කිසිදු ආරූඩයක් නැතිව හැන්දක් දෙකඩ කඩන අය&#3540

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    කිසිදු ආරූඩයක් නැතිව හැන්දක් දෙකඩ කඩන අය&#3540

    කිසිදු ආරූඩයක් නැතිව හැන්දක් දෙකඩ කඩන අයුරු නොපෙනෙන මානයෙන් පෙන්වයි

     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    දෙයක් දැක්ක කියල අපිට ඒක එහෙම්මමයි කියල කියන්න බෑනේ
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    යකුනේ මූ දාල තියෙන වීඩියෝ එකේ පෙන්නන්නෙ මෙතන මනසේ බලයෙන් කරන දෙයක් නෑ කියල :lol:

    හැන්ද අතුල්ලනකොට එතන රත් වෙනව. අනිත් පැත්ත සීතල වෙනව..
    එකම තැන දෙවිදියකට ප්‍රසාරණය වෙලා හැන්ද කැඩෙනව..

    එච්චර රත් වෙනකං හැන්ද ඇඟිල්ලෙන් අතුල්ලන්නෙ කොහොමද :baffled:
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    කකුල් වලට ආසවෙලා ලස්සන අත්වල ඇඟිලි දකිද්දිත් හෙන ආසයි :love:


    Capture.JPG
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,909
    4,318
    113
    ඔව පොඩි පොඩි වැඩ බං.. අධිමානසික බලයක් ඔනිත් නෑ චිත්ත එකාග්‍රථාව තියනවනන් පුලුවන් බං..

    kohomada bn?
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඔව පොඩි පොඩි වැඩ බං.. අධිමානසික බලයක් ඔනිත් නෑ චිත්ත එකාග්‍රථාව තියනවනන් පුලුවන් බං..

    kohomada bn