දාන්න පුලුවන් මොකද පකිස්ථානය කියනවා වගේ මෙතන තියෙන්නේ මානව හිමිකම් ගැන ප්රශ්ණයක් නෙවෙයි මානව හිමිකම් මගින් දාලා රට අස්ථාවර කරන්නයි හදන්නේ කොටින්ගේ සල්ලි නිසා. මට හිතෙන්නේ US/UN එකේ කට්ටිය ගොඩක් මේ කොටින් සල්ලි දීලා අරගෙන ඇති. උන්ට ඕනේ අපේ ලංකාවේ indirect විදියට පරාජය කරන්නයි. එතකොට දැන් තියෙන්නේ cold war එකක්.cold war කියන්නේ මතුපිටින් යුද්ධයක් නෑ නමුත් දේශපාලණික වශයෙන්, ආර්ථික වශයෙන් අදාළ පාර්ශවය අස්ථාවර කරන එකටයි. Proxy wars වලටත් cold wars කියනවා කොරියාවේ, ඇෆගන්ස්ථානයේ, වියට්මානයේ 90' දශකයට කලින් යුද්ධ තිබ්බා වගේ. ඒ කොහොම වුනත් රුසියාව දැන් ඇමරිකාවේ සම්බාධක වලින් ප්රශ්ණයක් එනවා crimea නිසා.