කිවුටිකිරා කියන්නේ මොනාද දන්නවද?

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    එම ඒවත් තියෙනවද?
    මුව - කට
    පව්ඩර් කටේ ගාන්නෙ නෑනෙ
    කියුටිකිරා වත තවරන කීවනම් ශරිනෙ
    මොකා ලියනවද මන්දා මේවා
    මූණටත් මුව කියල කියනවා.
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    මම කියුටිකිරා කියන වචනේ ඇහුවේ මීට දශක තුනකට ආසන්න කාලයක දී. ඒ ටෙලි නාට්‍යකින්. මට මතක විදිහට මේ වචනේ පාවිච්චි කරන චරිතේ කලේ මර්සි එදිරිසිංහ මහත්මිය. එයා කලේ මොලේ ඇප්සට් චරිතයක්. ඒ නාට්ටියේ යන විදිහට මම හිතාගෙන හිටියේ කියුටිකිරා කියන්නේ ලිප්ස්ටික් කියලා. කොහොම වුණත් දශක ගණනාවක් ගිහිල්ලා හරි, හරි වචනේ දැන ගත්ත එක ගැන සතුටුයි.
     
    • Like
    Reactions: shopwaiter