කිවිසුම් යෑම........
[FONT="](Internet)[/FONT]
[FONT="]කිවිසුම් යෑම ආරම්භ වන්නේ අපගේ ස්නායු පද්ධතිය හරහාය.[FONT="]අපගේ නාසයේ ඇති යම් දෙයක් ඉවත් කිරීමට අවශ්‍ය බව ස්නායු පද්ධතිය විසින් මොලයට දැන්වූ විට කිවිසුම් යාම ආරම්භ වෙනවා.[/FONT][FONT="]මේ නිසා එක් එක් පුද්ගලයාගේ ස්නායු පද්ධති වල වෙනස්වීම් මත කිවිසුම් යාමත් වෙනස් වෙන්න පුලුවන්.[/FONT][/FONT]
[FONT="]කිවිසුමක් පැයට සැතපුම් [FONT="]100 [/FONT][FONT="]ක පමණ වේගයකින් තමයි පිටවෙන්[/FONT][FONT="]නේ. [/FONT][FONT="]මේ සමග විෂබීජ විශාල සංඛ[/FONT][FONT="]්‍යා[/FONT][FONT="]වක් ද එනම් ලක්ෂයකට ආසන්න විෂබීජ සං[/FONT][FONT="]ඛ්යා[/FONT][FONT="]වක් ද ඔබගේ කෙළ සමග වාතයට මු[/FONT][FONT="]සුවෙනවා. මෙමගින් ඔබ සතු රෝග අන් අයට බෝවන නිසයි කිවිසුම් අරින විට නාසයට ලේන්සුවක් තියා ගන්න ඕන.[/FONT][/FONT]
- [FONT="]ඇස් පිහාටු ගලවන විට කිවිසුම් යාමට ද ඉඩ කඩ තියෙනවා. එවිට කිවිසුම් යාම හා සම්බන්ධ ස්නායු උත්තේජනය වෙනවා.[/FONT]
- [FONT="]ඔබ නිදාගන්නා විට මොන හේතුවක් නිසාවත් ඔබට කිවිසුම් යන්නේ නෑ. මෙයට හේතුව ඔබ නිදා ගන්නා විට කිවිසුම් යාම හා සම්බන්ධ ස්නායුත් නිදාගෙන සිටීමයි.[/FONT]
- [FONT="]ව්‍යයාම කරන විට කිවිසුම් යාමේ ඉඩ කඩ වැඩියි. මේයට හේතුව අධික ලෙස දාඩිය දැමීම නිසා නාසයත් කටත් වේලීම වැලැක්වීමට කිවිසුම් උපකාරී වීමයි.[/FONT]
- [FONT="]එංගලන්තයේ [/FONT]Donna Griffiths [FONT="]නම් කාන්තාව එක දිගට දින 978 ක් කිවිසුම් ගිහින් ලෝක වාර්තාවක් ද තබා තිබෙනවා.[/FONT]
- [FONT="]මිනිසුන් විතරක් නොව සතුන් නිතරම කිවිසුම් යවනවා. වැඩියෙන්ම කිවිසුම් අරින සතා තමයි තලගොයා. ගොඩක් සතුන් කිවිසුම් අරින්නේ තම ශරීරයේ නිපදවෙන ලුණු ගතිය ඉවත් කිරීමේ ක්‍රමයක් විදියටයි.[/FONT]
- [FONT="]ඔබ ඉතා වේගයෙන් කිවිසුමක් ඇරියොත් ඔබගේ ඉලඇටයක් වුවද බිදී යා හැකි තරම් එය වේගවත්.[/FONT]
- [FONT="]කිවිසුමක් යන විට එය බලෙන් නතර කලහොත් අභ්‍යන්තරයේ ඇති වන අධික පීඩනය නිසා හිසේ හෝ බෙල්ලේ රුධිර නාලයක් පුපුරා ඔබව මිය යාමට වුවද ඉඩ ඇත.[/FONT]
- [FONT="]කිවිසුමක් යන විට සාමාන්‍යයෙන් දෑස් පියවෙනවා. නමුත් ඔබ හිතා මතාම ආයාසයෙන් දෑස් ඇරගෙන හිටියොත් කිවිසුමක් යන විට ඇති වන පීඩනය නිසා ඔබගේ ඇස් බෝල එළියට පැනීමට වුව ද ඉඩ කඩ ඇති බව පැවසෙනවා. නමුත් මෙ තවමත් ප්‍රායෝගිකව ඔප්පු වී නැහැ.[/FONT]
[FONT="](Internet)[/FONT]

