කිවිසුම් යෑම........

saturn

Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    කිවිසුම් යෑම........

    [FONT=&quot]කිවිසුම් යෑම ආරම්භ වන්නේ අපගේ ස්නායු පද්ධතිය හරහාය.[FONT=&quot]අපගේ නාසයේ ඇති යම් දෙයක් ඉවත් කිරීමට අවශ්‍ය බව ස්නායු පද්ධතිය විසින් මොලයට දැන්වූ විට කිවිසුම් යාම ආරම්භ වෙනවා.[/FONT][FONT=&quot]මේ නිසා එක් එක් පුද්ගලයාගේ ස්නායු පද්ධති වල වෙනස්වීම් මත කිවිසුම් යාමත් වෙනස් වෙන්න පුලුවන්.[/FONT][/FONT]



    sn.jpg
    [FONT=&quot]කිවිසුමක් පැයට සැතපුම් [FONT=&quot]100 [/FONT][FONT=&quot]ක පමණ වේගයකින් තමයි පිටවෙන්[/FONT][FONT=&quot]නේ. [/FONT][FONT=&quot]මේ සමග විෂබීජ විශාල සංඛ[/FONT][FONT=&quot]්‍යා[/FONT][FONT=&quot]වක් ද එනම් ලක්ෂයකට ආසන්න විෂබීජ සං[/FONT][FONT=&quot]ඛ්‍යා[/FONT][FONT=&quot]වක් ද ඔබගේ කෙළ සමග වාතයට මු[/FONT][FONT=&quot]සුවෙනවා. මෙමගින් ඔබ සතු රෝග අන් අයට බෝවන නිසයි කිවිසුම් අරින විට නාසයට ලේන්සුවක් තියා ගන්න ඕන.[/FONT][/FONT]

    • [FONT=&quot]ඇස් පිහාටු ගලවන විට කිවිසුම් යාමට ද ඉඩ කඩ තියෙනවා. එවිට කිවිසුම් යාම හා සම්බන්ධ ස්නායු උත්තේජනය වෙනවා.[/FONT]

    • [FONT=&quot]ඔබ නිදාගන්නා විට මොන හේතුවක් නිසාවත් ඔබට කිවිසුම් යන්නේ නෑ. මෙයට හේතුව ඔබ නිදා ගන්නා විට කිවිසුම් යාම හා සම්බන්ධ ස්නායුත් නිදාගෙන සිටීමයි.[/FONT]

    • [FONT=&quot]ව්‍යයාම කරන විට කිවිසුම් යාමේ ඉඩ කඩ වැඩියි. මේයට හේතුව අධික ලෙස දාඩිය දැමීම නිසා නාසයත් කටත් වේලීම වැලැක්වීමට කිවිසුම් උපකාරී වීමයි.[/FONT]

    • [FONT=&quot]එංගලන්තයේ [/FONT]Donna Griffiths [FONT=&quot]නම් කාන්තාව එක දිගට දින 978 ක් කිවිසුම් ගිහින් ලෝක වාර්තාවක් ද තබා තිබෙනවා.[/FONT]

    • [FONT=&quot]මිනිසුන් විතරක් නොව සතුන් නිතරම කිවිසුම් යවනවා. වැඩියෙන්ම කිවිසුම් අරින සතා තමයි තලගොයා. ගොඩක් සතුන් කිවිසුම් අරින්නේ තම ශරීරයේ නිපදවෙන ලුණු ගතිය ඉවත් කිරීමේ ක්‍රමයක් විදියටයි.[/FONT]

    • [FONT=&quot]ඔබ ඉතා වේගයෙන් කිවිසුමක් ඇරියොත් ඔබගේ ඉලඇටයක් වුවද බිදී යා හැකි තරම් එය වේගවත්.[/FONT]

    • [FONT=&quot]කිවිසුමක් යන විට එය බලෙන් නතර කලහොත් අභ්‍යන්තරයේ ඇති වන අධික පීඩනය නිසා හිසේ හෝ බෙල්ලේ රුධිර නාලයක් පුපුරා ඔබව මිය යාමට වුවද ඉඩ ඇත.[/FONT]

    • [FONT=&quot]කිවිසුමක් යන විට සාමාන්‍යයෙන් දෑස් පියවෙනවා. නමුත් ඔබ හිතා මතාම ආයාසයෙන් දෑස් ඇරගෙන හිටියොත් කිවිසුමක් යන විට ඇති වන පීඩනය නිසා ඔබගේ ඇස් බෝල එළියට පැනීමට වුව ද ඉඩ කඩ ඇති බව පැවසෙනවා. නමුත් මෙ තවමත් ප්‍රායෝගිකව ඔප්පු වී නැහැ.[/FONT]


    [FONT=&quot](Internet)[/FONT]
     
    • Like
    Reactions: ryandok

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    • [FONT=&quot]කිවිසුමක් යන විට එය බලෙන් නතර කලහොත් අභ්‍යන්තරයේ ඇති වන අධික පීඩනය නිසා හිසේ හෝ බෙල්ලේ රුධිර නාලයක් පුපුරා ඔබව මිය යාමට වුවද ඉඩ ඇත.[/FONT]


    මේක නං ටිකක් වෙනවා :(:(:(