කිහිලි වලින් හරක් ගඳක්

May 19, 2013
1,864
81
0
චර්ම රෝග වගේ, විශේෂඥ වෛද්‍ය වරයෙක්ට පෙන්නන්න වෙයි. බෙහෙත් නැති ලෙඩක් නං වෙන්න බෑ ඕක.
 
jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
ඉංග්‍රීසි වෙදකමේ දෙන පිටින් කරන ආලේප වලට වඩා මේ thread එකේ යාළුවො කියල තියෙනව වගේ ස්ව්භාවික ප්‍රතිකාර කරල බලන්න. හරියටම හරි යයි... අනිවාර්යෙන් හොඳට ව්‍යායාම කරන්න කියන්න.. ඒකෙන් බහිස්‍රාවීය ක්‍රියාවලිය හොඳට වෙනව.
 
mzee

Active member
  • Sep 20, 2008
    570
    30
    28
    ~Jupiter~
    Thawe tika dawasak gihila thread dai rena puketh gada enawa mokade kerane kiyala...hahahah ane wesio......... :angry::angry::angry::angry::angry::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    ඉංග්‍රීසි වෙදකමේ දෙන පිටින් කරන ආලේප වලට වඩා මේ thread එකේ යාළුවො කියල තියෙනව වගේ ස්ව්භාවික ප්‍රතිකාර කරල බලන්න. හරියටම හරි යයි... අනිවාර්යෙන් හොඳට ව්‍යායාම කරන්න කියන්න.. ඒකෙන් බහිස්‍රාවීය ක්‍රියාවලිය හොඳට වෙනව.

    tnx macho
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    මයිල් කපලා තියා ගන්න කියපන්.

    හැමදාම හොදට නාන්න කියපන්. ඩියෝ වැඩිය පාවිච්චි කරන්න එපා කියපන්.

    උදේට නැගිටලා වතුර 700ml වත් බොන්න කියපන්.

    ඔහොම වෙන්නේ ඇගේ බහිශ්‍රාවීය සිස්ටම් එකේ බ්ලොක් එකක් තියන කොට.

    ඒ හින්දා පුළුවන් තරම් පිරිසිදුවට ඉන්න එක තමයි ඕකට තියන එකම ප්‍රතිකාරය.
    :baffled::baffled::baffled::baffled::baffled:
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    මයිල් කපලා තියා ගන්න කියපන්.

    හැමදාම හොදට නාන්න කියපන්. ඩියෝ වැඩිය පාවිච්චි කරන්න එපා කියපන්.

    උදේට නැගිටලා වතුර 700ml වත් බොන්න කියපන්.

    ඔහොම වෙන්නේ ඇගේ බහිශ්‍රාවීය සිස්ටම් එකේ බ්ලොක් එකක් තියන කොට.

    ඒ හින්දා පුළුවන් තරම් පිරිසිදුවට ඉන්න එක තමයි ඕකට තියන එකම ප්‍රතිකාරය.
    :baffled::baffled::baffled::baffled::baffled:

    thanx macho:):)
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    මට තියෙන පුදුමේ මෙකේ ඉන්න හැම එකෙක්ගෙම යාළුවෙක්ට මොකක් හරි ප්‍රශ්නයක් :lol:
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    මචන්ලා ලොකු උදව්වක් ඕන.
    මගේ හොඳ යාලුවෙක් ඉන්නවා සය්බු කියලා ,මිනිහට මාර ප්‍රශ්නයක් :(:(:(
    ඌට දාඩිය දැම්මම මාර ගඳ බන්. හැමෝම විහිලු කරනවා, නොන්ඩි වෙනවා.
    එක හරක් ගඳක් වගේ, කිහිලි වලින් එන්නේ. මිනිහ ගියාම හරකෙක් ගියා වගේ. කෙල්ලෝ එහෙම නාහේ වහන් යන්නේ, මාර upset 1,
    BadSmell.jpg

    දන්නා කියන හැම තැනින්ම බෙහෙත් ජාති ගත්තා , එකේ එක දේවල් ගැව , හරියන්නේ නැ. :no::no::no:උඹල දන්නවනම් ප්‍රති කර්මයක් කියපල්ලා. ලොකු උදව්වක්.

    දන්නේ නැත්නම් සය්බු වෙනුවෙන් බුම්ප් 1ක් වත් දාපල්ලා.
    පව් කොල්ලෙක්නේ..
    :(:(:(
    sniffing-armpit.jpg%3Fw%3D300%26h%3D225

    saibo?