කිවුල් වතුරට විසදුමක් !!!

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    ඔව් කිවුල වැඩී, දැන බොන්නෙ ලග ගෙදරකින්. ඒක මහ කරදරයි.
    කොච්චර කාලෙකට පාරක් මාරු කරන්න වෙයිද? කීයක් යයිද?

    ඇයි උබලාගේ පැත්තේ වතුර ෆිල්ටර් කරලා විකුනන තැන් නැද්ද ? මේ පැත්තේ ඉස්සර තිබුණා එහෙම කඩ ගොඩක් රු 3 ලීටර් එකක් , ලොරි ගියා ටැංකි දාගෙන වතුර විකුණ විකුණ දැන් ටවුන් එකේම ආණ්ඩුවෙන් වතුර ෆිල්ටර් කරලා දෙන එකක් හදලා තියෙනවා එකෙන් හැමෝම වතුර ගන්නේ free.
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    මේව කිසි තේරුමක් නැති වැඩක්. මේකෙන් කොච්චර වතුර පිරිසිදු කරත් පොඩ්ඩක් හරි කිවුල් රහ එනවා. ගොඩක් අය කරන්නෙ කෑමට,බීමටකඩෙන් ලොකු වතුර බෝතල් ගේනවා. අනිත් වැඩවලට සාමාන්‍ය වතුර පාවිච්චි කරනවා. Filterඑකක් ගන්න කලින් පාවිච්චි කරන කෙනෙක්ගෙ ගෙදරකට ගිහින් වතුර බීලා බලන්න​.



    85d64aa2-3132-4546-9aa6-1228fee9e986_1.2a502f58b4b5674969ba034772908228.jpeg
     
    Last edited: