ow machan. it didn't work.Mycoral cream gala baluwada
thanks for the reply.thanks buddy.Up bro
නෑහෑ මචන්. ස්කින් එක අතුලෙ කලු පාට වෙලා dark. not sure whether candid B might work or not. will it?අලුහම් වගේ එන පැචස්ද? කැන්ඩිඩ් බී ට්‍රයි කලාද.
රස්නෙ කාලෙට දහඩිය වලට කිහිලි යට කළු වෙන එකටනම් කැන්ඩිඩ් බී හරියනවා. ඕකට හරියයිද කියලා හරියටම කියන්න මම දන්නැහැ. ඒක ඉතිං අතුරු ආබාධ තියන ක්‍රීම් එකක්නම් නෙමෙයි මම හිතන්නෙ. මම ඩොක්ටර් කෙනෙක් ගෙන් ප්‍රිස්ක්‍රිප්ශන් අරන් අරගන්නෑ. ෆාමසියෙන් ඉල්ලගන්නෙ.නෑහෑ මචන්. ස්කින් එක අතුලෙ කලු පාට වෙලා dark. not sure whether candid B might work or not. will it?
harii bun. balannam. thanks.Beclomin කියල cream එකක් තියෙනවා. ෆාමසි වල නිකන්(prescription නැතුව ) දෙනවා
try කරලා බලන්න.
ගාල ටික දවසක් යද්දි උඩ හම ගැලවෙනවා වගේ වෙනවා..
thanks machan.