කිස්තුරාජ විද්‍යාලය - පන්නිපිටිය
යාළුවනේ මගේ දුව ලබන අවුරැද්දේ පාසල් යන්න ඉන්නේ අපි කිස්තුරාජ විද්‍යාලයේ ලබන අවුරැද්දට බබලා ගන්න ඉන්ටවිවි එකටත් ගියා. ඉන්ටව් එකේදී එයාලා ඩොනේෂන් විදියට ටිකක් ලොකු ගානක් ඉල්ලුවා මම ලැස්තීවෙලා ගිය ගානට වඩා ඒක ටිකක් වැඩි එක නිසා මම ඩොනේෂන් විදියට දැම්මේ මම ලෑස්තිවෙලා ගිය ගාන. දැන් මට ගැටළුව මේකයි මගේ දුවව මට මේකට කොහෙම හරි දාගන්න ඔනේ..... ඉතිං ඉන්ටර්විවි එකෙන් දුවව තේරැනේ නැත්නම් පස්සේ ආයේමත් දාගන්න විදියක් තියනවද..... එහෙම දාගන්න කීයක් විතර දෙන්න වෙයිද? ඒ වගෙම ගිය අවුරැද්දේ බබාලා දාන්න ඩොනේෂන් කීයක් ගත්තද කියලා දන්න කෙනෙක් විස්තර ටිකක් කියනවද....
කොට්ටාව පන්නිපිටියේ පැත්තේ කට්ටිය මේකේ ඉන්නවනේ පොඩ්ඩක් කාගෙන් හරි අහලා හරි කමක් නෑ විස්තර ටිකක් දානවද