කි‍්‍රකට් ආයතනයේ
කි‍්‍රකට් ආයතනයේ අහේනිය ගැන අයිරිෂ් පුදුම වෙයි
අට මසකින් වැටුප් නොලබමින්ද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන් රට වෙනුවෙන් කී‍්‍රඩා කිරීම දකුණු අපි‍්‍රකානු කී‍්‍රඩකයන් විසින් පැසසුමට ලක්කර තිබේ.
දකුණු අපි‍්‍රකානු නායක ග‍්‍රැහැම් ස්මිත් පවසා ඇත්තේ, මෙම කාරණාව සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නායක තිලකරත්න ඩිල්ෂාන් හා ශී‍්‍ර ලංකා පිලේ ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන්ට තමන්ගේ සහය හිමිවන බවයි.
කෙසේවවුද තම ටෙස්ට් තරගාවලිය ආරම්භයට පෙර අදාළ කී‍්‍රඩකයන්ගේ වැටුප් ගෙවා දැමීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය කටයුතු කරන්නේ නම් තමාන් අගය කරන බවද ස්මිත් පවසා තිබේ.
මේ අතර, දකුණු අපි‍්‍රකානු කි‍්‍රකට් සංගමයේ ප‍්‍රධාන විධායක නිලධාරී ටෝනි අයිරිෂ් මහතා පවසා ඇත්තේ පසුගිය ලෝක කුසලාන තරගාවලියේ දී සත්කාරකත්වය දක්වන එක් රටක්වන ශී‍්‍ර ලංකාවට මෙවැනි ආර්ථික අහේනියක් ඇතිවීමට හේතුව තේරුම් ගැනීමට ද අපහසු බවයි.
ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් වෙනුවෙන් අවශ්‍ය මැදිහත්වීම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ සංගමය විසින් සිදු කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත් අරිෂ් මහතා පවසා ඇත.