කිස්තුරාජ විද්‍යාලය - පන්නිපිටිය

kavi2013

Junior member
  • Jun 17, 2015
    51
    53
    18
    කිස්තුරාජ විද්‍යාලය - පන්නිපිටිය

    යාළුවනේ මගේ දුව ලබන අවුරැද්දේ පාසල් යන්න ඉන්නේ අපි කිස්තුරාජ විද්‍යාලයේ ලබන අවුරැද්දට බබලා ගන්න ඉන්ටවිවි එකටත් ගියා. ඉන්ටව් එකේදී එයාලා ඩොනේෂන් විදියට ටිකක් ලොකු ගානක් ඉල්ලුවා මම ලැස්තීවෙලා ගිය ගානට වඩා ඒක ටිකක් වැඩි එක නිසා මම ඩොනේෂන් විදියට දැම්මේ මම ලෑස්තිවෙලා ගිය ගාන. දැන් මට ගැටළුව මේකයි මගේ දුවව මට මේකට කොහෙම හරි දාගන්න ඔනේ..... ඉතිං ඉන්ටර්විවි එකෙන් දුවව තේරැනේ නැත්නම් පස්සේ ආයේමත් දාගන්න විදියක් තියනවද..... එහෙම දාගන්න කීයක් විතර දෙන්න වෙයිද? ඒ වගෙම ගිය අවුරැද්දේ බබාලා දාන්න ඩොනේෂන් කීයක් ගත්තද කියලා දන්න කෙනෙක් විස්තර ටිකක් කියනවද....

    කොට්ටාව පන්නිපිටියේ පැත්තේ කට්ටිය මේකේ ඉන්නවනේ පොඩ්ඩක් කාගෙන් හරි අහලා හරි කමක් නෑ විස්තර ටිකක් දානවද
     
    • Like
    Reactions: Henry L

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    කතෝලික පාසලක් නේද? කාවහරි father කෙනෙක්ව set කරගන්න.. වැඩේ free කරගන්න පුලුවන්.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මහින්දගේ කාලේ වගේනම් ජරාවක් දීලා හරි ලමයව ඉස්කෝලෙට දාගන්න තිබ්බ. ශික් මේ අලුත් ආණ්ඩුව ජරාව ගන්නේ නැහැ නේ. නීතියට අකුරට වැඩ. මොකද අලුත් අධ්‍යාපන ඇමැතිතුමාත් හරි නීති කාරයා. එක නිසා ප්‍රින්සිපල් ල ජරාව ගන්න බයයි.
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    මහින්දගේ කාලේ වගේනම් ජරාවක් දීලා හරි ලමයව ඉස්කෝලෙට දාගන්න තිබ්බ. ශික් මේ අලුත් ආණ්ඩුව ජරාව ගන්නේ නැහැ නේ. නීතියට අකුරට වැඩ. මොකද අලුත් අධ්‍යාපන ඇමැතිතුමාත් හරි නීති කාරයා. එක නිසා ප්‍රින්සිපල් ල ජරාව ගන්න බයයි.
    Aththada? :lol:
     
    kavi2013

    Junior member
  • Jun 17, 2015
    51
    53
    18
    bumpz danne na machan... dan oya salli ganne monata kiyalada?

    ඩොනේෂන් කියලා තමයි මචං ගන්නේ ඒකනම් අවුලක් නෑ මචං මොකද ඒක සෙමි ගවර්මන්ට් ඉස්කෝලයක් නිසා
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඩොනේෂන් කියලා තමයි මචං ගන්නේ ඒකනම් අවුලක් නෑ මචං මොකද ඒක සෙමි ගවර්මන්ට් ඉස්කෝලයක් නිසා

    semi nisa daganna bari wena ekak na machan... dan habai 1 wasare lamai cls ekakata danne 35i kiyala kathawak yanawa neda....
     
    kavi2013

    Junior member
  • Jun 17, 2015
    51
    53
    18
    විස්තර දාපු හැමොටම ස්තුතියි තව දන්නවනම් විස්තර ටිකක් දාන්න...........

    මේකේ මානසික ලෙඩ්ඩුත් ඉන්නවා මනුස්සයෙක් උදව්වක් ඉල්ලපුවාමත් රෙප් කපලා යනවා (ඔව් මම පේක් එකකින් තමයි ආවේ ඒ අවේ මාගේ පුද්ගලිකත්වය නිසා) එහෙම නැතුව සයිට් එක චාටර් කරන්න නෙමෙයි... රෙප් කැපුවට කමක් නෑ බන් රෙප් කියන්නේ කපපු උබට වටිනවා උනාට මේකේ ඉන්න හිත හොද කොල්ලනට රෙප් වලට වඩා මනුස්ස කම වටිනවා
     
    • Like
    Reactions: .::J@S::.

    kavi2013

    Junior member
  • Jun 17, 2015
    51
    53
    18
    semi nisa daganna bari wena ekak na machan... dan habai 1 wasare lamai cls ekakata danne 35i kiyala kathawak yanawa neda....

    ඔව් මචං මේකේත් ලමයි 95යි කිවා තෝරාගන්නේ ඉන්ටවිවි ආවා 150ක් විතර ඒකයි ටිකක් බය
     
    kavi2013

    Junior member
  • Jun 17, 2015
    51
    53
    18
    කතෝලික පාසලක් නේද? කාවහරි father කෙනෙක්ව set කරගන්න.. වැඩේ free කරගන්න පුලුවන්.

    දන්න කෙනෙක් නෑ යාළු ඒකයි මේ පොඩ්ඩක් දගලන්නේ
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    class ekakata 35 kiyana eka aththa machan. Mamath 2016 walata application danawa me dawaswala. circular eke hatiyata 35 thamai puluwan wenne.
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    495
    245
    43
    ඔව් මචං මේකේත් ලමයි 95යි කිවා තෝරාගන්නේ ඉන්ටවිවි ආවා 150ක් විතර ඒකයි ටිකක් බය

    class ekakata 35 kiyana eka aththa machan. Mamath 2016 walata application danawa me dawaswala. circular eke hatiyata 35 thamai puluwan wenne.

    Class ekakata max 35 yi nam, total 95 k une kohomada? :confused:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මහින්දගේ කාලේ වගේනම් ජරාවක් දීලා හරි ලමයව ඉස්කෝලෙට දාගන්න තිබ්බ. ශික් මේ අලුත් ආණ්ඩුව ජරාව ගන්නේ නැහැ නේ. නීතියට අකුරට වැඩ. මොකද අලුත් අධ්‍යාපන ඇමැතිතුමාත් හරි නීති කාරයා. එක නිසා ප්‍රින්සිපල් ල ජරාව ගන්න බයයි.

    Aluth amathi thuma kollo witharai ganne..
     
    kavi2013

    Junior member
  • Jun 17, 2015
    51
    53
    18
    Class ekakata max 35 yi nam, total 95 k une kohomada? :confused:

    නෑ මචං ඉන්නටර්විවි එකෙන් තමයි ඒ ගාන තෝරන්නේ අනිත් ටික මම හිතන්නේ එයාලගේ කන්ටෑක් වලට යනවා ඇති
     
    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    මේකේ මානසික ලෙඩ්ඩුත් ඉන්නවා මනුස්සයෙක් උදව්වක් ඉල්ලපුවාමත් රෙප් කපලා යනවා (ඔව් මම පේක් එකකින් තමයි ආවේ ඒ අවේ මාගේ පුද්ගලිකත්වය නිසා)
    ලැජ්ජ නැද්ද බන් ළමයෙක් ඉස්කෝලෙකට දාන්න ඇවිත් රෙප් එකකට මැරෙන්න යන්නෙ? ෆේක් නම් රෙප් කැපුවම මොකෝ ඉතින්? වටින් නැත්තම් බුරන් නැතුව ඉඳපන්