කිස්තුරාජ විද්‍යාලය - පන්නිපිටිය

kavi2013

Junior member
  • Jun 17, 2015
    51
    53
    18
    ලැජ්ජ නැද්ද බන් ළමයෙක් ඉස්කෝලෙකට දාන්න ඇවිත් රෙප් එකකට මැරෙන්න යන්නෙ? ෆේක් නම් රෙප් කැපුවම මොකෝ ඉතින්? වටින් නැත්තම් බුරන් නැතුව ඉඳපන්

    මම දාපු තෙඩ් එකේ මම කොහොම මැරුනත් උබට මොකද අනුන්ගේ ත්‍රෙඩ් වල උබ මැරෙන්න යන්නේ නැතුව ඉදපන්කො........:yes::yes: බලලා මල්ලෙන් එලියට පැන්නා වගේ..... නිකම් පො**** වෙන්නේ නැතුව වැඩක් බලාගෙන ඉදපන් බුරියෝ :lol::lol::lol:
     
    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0

    ත්‍රේඩ් එක උඹේ උනාට සයිට් එක අපේ! යකෝ සල්ලි නැත්තම් ළමයි හැදුවේ පකටද? දැණ් බලපන් මම රෙප් එකක් කැපුවා.. කලින් කපන්න ඇත්තේ තොපේ අප්පා
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    යාළුවනේ මගේ දුව ලබන අවුරැද්දේ පාසල් යන්න ඉන්නේ අපි කිස්තුරාජ විද්‍යාලයේ ලබන අවුරැද්දට බබලා ගන්න ඉන්ටවිවි එකටත් ගියා. ඉන්ටව් එකේදී එයාලා ඩොනේෂන් විදියට ටිකක් ලොකු ගානක් ඉල්ලුවා මම ලැස්තීවෙලා ගිය ගානට වඩා ඒක ටිකක් වැඩි එක නිසා මම ඩොනේෂන් විදියට දැම්මේ මම ලෑස්තිවෙලා ගිය ගාන. දැන් මට ගැටළුව මේකයි මගේ දුවව මට මේකට කොහෙම හරි දාගන්න ඔනේ..... ඉතිං ඉන්ටර්විවි එකෙන් දුවව තේරැනේ නැත්නම් පස්සේ ආයේමත් දාගන්න විදියක් තියනවද..... එහෙම දාගන්න කීයක් විතර දෙන්න වෙයිද? ඒ වගෙම ගිය අවුරැද්දේ බබාලා දාන්න ඩොනේෂන් කීයක් ගත්තද කියලා දන්න කෙනෙක් විස්තර ටිකක් කියනවද....

    කොට්ටාව පන්නිපිටියේ පැත්තේ කට්ටිය මේකේ ඉන්නවනේ පොඩ්ඩක් කාගෙන් හරි අහලා හරි කමක් නෑ විස්තර ටිකක් දානවද

    ඉන්ටවිවි එකත් මේ ඉක්මනට තිබ්බද, අපේ කොල්ලත් ලබන අව්රුද්දෙ ඉස්කෝලේ බන්.තමා ඇප්ලිකේෂන් දැම්මෙත් නැහැ.මම නම් ළඟ ඉස්කෝලෙට තමා දාන්න හිතන් ඉන්නේ.මමත් හෝමාගම ,දන්න විදියට ඔය ඉස්කෝලේ ලොකු කේස් නැහැ පොඩි එකී කොහොමත් ගනිය් බය වෙන්න එපා .(සල්ලි කීයක් ඉල්ලුවද මචන් නිකන් අදහසක් ගන්න අහන්නේ මමත් හෙට අනිද්දා ඉන්ටවිවි යන නිසා )
     
    kavi2013

    Junior member
  • Jun 17, 2015
    51
    53
    18
    ත්‍රේඩ් එක උඹේ උනාට සයිට් එක අපේ! යකෝ සල්ලි නැත්තම් ළමයි හැදුවේ පකටද? දැණ් බලපන් මම රෙප් එකක් කැපුවා.. කලින් කපන්න ඇත්තේ තොපේ අප්පා

    පලයන් පොන්සියා යන්න සයිට් එක අපේ කියන්නේ බොගේ විතරක් නෙමෙයි තො මේ ඊයේ පෙරේදා ඇවිත් බිරැවට අපිට කරන්න දෙයක් නෑ උබ මගේ එක රෙප් එකක් කපනකොට ඔන්න මගේ රියල් එකෙන් මම උබට -10 දීලා ඇති බලපන්.......:P:P:P මගේ සල්ලි ගැන උබ වගේ පොන්සියො වද වෙන්න ඔනේ නෑ අනුන්ගේ රෙද්දවල් වලට නයට කහින්නේ නැතුව වැඩක් බලාගෙන හිටපන්...... වැඩක් ඇත්තෙම නැත්නම් පු* පොලවේ ගහගෙන මැරියන් :yes::yes::yes:
     
    kavi2013

    Junior member
  • Jun 17, 2015
    51
    53
    18
    ubata karanna thiyena ekama dee oya skul eke fb group ekak athi ake inna kauru hari set karagena msg dala ahaganna machooo

    ඔව් මචං දැන් මේ පුල් ට්‍රයි එක දෙන්නේ ඒ වගේ දෙයක් වත් කරලා බලන්න:yes::yes:
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    මහින්දගේ කාලේ වගේනම් ජරාවක් දීලා හරි ලමයව ඉස්කෝලෙට දාගන්න තිබ්බ. ශික් මේ අලුත් ආණ්ඩුව ජරාව ගන්නේ නැහැ නේ. නීතියට අකුරට වැඩ. මොකද අලුත් අධ්‍යාපන ඇමැතිතුමාත් හරි නීති කාරයා. එක නිසා ප්‍රින්සිපල් ල ජරාව ගන්න බයයි.

    athhada meya ? :lol:
     
    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    පලයන් පොන්සියා යන්න සයිට් එක අපේ කියන්නේ බොගේ විතරක් නෙමෙයි තො මේ ඊයේ පෙරේදා ඇවිත් බිරැවට අපිට කරන්න දෙයක් නෑ උබ මගේ එක රෙප් එකක් කපනකොට ඔන්න මගේ රියල් එකෙන් මම උබට -10 දීලා ඇති බලපන්.......:P:P:P මගේ සල්ලි ගැන උබ වගේ පොන්සියො වද වෙන්න ඔනේ නෑ අනුන්ගේ රෙද්දවල් වලට නයට කහින්නේ නැතුව වැඩක් බලාගෙන හිටපන්...... වැඩක් ඇත්තෙම නැත්නම් පු* පොලවේ ගහගෙන මැරියන් :yes::yes::yes:

    මේන් පේජ් එකේ රෙප් පවර් එක 10ක් උනාට කපද්දි 5යි පොන්ස් කැපෙන්නෙ! මහ ලොකුවට කල් හිටියට උඹට සයිට් එක ගැන සාමාන්‍ය දැනීමවත් නැහැ නෙ? යකෝ ළමයි 90ව නම් ගන්නෙ 150ක් ආවා නම් උන් ඕන ගාන කෙලින්ම කිව්වා නම් උඹ අඩුවෙන් ලිව්වා නම් තොගේ ළමයා ගන්නේ නැහැ කියලා ආයෙ අහන්න දෙයක් තියද?
    :rofl:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    මේන් පේජ් එකේ රෙප් පවර් එක 10ක් උනාට කපද්දි 5යි පොන්ස් කැපෙන්නෙ! මහ ලොකුවට කල් හිටියට උඹට සයිට් එක ගැන සාමාන්‍ය දැනීමවත් නැහැ නෙ? යකෝ ළමයි 90ව නම් ගන්නෙ 150ක් ආවා නම් උන් ඕන ගාන කෙලින්ම කිව්වා නම් උඹ අඩුවෙන් ලිව්වා නම් තොගේ ළමයා ගන්නේ නැහැ කියලා ආයෙ අහන්න දෙයක් තියද?
    :rofl:

    හරි හරි මචෝ ඕක ආපහු ඇදන් යන්න ඕන නැහැ .නොදන්නා නිසානේ බන් උදව්වක් ඉල්ලලා තියෙන්නේ.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    There is no connection between the donation and the selecting process. It is necessarily to know who are the elite people. Reason to ask to write down the amount you wish to donate is to categorize if you are capable to do it in the future also. So it is safe to write a less amount. But women do not think like that and write excessive amounts, which will boomerang to you later.

    To get in to such kind of school, make sure you have required points without any hindrance. Then nobody could challenge and officers should select your child. It's a must. If not approach to principal in a necessary way. By way of clergy or Arch Bishop.

    Or get a letter from The Pope. -jus kidding.
     
    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0

    හරි හරි මචෝ ඕක ආපහු ඇදන් යන්න ඕන නැහැ .නොදන්නා නිසානේ බන් උදව්වක් ඉල්ලලා තියෙන්නේ.

    ළමයෙක්ට ආදරේ තාත්තෙක් රෙප් එකකට මැරෙන්න යනවද බන් මේ වගේ තීරණාත්මක අවස්ථාවක? හරි හරි අවුලක් නැහැ ;)
     
    kavi2013

    Junior member
  • Jun 17, 2015
    51
    53
    18
    ළමයෙක්ට ආදරේ තාත්තෙක් රෙප් එකකට මැරෙන්න යනවද බන් මේ වගේ තීරණාත්මක අවස්ථාවක? හරි හරි අවුලක් නැහැ ;)

    බලපන් අනුන්ගේ ප්‍රශ්ණයක් දැන් උබේ වගේ උබ මගේ ත්‍රෙඩ් එකේ රෙන හැටි වැඩ නැද්ද බන් උබට:P:P:P

    ළමයිට ආදරේද නැද්ද කියන එක උබ ප්‍රශ්නයක් කර ගන්න ඔනේ නෑ බන්.... ඒක මගේ ලමයින්ට ප්‍රශ්නයක් නැත්නම් කොහෙවත් ඉන්න උබ වගේ රිලවෙක්ට මොකටද මගේ ලයිප් එක :P:P:P
     
    kavi2013

    Junior member
  • Jun 17, 2015
    51
    53
    18

    මේන් පේජ් එකේ රෙප් පවර් එක 10ක් උනාට කපද්දි 5යි පොන්ස් කැපෙන්නෙ! මහ ලොකුවට කල් හිටියට උඹට සයිට් එක ගැන සාමාන්‍ය දැනීමවත් නැහැ නෙ? යකෝ ළමයි 90ව නම් ගන්නෙ 150ක් ආවා නම් උන් ඕන ගාන කෙලින්ම කිව්වා නම් උඹ අඩුවෙන් ලිව්වා නම් තොගේ ළමයා ගන්නේ නැහැ කියලා ආයෙ අහන්න දෙයක් තියද?
    :rofl:

    මට පොන්ස් කියලා වැඩක් නෑ බන් මට ලමයි ඉන්නවා මට පොන්ස් කියන උබ බලපන් මේ නයට කහින්නේ නැතුව උබේ අහවල් එක තියනවද කියලවත් :P:P:P:P