Original photo දානවා නම් වෙන සයිට් එකක දාලා link කරන්න ඕනෙ. මාත් දාන්නෙ ඔහොම photo එකේ screenshot එකක් ගත්තම size එක අඩු වෙනවා. ඒක ලේසියි.
මෙයා ඉතින් එහෙම කරාද නැද්ද කියලා මන් දන්නෑ.. 
Original photo දානවා නම් වෙන සයිට් එකක දාලා link කරන්න ඕනෙ. මාත් දාන්නෙ ඔහොම photo එකේ screenshot එකක් ගත්තම size එක අඩු වෙනවා. ඒක ලේසියි.
original size upload karanna beri seen ekk thiyenwa ne bn .mamath hebeyi screen shot aran thama upload karanne
Ai bari?original size upload karanna beri seen ekk thiyenwa ne bn .mamath hebeyi screen shot aran thama upload karanne
Android or ios?there is a size limit ne
කිවි දේසෙ කියන්නෙ කොහෙද
අම්මෝ බන්.
පොන්නයට හෙන ආතල් නේ.අම්මෝ බන්.ආයි ඔය පොන්නයා මේ පැත්තෙ එන එකක් නෑ. ෆේක් එකකින් එයි
New Zealandකිවි දේසෙ කියන්නෙ කොහෙද