කිහිළි ගඳ - බැඳපු එවුන් වර...!!!

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    chicken kana eka adu karanna, hondata wathura bonna. okkoma hondata shave karanna. hamadama hondata wash karnana udeta saha hawasata. deodorant ekake use karanna 24h+ thiyana. oya rexona wage ewa epaa. aduma fogg eka wath balanna

    anti bacterial deodorant ekake balanna



    yes ethakota randila thiyanawa. aniwa shave karanna
    ------ Post added on Jan 25, 2021 at 12:17 PM

    razor ecen capanna amaruyine bn
    capuwata passe anena ecata mcada caranne
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    Full shave karanna epa.bacteria grow wenawa.medium armpit hair ekak tiyapan.udeta lemon ekka honey beepan.
     
    • Like
    Reactions: Mr.Sawyer

    Dasunelakiri

    Well-known member
  • Oct 23, 2018
    319
    268
    63
    Oka matath thiyei, Chiken poddai kanne. maalu kannema nehe. Vegetable thamai kanne. Full clean hitiyath dadiya demmama kihilla gadai. mam marry karala inne. kellatath epa wela inne. Anith eka kihilla kalui. homona awlak mam hithanne. issaranam ohoma une nehe. AL kaale indan mata mehema une/
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    Eka ekanage body heat eka anuwa bn.armpit hair eka heatsink ekak wage weda karanawa.samaharagun kihila wala gap ekak tiyenawa samahrunge full closed.etakota full shave karama bacteria grow wenawa.lemon biwwama sahenna smell eka adu wenawa
    සිරාවට මේක ඇත්තද බන්? මටත් යාළුවෙක් කිව්වා ෆුල් ශේව් කරන්න එපා බැක්ටීරියා කේස් කියලා.. මීඩියම් තියන්නලු.. ෆුල් ශේව් කරද්දි හම කැපීමකට ලක්වෙන නිසා ඒ තුල බැක්ටීරියා ක්‍රියාකාරීත්වය වැඩී ඇතී නේද?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    සිරාවට මේක ඇත්තද බන්? මටත් යාළුවෙක් කිව්වා ෆුල් ශේව් කරන්න එපා බැක්ටීරියා කේස් කියලා.. මීඩියම් තියන්නලු.. ෆුල් ශේව් කරද්දි හම කැපීමකට ලක්වෙන නිසා ඒ තුල බැක්ටීරියා ක්‍රියාකාරීත්වය වැඩී ඇතී නේද?
    Ne bn shave karama grow wenna hodata medium ekak hadenawa.wet taralayak wage.hemotama ehema wenne ne.but wena unta hair medium tiyaganna wenawa
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    uba use karana deo eka ubage skin ekata set wenne nethuwa athi,
    hemadama night dehi kellakin massage karala tika welawakin normal hot water walin hodapan,
    night nida ganna welawata muku ganna epa
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    මචං ඩියෝ පාවිච්චි කරන එකට විකල්පයක් හොයගනින්. ඩියෝ එච්චර හොඳ නැහැ. ඕකට ඇන්ටි බැක්ටීරියල් වොෂ් එකකින් නිතර සෝදලා බලපං. ඩෙටෝල් වලින් නිතර පිරිසිදු කළත් කමක් නැහැ.
    ගෑනුන්ට නං private areas වල ගාන්න වෙනම intimate wash ජාති තියනවා. පිරිමි අපිට නං මම දැකල නැහැ.
    ඩියෝ පාවිච්චි කරනවානං ඇලුමිනියම් රහිත එක ගන්න ඕන. මස් කෑම නවත්තලා එළවලු වැඩි සමබල කෑමකට ගිහිල්ල බලපන්.
    This is a 0% Aluminium deo.....


    View attachment 110702
    Ado sirawata?

    Mechcharakal nivea hutta gawe eke aluminium compounds tiyenawa. 😶
     
    • Sad
    Reactions: castellain

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Anti pespirant deo walatanam cancer enawa kiyanawa. normal Deo ekak gaanna. habai Alchohol, Alluminium nathi ekak. Made in India Jarawanam gaanna epa. honda brand ekakak oye kiyapu widihe ekak gaala balanna.

    Habai mehe hoyaganna amarui. Daraz ekenam badu thiyenawa.
     
    • Like
    Reactions: castellain