කිසිම හේතුවක් නැතුව උබලා කැමති උන සිංදු
මේ ත්‍රෙඩ් එක දැම්මෙ උදේ පාන්දර YouTube එක පැත්තෙ රවුමක් දාද්දි අහපු සින්දුවක් එක්ක මතක් උන දෙයක් නිසා
උබල දන්නවද දන්නෙ නෑ,සමහර සිංදු තීයෙනවා කිසිම හේතුවක් නැතුව අපි කැමති වෙන,ඒකෙ සංගීතය වත් සිංදුව කියන එකාටවත්, වචන වලට වත් වෙන කිසිම කෙහෙම්මලකටවත් කිසිම සම්බන්දයක් නැතුව අපි කැමති වෙන සිංදු 
කොටින්ම කිවුවොත් ජීවිතේ මුලින්ම ඒ සිංදුව අහපු දවසෙ ඉඳලා හේතුවක් නැතුව කැමති වෙන සිංදු,මම මේ පහලින් දාල තියෙන සිංදුව ඒ වගේ එකක්,ජීවිතේ මුලින්ම මම කැසට් එකට කැසට් පීස් එකක් දාල අහපු සින්දු වලින් එකක්,තාමත් මතකයි මුලින්ම අහපු කැසට් පීස් තුන,කපුගේගෙ එකක් දිවුල්ගනේ ගෙ එකක් සහ නන්දා මාලිනීගේ කැසට් පීස් එකක්,නන්ද මාලිනීගෙ කැසට් පීස් එකෙ රතුපාට ප්ලාස්ටික් වලින් තිබෙ,ඒක උඩින් සුදු ස්ටිකර් එකක් ගහලා ඇල්බම් එකේ නමයි නන්දා මලිනීගේ නමත් රතු පාටින් ගහලා (තාම මතකයි යකෝ
)
ඔය මොන්ටිසෝරි යන කාලෙ වගේ,ඒ කාලෙ ගෙදර තිබ්බ කැසට් එකෙන් ඔය තුනම අහනවා,වැඩිපුර ඇහුවෙ දිවුල්ගනේගෙයි නන්දා මාලිනීගෙයි කැසට් දෙක, මේ දාපු සින්දුව රිපීට් කර කර ඇහුවා,ඊට පස්සෙ ඉස්කෝලෙ යනකොටත් ඇහුවා (එක වසරෙ පහ වසරෙ වගේ ඉද්දිත්) (නන්දා මාලිනීගෙත් ඔය වගේ සිංදුවක් තිබ්බා,ඒත් දැන් ඒක මතක නැහැ) හිතපන් මෙහෙම ඕකෙ තියෙන්නෙ බූට් එකක් කාල තනියම ඉන්න එකෙක් ගැන,ඉතිං මොන්ටිසෝරි යන කාලෙ මොන බූට් ද බං
අනික බැන්දෙත් ෆස්ට් ලව් එක
ඕක තාම ඇහෙද්දි මහා අමුත්තක් දැනෙනවා ඕයි (මහා මූසලකමක් එක්ක දුකක්) උබලට මෙහෙම වෙලා නැද්ද? 
මේ ත්‍රෙඩ් එක දැම්මෙ උදේ පාන්දර YouTube එක පැත්තෙ රවුමක් දාද්දි අහපු සින්දුවක් එක්ක මතක් උන දෙයක් නිසා
උබල දන්නවද දන්නෙ නෑ,සමහර සිංදු තීයෙනවා කිසිම හේතුවක් නැතුව අපි කැමති වෙන,ඒකෙ සංගීතය වත් සිංදුව කියන එකාටවත්, වචන වලට වත් වෙන කිසිම කෙහෙම්මලකටවත් කිසිම සම්බන්දයක් නැතුව අපි කැමති වෙන සිංදු 
කොටින්ම කිවුවොත් ජීවිතේ මුලින්ම ඒ සිංදුව අහපු දවසෙ ඉඳලා හේතුවක් නැතුව කැමති වෙන සිංදු,මම මේ පහලින් දාල තියෙන සිංදුව ඒ වගේ එකක්,ජීවිතේ මුලින්ම මම කැසට් එකට කැසට් පීස් එකක් දාල අහපු සින්දු වලින් එකක්,තාමත් මතකයි මුලින්ම අහපු කැසට් පීස් තුන,කපුගේගෙ එකක් දිවුල්ගනේ ගෙ එකක් සහ නන්දා මාලිනීගේ කැසට් පීස් එකක්,නන්ද මාලිනීගෙ කැසට් පීස් එකෙ රතුපාට ප්ලාස්ටික් වලින් තිබෙ,ඒක උඩින් සුදු ස්ටිකර් එකක් ගහලා ඇල්බම් එකේ නමයි නන්දා මලිනීගේ නමත් රතු පාටින් ගහලා (තාම මතකයි යකෝ
) ඔය මොන්ටිසෝරි යන කාලෙ වගේ,ඒ කාලෙ ගෙදර තිබ්බ කැසට් එකෙන් ඔය තුනම අහනවා,වැඩිපුර ඇහුවෙ දිවුල්ගනේගෙයි නන්දා මාලිනීගෙයි කැසට් දෙක, මේ දාපු සින්දුව රිපීට් කර කර ඇහුවා,ඊට පස්සෙ ඉස්කෝලෙ යනකොටත් ඇහුවා (එක වසරෙ පහ වසරෙ වගේ ඉද්දිත්) (නන්දා මාලිනීගෙත් ඔය වගේ සිංදුවක් තිබ්බා,ඒත් දැන් ඒක මතක නැහැ) හිතපන් මෙහෙම ඕකෙ තියෙන්නෙ බූට් එකක් කාල තනියම ඉන්න එකෙක් ගැන,ඉතිං මොන්ටිසෝරි යන කාලෙ මොන බූට් ද බං

Last edited: