කිවි දේශයේ ඉදල Cheers එහෙනම්.

jiwithe prashna

Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    මතක ඇති කාලෙක මාසයක් විතර නොබී හිටියමද කොහෙද. :p
    ලංකාවෙ ඩේලි ගැහුවට මෙහෙදි ඒ කෙලි කරන්න වෙන්නෙ නෑ... එහෙනම් Cheers කිරියනි. (y)

    Screenshot 2024-03-16 104842.jpg
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    "කිවි දේශයේ ඉදල" ෂාහ් yt channel එකක⁣ට කියාපු නම 😍😁