කි‍්‍රකට් ආයතනයේ

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    කි‍්‍රකට් ආයතනයේ

    කි‍්‍රකට් ආයතනයේ අහේනිය ගැන අයිරිෂ් පුදුම වෙයි


    Airees_290px.gif



    අට මසකින් වැටුප් නොලබමින්ද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන් රට වෙනුවෙන් කී‍්‍රඩා කිරීම දකුණු අපි‍්‍රකානු කී‍්‍රඩකයන් විසින් පැසසුමට ලක්කර තිබේ.

    දකුණු අපි‍්‍රකානු නායක ග‍්‍රැහැම් ස්මිත් පවසා ඇත්තේ, මෙම කාරණාව සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නායක තිලකරත්න ඩිල්ෂාන් හා ශී‍්‍ර ලංකා පිලේ ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන්ට තමන්ගේ සහය හිමිවන බවයි.

    කෙසේවවුද තම ටෙස්ට් තරගාවලිය ආරම්භයට පෙර අදාළ කී‍්‍රඩකයන්ගේ වැටුප් ගෙවා දැමීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය කටයුතු කරන්නේ නම් තමාන් අගය කරන බවද ස්මිත් පවසා තිබේ.

    මේ අතර, දකුණු අපි‍්‍රකානු කි‍්‍රකට් සංගමයේ ප‍්‍රධාන විධායක නිලධාරී ටෝනි අයිරිෂ් මහතා පවසා ඇත්තේ පසුගිය ලෝක කුසලාන තරගාවලියේ දී සත්කාරකත්වය දක්වන එක් රටක්වන ශී‍්‍ර ලංකාවට මෙවැනි ආර්ථික අහේනියක් ඇතිවීමට හේතුව තේරුම් ගැනීමට ද අපහසු බවයි.


    ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් වෙනුවෙන් අවශ්‍ය මැදිහත්වීම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ සංගමය විසින් සිදු කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත් අරිෂ් මහතා පවසා ඇත.



    :(:(:(:(:(:(
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    මුදල් දෙන්න අයි.සී.සී.ය ගිණුම් වාර්තා ඉල්ලයි


    ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයෙන් ලබාදීමට නිමිත ඇමරිකානු ඩොලර් මිලියන 4.1 ක මුදල පසුගිය ලෝක කුසලානයේ ගිණුම් වාර්තා ලබාදීම ප%දෙන තෙක් නිදහස් නොකරන බව එම ආයතනය දන්වා ඇතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

    ජාතික පිලේ කී‍්‍රඩකයන්ගේ වැටුප් ගෙවීම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රශ්නයක් බවත් එය ඔවුන් විසින් විසඳාගත යුතු බවත් අයි.සී.සී. ය දන්වා ඇතැයි පැවසේ.

    ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ආර්ථික කඩා වැටීමකට ලක්ව ඇත්තේ පල්ලෙකැළේ හා හම්බන්තොට කී‍්‍රඩාංගන අලුතින් ඉදි කිරීමෙන් හා ආර්.පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනය ප‍්‍රතිසංස්කරණය කිරීමෙන් බවට මේ වන විට කරුණු වාර්තා වී තිබේ.

    පසුගියදා පාර්ලිමේන්තුවේදී එලි දැක්වුණු පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා වාර්තාව හෙවත් ‘කොප්’ වාර්තාවෙන් පෙන්වාදී තිබුණේ පල්ලෙකැළේ හා හම්බන්තොට කී‍්‍රඩාංගන අලුතින් ඉදි කිරීමටත්, ආර්.පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනය ප‍්‍රතිසංස්කරණය කිරීමටත් ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 3.3 ක් වුවත් ඒවා වියදම් කිරීමට වැය කර ඇති මුළු මුදල රුපියල් බිලියන 7.18 ක් බවයි.

    එම වාර්තාවට අනුව ලෝක කුසලාන ප‍්‍රවේශපත් අලෙවිය පිළිබඳ ගිණුම් වාර්තා ඇතුළත් සංයුක්ත තැටිය අස්ථාන ගතවීම බරපතල මූල්‍ය වංචාවක් ලෙස පෙන්වාදී තිබේ.

    ලෝක කුසලාන ප‍්‍රවේශපත් 21,000 ක පමණ මුදල් ගිණුම්ගත කර නොමැති බවත්, එම කාරණාවෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් හට අහිමිවූ මුදල රුපියල් මිලිය 1,200 ක් පමණ වෙතැයි ද කෝප් වාර්තාවෙන් හෙළිකර තිබේ.

    මේ අතර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයෙතනයට සේවකයන් බඳවා ගැනීමට ශඛ්‍යතා වාර්තාවක් ලබා ගැනීමට රුපියල් එක්කොටි හතලිස් හය ලක්‍ෂයක් ස්ලාඩා ආයතනයට ලබාදීම ද බරපතල වංචාවක් ලෙස දක්වා ඇත.

    මෙම වාරතාවේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට්හි සේවකයන්ට උසස්වීම් ලබාදිමේ ක‍්‍රමවේදයක්, බඳවා ගැනීමේ වයස් සීමාවන් හෝ වැටුප් සීමාවන් පිළිබඳ වාර්තාවක් ද සපයා නොමැති බව පැවසේ.

    මේ අතර එම ශඛ්‍යතා වාරතාව විසින කිසිදු අධීක්‍ෂණයකින් තොරව වසර 2013 සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට බඳවාගත යුතු සේවකයන් ප‍්‍රමාණය 267 සිට 727 දක්වා ඉහළ දමා ඇතැයි ද වාර්තා වේ.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    මහ පුටුවට ඉල්ලන බව හිටපු ‍ක්‍රිකට් ලොක්කා නිල වශයෙන් කියයි

    December 4, 2011 08:25 pm


    1752087410upali-darmadasa-L.jpg


    ජනවාරි මස 03 වන දින පවත්වන්නට නියමිත ක්‍රිකට් පාලක මණ්ඩල නිලවරණයේ සභාපතිධූරය සඳහා තමන් තරග කරන බව ක්‍රිකට් අතුරු කමිටුවේ හිටපු සභාපති උපාලි ධර්මදාස මහතා පවසයි.

    මීට පෙරාතුව තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් පාලක මණ්ඩල නිලවරණයට ඉදිරිපත්වන බව පවසා තිබුණු අතර උපාලි ධර්මදාස මහතාගේ නමද ඒ සඳහා විටෙන් විට ඈදී තිබුණද තමන් තරගයට ඉදිරිපත්වන බව නිල වශයෙන් තහවුරු කරන ලද්දේ අදයි.

    එල්ලවී තිබුණු දූෂණ හා අක්‍රමිකතා චෝදනා මෙන්ම කළමනාකාරිත්වයේ දුර්වලතාවන් නිසා ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ක්‍රිකට් අතුරු කමිටුව විසුරුවා හරින ලද්දේ පසුගිය නොවැම්බර් මස 14 දාය.



    මූ තමා හොරා:growl::growl::growl:
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    අපි ක්‍රිකට් උඩ දාගෙන බැලුවට මුන්ට ක්‍රිකට් කියන්නේ ගසා කන්න නියමම පොට් එක :lol::lol:

    පරිපාලනයේ ඉන්න එකෙක්වත් ක්‍රිකට් වලට ආදරේ නැ $ වලටයි ආදරේ :P
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මහ පුටුවට ඉල්ලන බව හිටපු ‍ක්‍රිකට් ලොක්කා නිල වශයෙන් කියයි

    December 4, 2011 08:25 pm


    1752087410upali-darmadasa-L.jpg


    ජනවාරි මස 03 වන දින පවත්වන්නට නියමිත ක්‍රිකට් පාලක මණ්ඩල නිලවරණයේ සභාපතිධූරය සඳහා තමන් තරග කරන බව ක්‍රිකට් අතුරු කමිටුවේ හිටපු සභාපති උපාලි ධර්මදාස මහතා පවසයි.

    මීට පෙරාතුව තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් පාලක මණ්ඩල නිලවරණයට ඉදිරිපත්වන බව පවසා තිබුණු අතර උපාලි ධර්මදාස මහතාගේ නමද ඒ සඳහා විටෙන් විට ඈදී තිබුණද තමන් තරගයට ඉදිරිපත්වන බව නිල වශයෙන් තහවුරු කරන ලද්දේ අදයි.

    එල්ලවී තිබුණු දූෂණ හා අක්‍රමිකතා චෝදනා මෙන්ම කළමනාකාරිත්වයේ දුර්වලතාවන් නිසා ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ක්‍රිකට් අතුරු කමිටුව විසුරුවා හරින ලද්දේ පසුගිය නොවැම්බර් මස 14 දාය.



    මූ තමා හොරා:growl::growl::growl:
    මූ හිටපු මාස ටිකට කරපුවා තාම මීඩියා වලින් වත් දන්නෙ නැහැ.ඕස්ට්‍රේලියන් ‍ටුවර් එකේ ටිකට් සල්ලි මාටියා ගහපුවා හෙට අනිද්දට එලියට එයි....
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    අපේ උන් පරදින්නේ මුන් ඉන්නකන් ලංකාවේ ක්‍රිකට් ගහල වැඩක් නැති නිසා
     

    Keane

    Member
    Dec 4, 2011
    190
    3
    0
    මේ අතර, දකුණු අපි‍්‍රකානු කි‍්‍රකට් සංගමයේ ප‍්‍රධාන විධායක නිලධාරී ටෝනි අයිරිෂ් මහතා පවසා ඇත්තේ පසුගිය ලෝක කුසලාන තරගාවලියේ දී සත්කාරකත්වය දක්වන එක් රටක්වන ශී‍්‍ර ලංකාවට මෙවැනි ආර්ථික අහේනියක් ඇතිවීමට හේතුව තේරුම් ගැනීමට ද අපහසු බවයි.

    :rolleyes::rolleyes::rolleyes: ඒක තමයි ආ‍ශ්චර්ය