කිසි ම රෝගියෙක් මිදුලක නෑ - කළුබෝවිල තදබදයක් නෑ..

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,710
    21,409
    113
    වෙන රටවල ඇමතිලා - කිසිම රෝගියෙක් අද වෙද්දි වාට්ටු වල නෑ...

    අපේ රටේ ඇමතිලා - කිසිම රෝගියෙක් අද වෙද්දි මිදුලේ, කොරිඩෝ එකේ නෑ... 😌😌
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,021
    167,868
    113
    එකමත් එක රටක
    අරූ කැමරාව ඉස්සරහට වෙනකන් ඇවිල්ල "කෝ කවුරුත් නෑ නේ" කියලා අහනවා.
    දැන් කොහොමත් ගෙදර ඉදන් නේ ප්‍රතිකාර සාමාන්‍ය රෝග ලක්ෂණ තියන අයටත් ? ඉතින් තදබදේ අඩු වෙයි ඉස්පිරිතාල වල.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,170
    13,873
    113
    පෘථිවිය
    වෙන රටවල ඇමතිලා - කිසිම රෝගියෙක් අද වෙද්දි වාට්ටු වල නෑ...

    අපේ රටේ ඇමතිලා - කිසිම රෝගියෙක් අද වෙද්දි මිදුලේ, කොරිඩෝ එකේ නෑ... 😌😌
    වහල්ලු සහ රටේ ඉඳන් කෙලවන එවුන්
     
    • Love
    Reactions: NaiRobi

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,811
    12,998
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඌ යනකොට කොහොමත් ලෙඩ්ඩු ටික කොහෙට හරි යවලා ඇති. මිනිස්ටර් එනවා කිව්වොත් කානුත් සුද්ද කරනවා.. ගියාට පස්සේ ආයේ පරණ ක්‍රමේ තමා....
    ජනා යනවා කිව්වොත් පාරේ ඉන්න හිගන්නෝ ඉදන් අයින් කරලා කොහේ හරි ගිහින් දාන රටක් නේ මේක...............

    ප.ලි. එහෙම නැත්තන් මීට පස්සේ ගෙදර ඉන්න කියන්න ඕනා නැහැ නේ. ඉස්පිරිතාල වල ඉඩ තියනවා න,
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    ඔය මනුස්සයට ඇත්තටම කරන්න තිබ්බේ කොරිඩෝ වල ඉන්න ලෙඩ්ඩු වෝඩ් එක ඇතුලට කොහොම හරි ඔබල අවුලක් නෑ කියල කියන එක නෙවේ, කොරිඩෝ වල ඉන්න ලෙඩ්ඩු ටික පෙන්නලා මෙන්න ලෙඩේ හැටි, පරිස්සම් වෙන්න! උද්ගෝෂණ නවත්වන්න! ගෙදරට වෙලා ඉන්න කියල කියන්න.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,811
    12,998
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔය මනුස්සයට ඇත්තටම කරන්න තිබ්බේ කොරිඩෝ වල ඉන්න ලෙඩ්ඩු වෝඩ් එක ඇතුලට කොහොම හරි ඔබල අවුලක් නෑ කියල කියන එක නෙවේ, කොරිඩෝ වල ඉන්න ලෙඩ්ඩු ටික පෙන්නලා මෙන්න ලෙඩේ හැටි, පරිස්සම් වෙන්න! උද්ගෝෂණ නවත්වන්න! ගෙදරට වෙලා ඉන්න කියල කියන්න.
    ඇත්ත.. එත්........එහෙම වෙන්නේ නැහැ. පින් බර සිරි ලංකාවේ.... මොකා හිටියත් ඕක තමා මේකේ ක්‍රමේ... පෙන්න හංගලා හොදට පෙන්නනවා. කියනකොට එහෙමයි.. කරනකොට එහෙමයි....
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,409
    1
    101,314
    113
    34
    Kalutara
    අපි කාමරේ සුද්ද කරලා කියල පෙන්නන්න ඇඳුම් සේරම අල්මාරියට ඔබලා ඔබලා අමාරුවෙන් දොර වහනවා වගේ ලෙඩ්ඩු ටිකත් කොහෙට හරි හරි ඔබලා වහලා ඇති නොපෙනෙන්න.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,710
    21,409
    113
    ඔය මනුස්සයට ඇත්තටම කරන්න තිබ්බේ කොරිඩෝ වල ඉන්න ලෙඩ්ඩු වෝඩ් එක ඇතුලට කොහොම හරි ඔබල අවුලක් නෑ කියල කියන එක නෙවේ, කොරිඩෝ වල ඉන්න ලෙඩ්ඩු ටික පෙන්නලා මෙන්න ලෙඩේ හැටි, පරිස්සම් වෙන්න! උද්ගෝෂණ නවත්වන්න! ගෙදරට වෙලා ඉන්න කියල කියන්න.
    ඔව් මූ නම් කොහොම මහාචාර්ය කෙනෙක් උනාද මන් ගොන් තඩියා....

    ඔක්කොම එකයි...බලප්න් විපස්සේ ඉන්න මොට්ට්යෝ....උන් හරි නම් කියන්න ඕනි මගේ වාරෙ ආවම මම හරි විදිහට වැක්සින් එක ගන්නවා පිලිවෙලට...
    ඒ වෙනුවට උන් කියන්නේ අන්තිම පුරවැසියා ගන්නකන් මාත් ගන්නේ නෑ වගේ ගැලරි චූන් කතා.....
    මොකද වෙන රටවල වගේ පෙන්නුවා වගේ මෙහෙ ලොකු සර්ලා ගහ ගත්ත වැක්සින් එක මොකද්ද කියලවත් පෙන්නුවේ නෑනේ....ලස්සනට ගොඩ දා ගන්න තිබ්බ....
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    වෙන රටවල ඇමතිලා - කිසිම රෝගියෙක් අද වෙද්දි වාට්ටු වල නෑ...

    අපේ රටේ ඇමතිලා - කිසිම රෝගියෙක් අද වෙද්දි මිදුලේ, කොරිඩෝ එකේ නෑ... 😌😌
    koi rateda ban kisima rogiyek wattu wala na kiwwe? :rolleyes:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    මාරයි..😌

    වාට්ටුවට තද කලා ගෙදර යැව්වා පොටෝ ගහනවකං.ෂැපේ තමා

    FB_IMG_1628505967074.jpg