කිස් කරද්දි තමන්ගෙ කෙල්ල ඇස් පියාගන්නවද ... ??
කිස් කරද්දි තමන්ගෙ කෙල්ල ඇස් පියාගන්නවද ... ?? ( පිරිමින්ට පමණයි )
කෙල්ලො කිස් කරද්දි ඇස් පියාගන්න් ඇයි ... ?? ඕක බුකියෙ කාලයක් ප්‍රසිදධ වෙලා තිබුන ප්‍රස්නයක් ...
ඇත්තටම කෙල්ලො කිස් කරද්දි ඇස් පියාගන්නවද ... ඕක පොයින්ට් එකටම අහනවනන්
කොල්ල කිස් කරද්දි කෙල්ල ඇස් පියාගන්නවද කියලයි අහන්න ඕනෙ ... නිකන් කිස් එකකදි නෙවෙයි ඒකත් ඉතිං ලිප් කිස් එකකදි ..
ඕක අපේ කොල්ලොන්ට දැවන් ප්‍රස්නයක් වූ නිසාම විසාරද තැම්පත් පොඩිමෑන් මහතා මේ පිලිබද අවදානය යොමුකරා ...
සොයාබලා විමර්ශනයකොට ප්‍රායෝගික පරීක්සන විසාල සංඛ්‍යාවකට පසු ඉදිරිපත් කරන වාර්ථාවයි මේ ...
දැම් මෙහෙමනේ .. කොල්ලෙක් කෙල්ලෙක් යාලුවෙලා ටීනේජස්ලනං පස්ට් කිසි එක දෙන්නෙ බොහෝ වෙලාවට කම්මුලකට ... ගොඩක් වෙලාවට එනදි කෙල්ල ඇස් පියාගන්නෙ ලැජ්ජාවට බයට ...
ලිප් කිසි එකකදි ඇස් පියාගන්නෙ ලැජ්ජ කාරියො . ලිප් කිස් එකකදි කෙල්ලෙක් බොහෝ වෙලාවට ලිංගිකව පිබිදෙනවා ... ඒ හැගීම තමන්ගෙ සහකරුවට දැනේවි කියන ලැජ්ජාවයි එතන තියෙන්නෙ
ටීනේජස්ලගෙන් එහාට යනකොට ඒ කියන්න් ඔය තරුණ වයසෙ කෙල්ලො ලිප් කිස් එකකට එද්දි ඇස් දෙක පියාගන්නවනං දෙන්න සෙක්ස් කරද්දි ආත්මාර්තකාමීයි ... සෙක්ස් වලදි වැඩිහරියක් අත්මාර්තකාමී වෙන්නෙ පිරිමි උනාට කෙල්ලෙක් ආත්මාර්තකාමී වෙනව කියන්න් හොදද නැද්ද කියල තමනම තීරනේ කරන්න ඕක ඔය ආත්මාර්තකාමී කම උපරිමේටම යනකොට තමන් එක්ක හිටියට ඉන්නෙ ශිහාන් අයිය එක්ක කියල කෙල්ලො හිතාගන්න බැරි නෑලු .. ලු කියන්නෙ මම කෙල්ලෙක් නෙවෙයි නිසා ....
එතනදි පොඩ්ඩක් පහලට ආවොත් එ කියන්නෙ ආත්මාර්තකාමි ටිකක් අඩු කෙල්ලෙක් ඒ ලැබෙන ෆීලින් එක බෙදාගන්න කැමති නෑ කියන එක ... එහෙම කෙල්ලෙක් න්න අපල් අල බොහෝ වෙලාවට සෙක්ස් පොශිෂන් එක ඔන්ලි මිශනාරී වෙන්න බොහෝ ට ඉඩ කඩ වැඩියි ...
ඇස් පියාගන්නෙ නැතුව අයි කන්ටෑක්ට් තියාගන්න පුලුවන්නම් ලිප් කිස් එකක එකක් දෙන වෙලාවට ( පලවෙනි කිස් එකෙන් පස්සෙ ඒව ) අන්න මරු ..
ඊට පස්සෙ එතනින් උඩට ගියාම ඒ ඉයන්නෙ වුරුදු 30 වැඩි කෙල්ලො ( කෙල්ලො කිවුවෙ අර හිත රිදෙනවට ඇත්තටම කියනවනං ඇන්ටිලා )
බොහෝ වෙලාවට එයාල ඇස් පියාගන්නෙ නැති තරම් ... පියාගන්නවනවනං ඒ කලින් එක්ස්පීරියන් මතක් කරගෙන ඊටවඩා මේ ක්ස්පීරියන් එක් හිතට දැනෙනවනම් ... කලිං එක තරං හොද නැතිනං අහක බලනවාලු ...
සමහර වෙලාවට ඔය ගේතු නොවෙන්නත් පුලුවන් .... කවුද දන්නෙ මහා පුවක් ලෙලි පල් ගදක් එහෙම කටින් අවොත් ... මොකාටද ඕයි ඇස් පියවෙන්නෙ නැත්තෙ ... ??
දත් ටික හොදට මැදල මවුත් ස්ප්‍රේ එහෙම ගහල කෙල්ලට හොද රොමෑන්ටික් කිස් දෙක තුනක් දීල බලන්න ...
දිගටම කිස් කරද්දි ඇස් පියන කෙල්ලොන්ට වඩා අනිත් කෙල්ලො හොදයි කියලයි මමනං කියන්නෙ ...ං
දැන් කොච්චර පිරිමින්ට විතරයි කිවුවට කියවන කාන්තා පාර්සවේ අය මේක බලල කිස් කරද්දි ඇස් ඇරගෙන ඉදීවිද දැන්නෙ නෑ ... ඒ වෙලාවට කට කෑවත් දිව බොරු කියන්නෙ නෑ කියල මතක තියාගනිල්ල
දිව වැඩ නැතිනං බොරු කරන්නෙ ...
ලැබිල නැතින කියල දීල හදාගනිල්ල බන්ස්ලා .....
source : mamaiarui.blogspot.com

Last edited:

+++