමු ව්‍යාපෘතිය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් තවදුරටත් ප්‍රමාද වන බව වාර්තා වේ.

    අද (21) පෙරවරුවේ කොළඹ නගර සීමාවේ ඉන්දන පිරවුම්හල් 5 ක් යොදාගනිමින් එම ව්‍යාමෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතව තිබුණද තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය නවතා දමා ඇතැයි වැඩිදුරටත් දැනගන්නට තිබේ
    තෙල් ගේන්න ඩොලර් නෑ😂😂😂 ඩොලර් එනකන් තාක්ශනික දෝශ. ලංකාවේ මෝඩ හරක් තාම රැවටෙනවා.
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    බලශක්තිය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ජාතික ඉන්ධන බලපත්‍රය අනුව ඉන්ධන ලබාදීමේ නියමු ව්‍යාපෘතිය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් තවදුරටත් ප්‍රමාද වන බව වාර්තා වේ.

    අද (21) පෙරවරුවේ කොළඹ නගර සීමාවේ ඉන්දන පිරවුම්හල් 5 ක් යොදාගනිමින් එම ව්‍යාමෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතව තිබුණද තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය නවතා දමා ඇතැයි වැඩිදුරටත් දැනගන්නට තිබේ
    බැරි database හදන්න යන ලංකා IT පණ්ඩිත යන් ට හොඳ වඩේ!
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    හදිසියෙ වාහනේ තෙල් නැති උනොත් අගනොම්බර මැච් නොවෙන දවසක ශෙඩ් එකට යන්නම බැරිද
    ඊට කලින් ගරෙජ් එකකට දාල ලීක් එක හදාගන්න්න වෙයි.
     
    • Haha
    Reactions: IMMuhandiram