කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා - Free PDF

allLanka.com

Member
Nov 7, 2015
6
1
0
Colombo
කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා - Free PDF

හහ් හහ් හා.... යාළුවනේ.... :angry:
අවුරුදු 5කට පස්සෙ ආයෙම එලකිරි එකට ආවෙ.
වටිනා කියන දෙයක් හම්බ උනොත් බෙදා ගන්න එක අපේ යුතුකමක් නෙ. කතන්දර ඕන නෑ.
ගිහින්ම බලන්නකො.

ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බළකායේ
සත්‍ය සිදුවීම් වලින් රචනා කරන ලද
'කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා'
නම් කෘතිය
නොමිළේ භාගත කර ගැනිමා සඳහා
පහත DOWNLOAD මත ක්ලික් කර පිවිසෙන්න....




 

Pathumpiyasa

Active member
  • Sep 5, 2013
    483
    165
    43
    ඔය පොත මගෙන් අරන් ගිහින් PDF කරලා වෙබ් එකට දැම්මේ මේකෙම එකේ බන් අවුරුදු 4 කට විතර කලින්