කිහිල්ලේ ෆන්ගස් infection එකකට හොද ඩොකෙක්

Jimmy_boy

Member
Jan 14, 2022
7
1
3
38
Colombo 08
මචන්ස්ලා, කාලෙකට කලින් තිබ්බ fungus infection එකක් නිසා කිහිල්ලේ කලු පාට වෙලා තියෙනවා කකුලේ. එකට හොද ඩොකෙක් හරි treatment එකක් හරි recommend කරන්න ප්ල්ස්. :(

උදව් කරන්න පුලුවන් නම් ගොඩක් ස්තුතී. :) උදව් කරන්න පුලුවන් නම් ගොඩක් පින් :)
 
  • Like
Reactions: B.Chat

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    අලුහම් වගේ එන පැචස්ද? කැන්ඩිඩ් බී ට්‍රයි කලාද.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    නෑහෑ මචන්. ස්කින් එක අතුලෙ කලු පාට වෙලා dark. not sure whether candid B might work or not. will it?
    රස්නෙ කාලෙට දහඩිය වලට කිහිලි යට කළු වෙන එකටනම් කැන්ඩිඩ් බී හරියනවා. ඕකට හරියයිද කියලා හරියටම කියන්න මම දන්නැහැ. ඒක ඉතිං අතුරු ආබාධ තියන ක්‍රීම් එකක්නම් නෙමෙයි මම හිතන්නෙ. මම ඩොක්ටර් කෙනෙක් ගෙන් ප්‍රිස්ක්‍රිප්ශන් අරන් අරගන්නෑ. ෆාමසියෙන් ඉල්ලගන්නෙ.
     
    • Like
    Reactions: Ryan08 and banda065

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,202
    4,913
    113
    Abyss
    Beclomin කියල cream එකක් තියෙනවා. ෆාමසි වල නිකන්(prescription නැතුව ) දෙනවා
    try කරලා බලන්න.
    ගාල ටික දවසක් යද්දි උඩ හම ගැලවෙනවා වගේ වෙනවා..
     
    • Like
    Reactions: Ryan08 and kinkon

    Jimmy_boy

    Member
    Jan 14, 2022
    7
    1
    3
    38
    Colombo 08
    Beclomin කියල cream එකක් තියෙනවා. ෆාමසි වල නිකන්(prescription නැතුව ) දෙනවා
    try කරලා බලන්න.
    ගාල ටික දවසක් යද්දි උඩ හම ගැලවෙනවා වගේ වෙනවා..
    harii bun. balannam. thanks.

    ඔව්
    thanks machan.
    ------ Post added on Jan 14, 2022 at 9:58 AM
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    Mageth kihillata issaraha kalu pata patch patch awa.doc kenekta pennuwa eya dunna betamethasone cream ekakui predisolone tawa jati tikak bonna ita passe adu una aluhamak newe eczema ekak oyath skin doc kenek hamba wenna
     
    • Like
    Reactions: aneasarayana

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Dacorat da mokakda Dark green tube tiyenawa neda.
    By the way kella owa balan nadda ban. Ara film walanam welikadadasi diwawal tiyena kello owa ethuru karannema na
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,597
    6,344
    113
    Dawas 3i Oka gapan.
    s-l400.jpg
     
    • Like
    Reactions: Ryan08