කිසිත් නොදත්!

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    ඔළුව තදින් නරක් වෙච්ච..:rolleyes:
    සියල්ල නොදත් මිනිහෙක්ම වෙච්ච..:eek:
    අරුම පුදුම බුවෙක් ඉන්නවා ඕයි..:shocked:

    මානසික රෝගයකින් පෙලෙච්ච..:nerd:
    කොස් ගෙඩියක හැඩේ වෙච්ච..:oo:
    ඌ හට මරු නමක් තියෙනවා ඕයි...:D

    එලකිරියෙ මිනිස්සු ඌ හට කියන්නේ පිස්සුලු..:lol::lol:
    ඒ පිස්සගේ පිස්සො තනිකර කෙලින්නේ පිස්සු ඕයි..!:confused::rolleyes::P:baffled::eek:



     
    Last edited:

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    කට වහගෙන ඉන්නම බැරි උට
    සෝබන දාස නම් කොලුවෙක් ඉන්නවා ඕයි..


    එල එල පට්ට කවිය ඕයි
    උඹ මාර බුවානෙ ආ
     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    කට වහගෙන ඉන්නම බැරි උට
    සෝබන දාස නම් කොලුවෙක් ඉන්නවා ඕයි..


    එල එල පට්ට කවිය ඕයි
    උඹ මාර බුවානෙ ආ
    ලොල්..!තෑන්ක්ස්..:cool:
    උඹ සින්දුවෙ ඉතුරු ටික හදපන්කෝ..:eek:
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    වලි දාගෙන මෙම්බර්ස්ලා එක්ක
    එදත්

    චා වෙනවා මෙන්න මුන් දෙන්න
    මෙදත්

    රෙදි අදගෙන එන්න බැරුව මුට
    අදවත්

    මුගේ කැරට්ටුව එලකිරි සියල්ල
    දත්
    :D:D:D
     
    • Like
    Reactions: GihanFX

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    වලි දාගෙන මෙම්බර්ස්ලා එක්ක
    එදත්

    චා වෙනවා මෙන්න මුන් දෙන්න
    මෙදත්

    රෙදි අදගෙන එන්න බැරුව මුට
    අදවත්

    මුගේ කැරට්ටුව එලකිරි සියල්ල
    දත්
    :D:D:D
    ෆිස්සු හැදෙනවා ඕයි අදත්
    මේවා දැකල අපිටත්:eek: