'කිසිදු පරීක්ෂණයකට අවසර නැහැ' -රජය

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
අවරුදු ගානකට කලින් උනා කියන war crimes වලට සම්බාදක දානව නම් මොකද ඉතින් :lol: :lol:
:P

දාන්න පුලුවන් මොකද පකිස්ථානය කියනවා වගේ මෙතන තියෙන්නේ මානව හිමිකම් ගැන ප්‍රශ්ණයක් නෙවෙයි මානව හිමිකම් මගින් දාලා රට අස්ථාවර කරන්නයි හදන්නේ කොටින්ගේ සල්ලි නිසා. මට හිතෙන්නේ US/UN එකේ කට්ටිය ගොඩක් මේ කොටින් සල්ලි දීලා අරගෙන ඇති. උන්ට ඕනේ අපේ ලංකාවේ indirect විදියට පරාජය කරන්නයි. එතකොට දැන් තියෙන්නේ cold war එකක්.cold war කියන්නේ මතුපිටින් යුද්ධයක් නෑ නමුත් දේශපාලණික වශයෙන්, ආර්ථික වශයෙන් අදාළ පාර්ශවය අස්ථාවර කරන එකටයි. Proxy wars වලටත් cold wars කියනවා කොරියාවේ, ඇෆගන්ස්ථානයේ, වියට්මානයේ 90' දශකයට කලින් යුද්ධ තිබ්බා වගේ. ඒ කොහොම වුනත් රුසියාව දැන් ඇමරිකාවේ සම්බාධක වලින් ප්‍රශ්ණයක් එනවා crimea නිසා.
 
^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    රුසියාවට case එක ukraine වලින් කෑල්ලක් අල්ලපු නිසා :P

    USA,UK,France වලට ඕන නම් දන්නා පුළුවන් සම්බාදක තමන්ගේ තනි කැමැත්තට .
    UN එකට එහෙම බැහැ ,මොකද කලින් උන ඒවා නිසා දැන් වෙන දෙයක් නෙමේ .
    දැන් වර්තමානයේ මානව හිමිකම් උල්ලංගනය වෙනවා කියල proof උනොත් පුළුවන් .
    කොහම උනත් රටේ අනිත් ප්‍රශ්න අමතක කරන්න හොද අවස්තාවක් politicians ලට.
    එක පාරක් බජට් එකෙදි lamborghini කතාවක් ඇදල ගත්තා ආණ්ඩුවේ & විපක්ෂේ හැම එකාම lamborghini ගැන කතා කර විතරයි, ඒ බජට් එකෙන් වැඩි කරපු අනිත් බඩු ගැන කතා ඉබේම යට ගියා
     
    Last edited: